1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ලැබුවා වූ නව වසර කටු ත්‍රෙඩ් වාසී ඔබටත්, ඔබේ පව්ලේ සැමටත්, වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!
  2. Mr.Tom

    PC Build 7th gen

    එළ. ඔය අරං තියන්නේ සුපිරි භාන්ඩයක්. මගෙන් සුභ පැතුම් මල්ලි.
  3. Mr.Tom

    එල මචං ලැබුවා වූ නව වසර ඔබටත් පව්ලේ සැමටත්, වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම්...

    එල මචං ලැබුවා වූ නව වසර ඔබටත් පව්ලේ සැමටත්, වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!
  4. Mr.Tom

    Python Help

    මොන වගේ එකක්ද ඕනේ‍? පුලුවන් දෙයක් නම් කරලා දෙන්නම්. සල්ලි ඕනෙ නෑ.
  5. Mr.Tom

    බර කිරන ස්කේල් එකට දාන් පොඩි ඔරලෙඔසු සයිස&#353

    මොන වගේද බැටරි එක. අර රුපියලක් විතර එකක්ද?
  6. Mr.Tom

    suzuki Astar

    පාඩුයි
  7. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    :lol::lol: අනිවාර්යෙන් කුවිඩ් වලියෙන් පස්සේ ඔහොම කතා දැක්කේ.
  8. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    Thanks bro :lol: මේක නම් පට්ට සීන් එකක්.
  9. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    ඔය මම කියපු ප්‍රයිස් රේජ් එකේ නම් හැමදේම සලකලා බලද්දි මැස්ඩා වාහන ගැන කියන්න බෑ. සුසුකි මරුටි, ඇල්ටෝ තමයි නේ. ඒවා ඒ මිලට යන ජපන් කාර් තරම් වටින්නේ නෑ. බොරු නම් 15 කට විතර යන ඇල්ටො එකක් පැදලා ඊට පස්සේ ae100 එකක් පැදලා බලපං.
  10. Mr.Tom

    පොළොන්නරුව දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Polonn

    මාත් ඔය පැත්තේ රව්මක් දාන්න නම් කොයි කාලෙකදෝ ඉදලා ආසාවක් තියනවා. මොන මගුලක්ද දන්නෙ නෑ එන්න වෙන්නෙම නෑනේ :(

    No contents