නියම ගානක්! 5 වසරෙන්!

blue_in_rio

Well-known member

  • ඔතනට ත්‍රිකොනෙයි තරුවයි දාල පහලට එකතු කරලා බලන්නකෝ ගාන හරිද කියල. :lol:

    බලන් ගියාම මෙතන ගණන් පුලුවන් තව එවුන්ට ඉන්නේ dmsupun, deamonakalanka විතරයි වගේ.:baffled:

    හරහට තියෙන දෙවෙනි පේලිය බැලුවේ සහෝ..... :sorry::sorry::sorry::sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය ප්‍රශ්නෙ හරි කියල sureද?:confused:

    1= polygon
    2= star

    හැබැයි ඔතන 1,2 තියන පේලියේ එකතුව 14 නෙමෙයි 16 වෙන්න ඕන.

    5 වසරේ ළමයින්ට හදන්න advance වැඩියි ඔය ප්‍රශ්නය.​

    මේ ගානෙ වැරැද්දක් තියනවා මචන්!:lol: ඒත් හදන්න පුලුවන්! මම දාලා තියන එකේ කිසි වැරැද්දක් නෑ! :yes: ඕක ඔය විදිහටමයි paper එකට ඇවිත් තියෙන්නෙ :rolleyes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ ගානෙ වැරැද්දක් තියනවා මචන්!:lol: ඒත් හදන්න පුලුවන්! මම දාලා තියන එකේ කිසි වැරැද්දක් නෑ! :yes: ඕක ඔය විදිහටමයි paper එකට ඇවිත් තියෙන්නෙ :rolleyes:

    එහෙනම් ඔය ගාන paper එකට දාපු එකාට අල්ලන් ගහන්න ඕනනේ.:angry:

    මොකද්ද උත්තරේ කියල තියෙන්නේ? මොකද ඔය කියල තියන විදිහට එක උත්තරයක්වත් හරි වෙන්න බෑ.​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙනම් ඔය ගාන paper එකට දාපු එකාට අල්ලන් ගහන්න ඕනනේ.:angry:

    මොකද්ද උත්තරේ කියල තියෙන්නේ? මොකද ඔය කියල තියන විදිහට එක උත්තරයක්වත් හරි වෙන්න බෑ.​

    Polygon (blue) - 4
    Cercle (green) - 6
    Star (yellow) - 3
    Triangle (Purple) - 2

    me thiyenne udin ekek daala! :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Polygon (blue) - 4
    Cercle (green) - 6
    Star (yellow) - 3
    Triangle (Purple) - 2

    me thiyenne udin ekek daala! :lol:

    මටත් ඕක තමයි ආවේ. ඒත් 1 හා 2 හරි එකක් තෝරන්න බෑ. star and triangle දැම්මට පල්ලෙහට එකතු කලාම වැරදියි. ගාන හදපු එකා තමයි වැරදි. ලංකාවේ paper හදන ඒකත් බල්ලට ගිහින් ගිහින් වගේ.:lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    View attachment 50269

    උඩම පේලිය...
    c + c + p + p = 20
    2(c+P) = 20
    c+P = 10 ------------------1

    දකුණු පැත්තෙ කොනේම පහලට තීරුව..
    c + p + 2s = 16
    s = (16 - 10)/2 [1 න්]
    s = 3 --------------------- 2

    කොල පාට පේලිය..

    2s + 2t = 10
    s + t = 5
    t = 5 - 3 [2 n]
    t = 2---------------------- 3

    දැන් දම්පාට පේලිය...

    2s + t + p = 12
    6 + 2 + p = 12 [2න් හා 3න්]
    p = 12 - 8
    p = 4 --------------------- 4

    දැන් 1 න්
    4 + c = 10
    c = 10 - 4
    c = 6

    S = 3
    T = 2
    P = 4
    C = 6

    කොහොමද වැඩේ.... :rofl: ඕං 5 වසර!:shocked:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මටත් ඕක තමයි ආවේ. ඒත් 1 හා 2 හරි එකක් තෝරන්න බෑ. star and triangle දැම්මට පල්ලෙහට එකතු කලාම වැරදියි. ගාන හදපු එකා තමයි වැරදි. ලංකාවේ paper හදන ඒකත් බල්ලට ගිහින් ගිහින් වගේ.:lol:

    :lol:

    බලපන් ඔය පොඩි ලමයෙකුට තේරෙනවද එකපාරටම මේ ගාන වැරදී කියලා... කොච්චර කාලයක් අපතෙ යනවද ඔය මගුලෙන්! :angry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol:

    බලපන් ඔය පොඩි ලමයෙකුට තේරෙනවද එකපාරටම මේ ගාන වැරදී කියලා... කොච්චර කාලයක් අපතෙ යනවද ඔය මගුලෙන්! :angry:

    සිරාවට. පොඩි ළමයිට විතරක් නෙමෙයි මචන්. මෙතන ඉන්න අයගෙනුත් කීයෙන් කී දෙනාද මේ ගාන වැරදියි කියල දැක්කේ?:lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    සිරාවට. පොඩි ළමයිට විතරක් නෙමෙයි මචන්. මෙතන ඉන්න අයගෙනුත් කීයෙන් කී දෙනාද මේ ගාන වැරදියි කියල දැක්කේ?:lol:

    ඕකෙ වැරැද්දක් තියනවා කිවුවොත් කට්ටිය හදන්නෙනැති නිසා මම දැම්මා සමහර අයට ප්‍රශ්ණ ඇතිවෙන්න පුලුවන් කියලා!:lol: නැත්තන් කණා ගහන එවුනුත් ඉන්නවනෙ! :lol:

    මට ඕනෙ වුනෙ කට්ටියටම ඕක ඉස්සර වෙලාම හදන ලමයෙකුට ලැබෙන අත්දැකීම පෙන්නන්න!:baffled: ඕක මටත් අඳුරන අය්යා කෙනෙක් දීලා ඇහුවෙ කොහොමද මල්ලි මේක හදන්නෙ අපෙ පොඩි එකෙක් ගෙ ගානක් කියලා! :rofl:

    අපෙ අධ්යාපනෙට ජය වේවා! :lol: