බීබර් මල්ලවආරච්චි*
මේ පෑන්චාටත් බීබර් වගේ වෙන්න ඔන වෙලා වගේ:D:love:
මිල්ටන් මල්ලවආරච්චි මහතා විසින් එකල ගැයූ "එදා රෑ ගුවන් තොටුපොලේදී" ගීතය තවමත් තරුණ වැඩිහිටි අය අතර ජනප්‍රිය ගීතයකි. එම ගීතය පසුගියදා ඉංග්‍රීසි බසින් නව සංගීතය යොදා එලි දක්වන ලදී.
මෙලෙස නව සංගීතය මුසුකොට "එදා රෑ" ගීතය එලි...