පෙම් කතා තහනම්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පෙම් කතා තහනම්

    පාකිස්‌තානයේ ජංගම දුරකථනවලින්
    පෙම් කතා තහනම්

    පකිස්‌ථානයේ ජංගම දුරකථනවලින් ප්‍රේම සංවාද පැවැත්වීම තහනම් කර ඇත.

    දෙමව්පියන් සහ නීතිවේදීන් කළ පැමිණිලි මත පකිස්‌තාන් විදුලි සංදේශ නියාමක කොමිසම එකී තහනම පනවා තිබේ.

    මේ තහනම ගැන විශ්වවිද්‍යාල සිසුන් පැවසුවේ පකිස්‌තානයේ කෲර සමාජය පෙම්වතුන්ට නිදහසේ සංවාදයේ යෙදිමද නතර කර ඇති බවයි.

    පකිස්‌තාන් විදුලි සංදේශ නියාමක කොමිසමේ මේ තහනම ගැන ඩෝන් පුවත්පත දැඩි විරෝධය දක්‌වා ඇත.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Lol
    moko un podi weun neweine ohoma karanna
    nodiyunu gothrika samaja, mun hinda lankawatath dawasaka oya de wenawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    අල්ලහුකාබර්

    අල්ල ඇයි ඕයි පෙම්කතා සහ ජංගම දුරකථන මැව්වේ