දන්න එකෙක් කියපන්කෝ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    දන්න එකෙක් කියපන්කෝ

    මචං මම දැනට ඉගෙන ගන්නවා..හැම එකටම ගෙදරින් සල්ලී ඉල්ලන්න බෑනේ..ඉතුරු කරපුවා වගයක් තියනවා ඒකෙන් ත්‍රීවිල් එකක් අරන් හයර් එකට දුවන්න දාලා මාසෙකට කීයක් හරි ගන්න අයිඩියා එකක් තියනවා විස්තර පොඩ්ඩක් කියනවද දන්න කෙනෙක් මේ ගැන?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අම්මේ එපා බං. කෙලවිල්ලට මුල. ඔයාම එලවන්න නං අව්ලක් නෑ. නැත්තං ත්‍රීවිල් එකත් වැල ගෙඩියක් කරල උඹවත් හිරේ ඇරල තමා දැං ඉන්න උං පස්ස බලන්නෙ.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    අම්මේ එපා බං. කෙලවිල්ලට මුල. ඔයාම එලවන්න නං අව්ලක් නෑ. නැත්තං ත්‍රීවිල් එකත් වැල ගෙඩියක් කරල උඹවත් හිරේ ඇරල තමා දැං ඉන්න උං පස්ස බලන්නෙ.
    ඒකත් ඇත්ත හැබයි
     

    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    වෙන මොකක් හරි කරා නම් හොදයි. උබම එලවනවා නම් හොදයි එලවන වෙන එවුන්ට තමන්ගේ හැගීම නැහැ බන්. එහෙමත් කියලා එකෙක් තමයි හොද එකෙක්ට ඉන්නේ
     
    • Like
    Reactions: Kodiya97
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    එපා බං. මාත් ඔය සබ්ජෙක්ට් එකට බහින්න බැලුවා. උඹේ හොඳටම විස්වාස නෑයෙක් වගේ එකෙක් නෙමෙයි නම් දෙන්න එපා. ඒ සල්ලි එකක් දාල පොලිය ගනින් දැනට