රත්තරං;21348466 said:ආ මේ අර කුකුල් සායමුයි වතුරයි තියෙන එකනේ... ඕක දැම්මොත් දිරනවා තමයි.
ඕක වටිනා දේකට තියෙන්නේ කෑන් එක විතරයි![]()

රත්තරං;21348466 said:ආ මේ අර කුකුල් සායමුයි වතුරයි තියෙන එකනේ... ඕක දැම්මොත් දිරනවා තමයි.
ඕක වටිනා දේකට තියෙන්නේ කෑන් එක විතරයි![]()

ඌ ටොප්-අප් කරන්න ඕකක් ගත්ත කිව්වෙකලින් සර්විස් එකකදී ඔය ෆුජී කියන එක දාල තිබ්බ දැන් සමහරවිට ෆ්ලශ් කරන්න ඇති
![]()
රත්තරං;21348472 said:Pioneer 1400W 30cm Enclosure-type Single Voice Coil Subwoofer - TSW311S4
https://pioneer-mea.com/en/products/ts-w311s4/
මල්ලි ඕක තමා බාන්ඩේ.. ඔය ස්පෙක්ස් හරියයිනේ?

porai mai dennam adenme meka ne
![]()
ela ela
badu hoda athi ehenam
දැන් ෆ්ලෂ් කරලා ඇති. බඩු හොඳද බලන්න ingredients ලිස්ට් එකේ පොටෝවක් එවපන් මේ වගේ
රත්තරං;21348501 said:හිටපන් බලල එන්න 2015 සිල්ෆියේ බ්රෑන්ඩ් නිව් ආවේ මොනවද කියල
මගේ තාම ආපු කූලන්ට් තියෙන්නේ දශමයක් අඩු වෙන්නේ නෑ

රත්තරං;21348501 said:හිටපන් බලල එන්න 2015 සිල්ෆියේ බ්රෑන්ඩ් නිව් ආවේ මොනවද කියල
මගේ තාම ආපු කූලන්ට් තියෙන්නේ දශමයක් අඩු වෙන්නේ නෑ

ඔන්න බලහන් නිල්පාට / රතු-රෝස පාට දෙකෙන් එකක් ඇති
mage eka 2002![]()
රත්තරං;21348566 said:ලා නිල් පාට. අදමයිරෙඩියේටර් කැප් එක ඇරියේ. කූලන්ට් ඉතිරුවා එකෙන්. දැන් හොදලා ආවේ වතුර දාලා. හෝදද්දි එතන යටින් එන ඕල්ටනේටර් එකට වතුර ගියා කෝකටත් කියල ස්ටාර්ට් එකෙත් තිබ්බ. පොටෝ ටික අප්ලෝඩ් කරන ගමන්

අවුරුද්දකට වඩා ගිහිං නේ බන් අරං, එකපාරක් වත් බැලුවේ නැද්ද ඕක ඇරලා?![]()