1. NEMISIS

    SLT Unlimited Internt 7286

    මම SLT එකට කතා කරලා ඇහුවා. මේ පැකේජ් True Unlimited කියලා කන්ෆර්ම් කරා. FUP එකක් නැහැ ලිමිට් එකක් නැහැ. (කෝල් සෙන්ටර් එකෙන් කිවුවෙ එහෙමයි), අනික මේ අන්ලිමිඩට් හැම පැකේජ් එකටම කෝල් Unlimited තියනවා (SLT කෝල් විතරද මන්දා ඒක අහන්න බැරි උනා). ශොප් එකක් වගේ කරනවා නං ඒක පට්ටම ඇඩ්වාන්ටේජ් එකක් වෙයි මේ...
  2. NEMISIS

    SLT Unlimited Internt 7286

    ඔවු මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනු 20mbps true unlimited එක, පොඩ්ඩක් හිත හිතා හිටියෙ starlink එකක් ගන්න දැන් ඉතිං ඔය පැකේජ් ටික බලල ඕක true unlimited නං ඕකට මාරු වෙනවා දැන් මට ඩිවයිස් එකේ ගාන අවුලක් නැහැ ඒත් දැනට තියන පැකේජ් එකම මාරු කරගන්න එක ලේසි නිසා මාරු කරගන්නවා starlink එකට මාරු වෙන එක...
  3. NEMISIS

    SLT Unlimited Internt 7286

    මේකෙ ඩේටා කැප් එකක් ගැන විස්තරයක් නැහැ නේද මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනෙ 20Mbps True unlimited එක. ඒකෙන් මේකට මාරු වෙන එක සෑහෙන ලාබයි වගේ බැලුවම මේකත් ඇඩ්වාන්ස් බිලින් සයයිකල් එකක්ද යන්නෙ (මාසෙ මුල බිල ගෙවන්න ඕන එකක්)
  4. NEMISIS

    Backpack ගන්න තැනක්

    මම මේ දෙකම බැලුවා Arctic Hunter එකේ ගාන අඩුයි කොලිටිය ශේප් PG Martin එකේ ඒව ඊට වඩා කොලිටි සහ පලවෙනි අවුරුද්ද ඇතුලත මොනවා හරි උනොත් අලුත් බෑග් එකක් දෙනවා කිවුවා සහ ඊට පස්සෙ උනත් කැඩුනොත් රෙපෙයාර් කරලා දෙනවා කිවුවා ඒත් PG Martin එකේ bag එකේ ගාන වැඩියි ලුක් එක හොඳයි මම PG Martin එකෙන් එකක් ගත්තා...
  5. NEMISIS

    මිට්ටනි උදව්වක් - Laptop Charger 💻

    උඹලට ඉරිදා සල්ලි වැටෙනවද බන් අපිට නං වීක්එන්ඩ් එකේ පෝස්ට් වල සල්ලි සඳුඳා හවස තමයි වැටෙන්නෙ
  6. NEMISIS

    මිට්ටනි උදව්වක් - Laptop Charger 💻

    ඕක නිකං බැරල් ජැක් එකනේ තියන්නෙ බන් ඕකට වෝල්ටේජ් එක සහ ඇම්පියර් ගාන හරියන චාජර් එකක් ගන්න. අනිවාර්යෙන් ජැක් එකත් හරියනවද බලන්න වෙන බ්‍රැන්ඩ් එකක් උනාට අවුලක් නැහැ යුනිවර්සල් චාජර්නුත් තියනවා එක එක සයිස් එකේ ජැක් සෙට් එකක් එක්ක වෝල්ටේජ් එක වෙනස් කරන්න පුලුවන්. එහෙම එකකුත් අවුලක් නැහැ ඕක ගලවලා...
  7. NEMISIS

    Home Lab in SL

    I have a small setup for experimentation.
  8. NEMISIS

    Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

    1.5 SQ MM වයර් එකක් දැම්මනං හරි, ඇම්පියර් 13ට දාන්නෙ ඒ වයර් එක ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය පොඩි සොකට් කෑලි වලින් 5A වලට වඩා ගන්න එක ශුවර් නැහැ.
  9. NEMISIS

    Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

    sunk බොක්ස් 2 ඒව තුනක් වගේ දාල ලෑල්ලක ඒ ටික හියි කරලා එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් හදා ගන්න පුලුවන් එහෙම නැත්තං ප්ලාස්ටික් බොක්ස් එකක හරි ලී බොක්ස් එකක් හදලා හරි මේව දාල හදා ගන්න පුලුවන්, හැබැයි ස්චිච් නැහැ, ප්ලග් තරං ඩියුරබල් නැහැ, මේවයෙ කොලිටිය අඩුයි සහ සේෆ්ටිය අඩුයි...
  10. NEMISIS

    Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

    මේක 2012 දි ගනිපු එකක්
  11. NEMISIS

    ලංකාවේ ගරාජ්

    සමහර දේවල් depends මට ඉතින් disposable income එකක් තියනවා සහ ඕව හදන එක තමයි හොබි එක. ඒක නිසා ගාන ගැන හිතන්නෙ නැතිව හදන එක තමයි කරන්නෙ අපිම හදනකොට අනවශ්‍ය කෑලි එහෙමත් වැඩි හොඳට රීප්ලේස් කරන නිසා ගොඩක් වෙලාවට ගැරිජ් එකකින් හදනවට වියදම වැඩි වෙන්නත් පුලුවන් අපි ඕක කරන්න ගියාම
  12. NEMISIS

    ලංකාවේ ගරාජ්

    මගේ ලඟ කාලයක් පරන බයික් එකක් තිබුනා TW200 එකක්, පස්සෙත් තව එක එක පොඩි බයික් ස්කූටර් එහෙම තිබුනා ඕව අතපත ගාල ගලවලම දැන් බයික් එකක අවුලක් ගොඩදාන්න පුලුවන් ටූල්ස් නං සේරම මගේ ලඟ තියනවා කාර් එක කෑලි වලට ගලවන්න උනත් බයික් එක පරන එකක් නං(සහ financially stable නං) බය නැතුව ගලවලා බලන්න තියෙන්නෙ. මගේ...
  13. NEMISIS

    Spring Pal Mattress පාවිච්චි කරන අය දුවගෙන එන්ට!

    ගන්න එපා. නිකං කාඩ්බෝඩ් එකක් උඩ නිදාගන්නවා වගේ. මම මගේ රෙන්ට් කරන තැනකට ඕකෙන් දෙකක් ගත්තා දම්රෝ ආපිකෝ ඒව ලඟින්වත් තියන්න බැහැ ලොකු වෙනසක් තියනවා හැබැයි ගානෙ ලොකු වෙනසක් නැහැ ආපිකෝ හරි දම්රෝ හරි දෙකෙන් එකක් ගන්න
  14. NEMISIS

    ComBank පම්කෙ digital

    ඇප් එකේ 2018 වෙනකන් පුලුවන් මම දැන් බැලුවා
  15. NEMISIS

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    ඕක තායිලන්ඩ් අපි ඉම්පෝට් කරන්නෙ ජපන් වලින් නිසා තමයි ඔය පොතේ ජපන් කියලා වදින්නෙ චැසි එකේ VIN ලේබල් එක බලන්න ඒකෙ තියෙන්නෙ තායිලන්ඩ් කියලා. මම දැක්ක යූටියුබ් එකේ ඔය සීන් එක පෙන්නනවා. ඕක අවුලක් නැහැ ගොඩක් බයික් සහ වාහන තායිලන්ඩ් වල තමයි හදන්නෙ කොලිටි එකේ වෙනසක් නැහැ ජපන් හැදුවද තායිලන්ඩ හැදුවද...
  16. NEMISIS

    ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි 😕😕😕

    RIP මම කැම්පස් එකේ ඉන්න කාලෙ මොනවා හරි subject එකකට ස්පීච් එකක් කරන් පොර ආවා හෙන හොඳ මනුස්සයෙක්.
  17. NEMISIS

    playstation තියෙන අය කො

    මම COD තමයි ඔන්ලයින් ගේම් එකකට කියලා ගහන්නෙ. පොඩි learning curve එකක් තියනවා ඒක හරි හැබැයි ඒක ඒ තරං අවුලක් නැහැ මමත් කලින් PC ගේම් තමයි ගැහුවෙ. Game ගහන්නම PC හැදුවෙ හැබැයි මට controller එක පුරුදු වෙන්න එහෙම අවුලක් උනේ නැහැ මම එක කන්ට්‍රෝලර් එකක ඇනලොග් ස්ටික් රීප්ලේස් කරන්න වෙන තරමට FPS ගැහුවා
  18. NEMISIS

    playstation තියෙන අය කො

    මෙහෙම සීන් එකක් නැහැ කම්පියුටරේදි aim කරන විදියට නෙමෙයි game controller එකෙන් aim කරන්න ඕන. කම්පියුටරේ අපි move වෙන්නෙ නැතිවත් aim කරන්න පුලුවන් mouse එකෙන් හැබැයි game controller එකෙන් aim කරන්න ඕන move වෙන ගමන්මයි. ඒ කියන්නෙ aim එක analog stick දෙකෙන්ම කරන්න ඕන. ඕක පුරුදු උනු ගමන් ගේමක් නැහැ...
  19. NEMISIS

    playstation තියෙන අය කො

    Actually I bought from camera lk, they were the cheapest when I bought it, so I went there. All the shops were selling hand carried units so I went for the cheapest shop.

    No contents