මචන් උබේ ඔය 3S දාගන්න බැරි වෙච්ච එකාට තව අවුරුද්දක් මහන්සිවෙලා A/L ගොඩ දාගන්න බෑ, ඒ තරමටම හදිස්සියි. ඒත් Degree එකට කලින් Foundation Courses කර කර ඉන්න කාලය තියනවා. යකෝ A/L නැතිව කොහොම හරි B.Sc එක අරගෙන ආයතනයක වැඩට ගියා කියමුකෝ. ඒකෙ උන් උබේ ඔය යාළුවා A/L වත් නැති ඉන්ජෙක් කියල දැනගත්තම රෙදි...