1. NEMISIS

    මචන් විඩියො වලට Light සෙටප් එක හදාගන්නෙ කොහොමද බන් Key light එකක් දාල අඩු ගානකට.

    Woodworking and DIY. මොකක් හරි එකක් ලාවට හරි වයිරල් ගියොත් ඒ ජාතියෙම තව හෙන සෙට් එකක් ඒ වගේම කරලා ලඟ ලඟ දාල milking the shit out of that niche. අන්න එහෙම කරද්දි සමහර වෙලාවට ටිකක් වෙන පැති වලත් ඒව කරනවා මම වීඩියෝ කරන්නෙ iPhone වලින්. හැබැයි time to time චෙක් කරනවා ෆෝකස් එක හරිද කියලා. මොකද මම...
  2. NEMISIS

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    ඕක 120කට නං පාඩුයි මොන ෆීචර්ස් තිබුනත් Magnite/Fronx දෙකේ ගාන එක්ක ඕකට 120ක් දෙන එක නං පාඩුයි අනික Atto 2 එකත් 120ට අඩුවෙන් එන කතාවක් තියනවා නේ
  3. NEMISIS

    ලංකාවෙ දැන් ඉන්න උන්

    youtube කරන එවුන්ට වඩා ඉන්නෙ youtube කරන හැටි කෝස් කරන එවුන්. මේක ගොඩක් දේවල් වලට අදාලයි ඇත්තම වැඩේ කරන එවුන්ට වඩා කෝස් කරන එවුන් තමයි ඉන්නෙ (කෝස් කරනවා කිවුවෙ කෝස් ෆලෝ කරන එවුන් නෙමයි කෝස් හදන එවුන්)
  4. NEMISIS

    🤔 'YouTube' එකෙන් කරන මේ වැඩේ ගැන දන්නව ද? 😒

    ah ඒක දැනං හිටියෙ නැහැ ඇත්තටම මමත් කරන්නෙ computer එකෙන් තමයි short version ටිකත් එඩිට් කරන්නෙ ඒක නිසා මට ඕක සෙට් වෙලා නැහැ 100% agreed පොයින්ට් එකට මම රිප්ලයි එක ඇත්තටම දැම්මෙ උන් කරන එක justify කරන අදහසකින් නෙමෙයි. ඕකෙ ප්‍රශ්නෙ ඇත්තෙ උන්ගෙ terms වල umbrella terms ඇති upload කරන ඒව උන්ට...
  5. NEMISIS

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    ඉතිං ඇත්තටම ඔය පාරෙ තියන ඩිෆෙන්ඩර් වලින් සමහර ඒව ඩිෆෙන්ඩරේ වගේ බොඩිය මොඩිෆයි කරපු බොලෙරෝ තමයි
  6. NEMISIS

    🤔 'YouTube' එකෙන් කරන මේ වැඩේ ගැන දන්නව ද? 😒

    අපි high quality දානවා නං උන්ට අප්ස්කේල් කරන්න දෙයක් නැහැ නේද අපි HD දැම්මොත් උන් 4K වලට AI Upscale කරනවාලුද (වීඩියෝ එක නං බැලුවෙ නැහැ) ඕකෙ මෙහෙම දෙයක් තියනවා, අපි low qyality දාල ඒක වයිරල් ගියොත් අනිවාර්යෙන්ම වෙන එවුන් ඒක අරගෙන AI Upscale කරලා re-upload කරනවා (specially for shorts), ඒක නිසා...
  7. NEMISIS

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    ඔවු දෙනියායා පැත්තෙ සේරම දලු අදින ඒවට තියෙන්නෙ ඕව යන්නම බැරි පැති වල තමයි ලොකු ට්‍රැක්ටර් වලින් යන්නෙ මම අහල තියන විදියට ඕවයෙ එන්ජින් එහෙම හොඳයි කියලා නේද කියන්නෙ. ඔය පරන 4DR5 මොඩිෆිකේශන් කරන අය එහෙමත් ඔය මහේන්ද්‍රා එන්ජින් තියන කතාවකුත් අහල තියනවා
  8. NEMISIS

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    or උන් දන්නවා කොට කලුවොන්ට ඕන විදියෙ වාහන හදන්න හැපුනු එකාගෙ ජීවිතේ බේරන්න හදපු වාහන වලට කියන්නෙ අලුතෙං එන ජපං වාහන නිකං පපඩං වගේ තැලෙනවා කියලානේ කලුවොන්ට ඕන හැපුනු එකාට මොනවා උනත් වාහනේට හානියක් නැත්තං එච්චරයි. JCB එකක හැපුනත් වාහනේ හොඳට තියනවා නං කලුවො පැන පැන ගනීවි. ඉස්සර ආපහු මහේනද්‍රා...
  9. NEMISIS

    Tax ගෙවන්න ගියා

    There is an option in the new app to send a message to the bank. they will increase the limit if you do so (they have done that for me) btw this transaction limit thing is not a bank decision. There is a CBSL regulation for the default transaction limits for debit cards and online banking.
  10. NEMISIS

    SLT එකෙන් නව Unlimited පැකේජ හඳුන්වා දෙයි. FUP නොමැතිව 100Mbps 250 Mbps and 1 Gbps 2Gbps පැකේජ 4 ක්. ස්ටාර් ලින්ක් එකට වඩා 50 % අඩුවෙන්.

    there is a one, but that costs around 10K incl taxes. total theoretical download capacity is about 6TB so they won’t reduce the price to 3K as It would be a direct competition to their 100M/1T package.
  11. NEMISIS

