1. Black Puma

    GALLE - ගාල්ල

    camera/phone eka mokakda?
  2. Black Puma

    සිල්පර_කොටන්

    අහ්හ් මෙච්චර කල් දැනන් හිටියේ නයිටි විතරයි. දැන් වැනිටිත් දැන ගත්තා එල එල.
  3. Black Puma

    සිල්පර_කොටන්

    වැනිටි කියන්නේ මොකක්ද බන් ? rep+ උබ ඉඩමක් අරන් වවන්න හිතන් හිටියා නේද ? අන්න BMICH එකේ වස විස නැති ගොවිතැන ගැන ප්‍රදර්ශනයක් තියනවා, බලපන්.
  4. Black Puma

    සිල්පර_කොටන්

    oyawin monawada uba koranne banz?
  5. Black Puma

    traffic violations court fine

    dan godin bera ganna baa ban. too late. Usawiyata gihin warada piligena dade gewapan. oka thamaa lesima de. Warada piliganne nathuwa ubata digin digata nadu kiya kiya idala nondi wenawata wada hodayi warada pili aran eka dawasin case eka close kara ganna eka.
  6. Black Puma

    IELTS HELP

    oon Tery123 ta rata yanna bump ekak.
  7. Black Puma

    රිපියුටේසන්

    elaaa. rep+
  8. Black Puma

    ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    මචන් මැෂිමේ මිරිස් ඇඹරුවා නම් මිරිස් කුඩු වලට කාන්දමක් අල්ලපන්. යකඩ කුඩු ටික වෙන් වේවි. ගල ගෙවිල නම් හොද ගලක් ගනින්. සිරා ගලක් නම් ගල උඩ නැගල අඹරන්න පුළුවන්. :lol:කොහොමත් උබ අහල ඇතිනේ ගල හොදනම් අඹරන කහ මක්වේද කියල කියමනකුත් තියනවා කියල.
  9. Black Puma

    වසර 6 යි

    ela elaaa. rep+
  10. Black Puma

    Australia Migrate wenna ona details dennako?

    බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා. -ඕස්ට්‍රෙලියා රජයේ පණිවිඩයකි. (ටෝලර් එකකින් ආවට කමක් නැද්ද දන්නේ නෑ :lol:)
  11. Black Puma

    හෙට මගේ උපන් දිනේ...

    rep dilalu ban. anyway Happy B'day macho..
  12. Black Puma

    wedding dance music

    bumpp
  13. Black Puma

    Oil price එක පහල යන්නෙ ඇයි

    කොහේද බන් ලංකාව තෙල් මිල අඩු වෙලාවේ තෙල් අරන් ගබඩා කරලා තියාගන්නේ? අඩුම තරමේ ලංකාවට මාස 3 කට අවශ්‍ය තෙල් ටිකවත් එකවර ගබඩා කරලා තියා ගන්න ගබඩා පහසුකම් නෑ.
  14. Black Puma

    පල්ලෙකැලේ පැත්තේ ඉන්නේ කව්ද ?

    හෙට එළි උනාම මේක අහපන්. දැන් (11.30 PM) ඔය කැළෑ පල්ලේ ඉන්න එවුන් නිදි ඇති. :lol::lol:
  15. Black Puma

    AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

    :confused::confused: උබ ඒ ලෙවලුයි ඩිග්රි එකයි ජොබ් එකයි තුනම එකට කරන එකෙක්ද බන්?
  16. Black Puma

    හෝටල් ක්ෂේත්‍රයේ අයගෙන් උපදෙස් | SLITHM select වුනා

    monawada ban oya Front Office kiyala study karanne? poddak wistara karapanko? (mama danne nathi field ekak, ekayi ahuwe.)

    No contents