බීබර් මල්ලවආරච්චි*
මිල්ටන් මල්ලවආරච්චි මහතා විසින් එකල ගැයූ "එදා රෑ ගුවන් තොටුපොලේදී" ගීතය තවමත් තරුණ වැඩිහිටි අය අතර ජනප්‍රිය ගීතයකි. එම ගීතය පසුගියදා ඉංග්‍රීසි බසින් නව සංගීතය යොදා එලි දක්වන ලදී.
මෙලෙස නව සංගීතය මුසුකොට "එදා රෑ" ගීතය එලි දක්වන ලද්දේ මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරා නොහොත් රනිල් මල්ලවආරච්චිගේ පුත් පවන් ඉදුවර මල්ලවආරච්චි විසිනි. රනිල් මල්ලවආරච්චි මේවනවිට සිය බිරිඳ වන නිශා මෙල් සමග ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නගරයේය.
එදා රෑ නව ගීතය "ෂෝ මී යුවර් ලව්" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනයකොට ඇත්තේද තවමත් දහතුන් හැවිරිදි වියේ පසුවන පවන් විසිනි.
සංගීතය සඳහා භාතිය ජයකොඩි දායක වී තිබේ. පසුගියදා මෙහි මියුසික් වීඩියෝව එලි දැක්වුණ අතර එහි විශේෂත්වය වන්නේ එහි රංගනයෙන් දායක වන ඕස්ට්‍රේලියානු යුවතිය පවන්ගේ පෙම්වතිය වීමයි.
මේ පෑන්චාටත් බීබර් වගේ වෙන්න ඔන වෙලා වගේ

සින්දුවේ එහෙම වැරද්දක් කියන්නනම් බැහැ.
video එකනම් ගන්න දෙයක් නැහැ.
මේ කොල්ලාමද දන්නේ නැහැ edit කොරල තියෙන්නේ.
මේ පොඩි එකා බැරි acting දාන්න යනවනේ. ඕවගෙන් තමයි නාන්නේ ඉතින්.