    Vehicle Sale

    පොඩි ගානක් නං ඉතිං කොහොමත් ඕක්ශන් වල ගනං වලිං එහෙමත් වෙනස් වෙනවා ඇතිනේ. ඒක නිසා ඒවගේ ඒවට කේස් එකක් නැතිව ඇති මෙතන තියෙන්නෙ මෙහෙන් undervalue කරලා සල්ලි වලින් ටිකක් LC පාත් එකේ යවන්න තියාගෙන අනෙක් ටික උන්ඩියල් කරපු සීන් එකක්නේ. බාගෙන කන්න තිබුනු වල ඉහගෙන කෑව වගේ අඩුවෙන් දාන එකේ ලොකු ගානක්ම...
  12. NEMISIS

    Vehicle Sale

    update එකක් කියන්නෙ ඕක කීයටවත් කරන්න දෙන්නෙ නැහැ Under value කරා කියන්නෙ කෙලින්ම ටැක්ස් වලට impact වෙනවා මම නං හිතන්නෙ නැහැ ඕක ලේසියෙන් අරීවි කියලා, JK එකටත් ගේම ඇදපු එකේ ඔය පොඩියට වාහන ඉම්පෝට් කරන එවුන් අදාල නැහැනේ ඕකෙ වෙන්න පුලුවන් දේවල් මේවා re-export කරන තැනටම වැඩ වෙන්න පුලුවන්, මම...
  13. NEMISIS

    කකුලක් කැඩුවම

    ඔය වගේ එකක් නිසා ජොබ් එකට යන්න බැරි වෙලා ජොබ් එකෙන් අයින් කරොත් එහෙම ලොකු වන්දියක් ගන්න පුලුවන්ද? උදාහරනයක් විදියට ලක්ශ 5ක සැලරියක් ගන්න එකෙක්ගෙ හැපිලා කකුලෙ කැඩෙනවා. එතකොට ඌට ජොබ් එකට යන්න බැරිව ජොබ් එකෙන් අයින් කරොත් වන්දිය කෝටියක්-දෙකක් වත් ගන්න වෙනවානේ. මොකද ඒ වගේ සැලරියක් තියන ජොබ් එකක්...
  14. NEMISIS

    ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

    එහෙම තමයි මගේ එක වැඩ කරන්නෙ Inverter එකට පුලුවන් grid එකත් එක්ක load එක share කරන්නත් (මේක ඇත්තටම වෙන්නෙ බැටරිත් බැහැල සෝලා අඩු වෙලාවෙදි ගෙදරට ලොකු ලෝඩ් එකකා ආවම සෝලා එකෙන් උපරිම අරගෙන මදි ටික ග්‍රිඩ් එකෙන් ගන්නවා) බැටරියෙන් විතරක් දුවද්දි අඩු වෙනවා කියලා එකක් නැහැ බැටරිය අපි සෙට් කරලා තියන...
  15. NEMISIS

    ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

    මම තනියම ගැහුවෙ සම්පූර්නයෙන්ම මම තනියම ඉගෙනගෙන බඩු අරගෙන installation එකට එනකල්ම. මම ඒ කාලෙ ත්‍රෙඩ් එකක් දාල ඇති විස්තර දාල...
  16. NEMISIS

    ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

    වෙන්න බෑ මම අර බඩු පට්ටම ගනන් ගියපු කාලෙ ගහපු 5kw එකට ගියෙත් 1.4M off grid ගහද්දි 5kw කිවුවට, බැටරි කැපෑසිටි එකට තමයි පැනල් දාන්නෙ. මගේ 100Ah බැටරි දෙකටම පැනල් දාල තියන්නෙ 3700W, ඒ ගාන වැඩිත් එක්ක. දවල් 1 වෙද්දි ෆුල් චාජ් වෙනවා.
  17. NEMISIS

    අද තමිල්නාඩුවට මගුල් ලු

    ඔය ස්ක්‍රීන් පට්ට ගනං නේද මම දන්න විදියට colors එහෙම හරියට එන්න ටිකක් ගනං silver compund එහෙම coat කරපු ස්ක්‍රීන් ඕව. ඕව නිසා ස්ක්‍රීන් එකට වෙන ඩැමේජ් එක නිසා ෆිල්ම් හෝල් එකට පාඩු ඇති එහෙම නැත්තං යකාගෙ හැටියට විමානෙ කියලා ඒ ස්ක්‍රීන් එහෙමත් එහෙ එවුන්ට හරියන්න හදලා තියනවාද දන්නෑ
  18. NEMISIS

    Starlink මාසෙට ඩොලර් 5ට Unlimited @ 512Kbps - 1Mbps

    ඩයලොග් එකේ දැනටම ඔය වගේ true unlimited පැකේජ් සෙට් එකක් තියනවා බං, මම SLT 20Mbps unlimited එකට මාරු වෙන්න කලින් යූස් කරේ ඩයලොග් 8 Mbps Unlimitd එක ඒකෙ මට කිසිම අවුලක් තිබ්බෙ නැහැ, 1080 YT, Netflix සේරම වැඩ කරනවා. හදිස්සියක් උනොත් ටෙම්පරි ඔය ස්පීඩේ ලිමිට් එක pause කරලා වෙන ඩේට පැකේජ් දාගන්නත්...
  19. NEMISIS

    Virtual debit cards?

    Frimi physical card and virtual card denawa.
  20. NEMISIS

    පුන්චි බොරල්ලෙන් wife ගෙ iphone 11 එක බැග් එකෙන් අරන් බහින වෙලාවෙ. 2025- 08- 13 12.45 pm වගෙ

    Den iPhone lost mode dammama, apple eken individual parts black list karanawa (Display, Camera, Some chips etc) ethakota ewa wena phone ekakata set karat wada karanne na or wada karanne limited functionality with warning messages.

    No contents