මේ කම්පැනි එක හොදද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,615
    35,583
    113
    හරිනේ ඉතිං කවුද කැමති වැඩබැරි දාසලාව වැඩට ගන්න
    නාකි මයිනා බයියන්ව රාජ්‍ය සේවයට බඳවා ගත්තා වගේ ගන්න බෑ
     
    • Haha
    Reactions: Shamal3001

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,371
    15,708
    113
    ලංකාවේ job post එකක් දාලම බලපන්.
    Senior software engineer post වලටත් apply කරනවා intern යන්න ඉන්න උන්. අමුම ගොබ්බයො ඉන්නේ.

    සමහර intern ලා හිතන් ඉන්නේ මොරටුවෙන් වගේ out උනාම (CSE නෙමෙයි IT උන්) කෙලින්ම SSE යන්න පුළුවන් කියලා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,442
    19,644
    113
    Colombo
    qualified nathi aya CV ewala and interview karalama epa wela athi :rofl:
    ඉන්ටවීවු කෙසේ වෙතත් ශෝට් ලිස්ට් කරද්දිම එපා වෙනවා.
    අපි අවුරුදු 4ක exp තියන එකෙක්ට ලඟදි පෝස්ට් එකක් දැම්මා. fresh grad CV පට්ට තොගයක් ආවා, අදාලම නැති ටෙක්නොලොජි කරන එවුනුත් CV දානවා.
    සමහරු topjobs එකෙනුත් ඇප්ලයි කරලා කම්පැනි සයිට් එකෙනුත් ඇප්ලයි කරලා, කම්පැනියට CV එක email කරලත් තිබුනා.
    ලංකාවේ job post එකක් දාලම බලපන්.
    Senior software engineer post වලටත් apply කරනවා intern යන්න ඉන්න උන්. අමුම ගොබ්බයො ඉන්නේ.

    සමහර intern ලා හිතන් ඉන්නේ මොරටුවෙන් වගේ out උනාම (CSE නෙමෙයි IT උන්) කෙලින්ම SSE යන්න පුළුවන් කියලා.
    Yes, this is true.
     
    • Haha
    Reactions: ITGuy25