ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සේල් කාරයන්ගේ උවමනාවට වඩා ඔතන තියෙන්නෙ වාහන ගෙන්නන ඒජන්ට් කොම්පැනි වල ඉල්ලීම සහ ඒවයින් ගතමන්ට් එකක් හොයාගන්න දේසපාලුවො. දුම් පරීක්ෂණ ෆේල් කරාට නම් මෙව්වා අහක් කරගන්නෙ නෑ කොහෙත්ම :rofl::rofl:

    :yes::yes::D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද hypermad ගේ ගෙදර ගියා
    කොල්ල ගාව ලාන්සර් බොක්ස් එකක්ද කොහෙද තිබ්බ
    අප්පට උඩු පට්ට වාහනේ
    පවනට බදු වේගෙන් ආවේ :D:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giphy.gif



    good thread.. thanks for caring:)
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    owa gannawa num, hodata owa gena danna porak 1a gihilla hodata hoyala bala la ganna.

    mokada hodata tiyana aewa wikuna nawa adui.. anika lankawe inne niyama porawal ne...

    kochara hodata tibath repairs aen nethi wai kiyala num hithnna epa. Parana wahana dan tika tika market wenawa. hetu 5k tiyanawa...

    1. 3rd party insurance dala duwanna puluwan..
    2. City traffic 1y di three-wheel,bike dala hiruna kiyala wediya danenne nehe..
    3. Tiyana hodama oils , tires, filters, petrol danna one nehe. 1a nisa yana cost 1a adui. Eg:- Aluth goduk wahana recommend karanne 95 gahnna. parana aewa lankawe tiyana boomithel kawalam petrol 1th hodata weda karanawa...
    4. Car 1a parana nisa police mami la ta wedi ganum pagawa denna one nehe. 100 dila hari shape wetha haki..
    5. Ona gubeyamaka yath haki kohe hari dala. keli ussai, wahane ussai kiyala baya wenna one nehe. (Wagon R spears adu kale , colombo Wagon R issuwa nuggoda garaje karayek.)

    Tiyana lokuma RISK 1a thama Awurudu 20 ka ta wada parana pawuranika watinakamk nethi wahana dawanayen ewath karanna anduwa balanawa care sale karayange illimata. Ae anuwa yamin dum parikshana widimath karala aethanin reject karanna boho wita uthsaha karanawa...

    කාලෙකින් අහපු සුපිරිම ගොං කතා ටිකක්. මපුතාට ජයින් ජයිම වීවා :love::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    good thread!
    Please post about mazda and suzuki too..

    ඔය මම කියපු ප්‍රයිස් රේජ් එකේ නම් හැමදේම සලකලා බලද්දි මැස්ඩා වාහන ගැන කියන්න බෑ. සුසුකි මරුටි, ඇල්ටෝ තමයි නේ. ඒවා ඒ මිලට යන ජපන් කාර් තරම් වටින්නේ නෑ. බොරු නම් 15 කට විතර යන ඇල්ටො එකක් පැදලා ඊට පස්සේ ae100 එකක් පැදලා බලපං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකින් අහපු සුපිරිම ගොං කතා ටිකක්. මපුතාට ජයින් ජයිම වීවා :love::rolleyes:

    :lol::lol: අනිවාර්යෙන් කුවිඩ් වලියෙන් පස්සේ ඔහොම කතා දැක්කේ.