Fail වෙලා තියෙන්නේ Windows තියෙන Hard 1a නම් Windows පිස්සු නටන් ගනී..:growl::growl:
Ex - BSOD, OS Corrupt, read and write latency and Not Responding..:oo:
උඹට එපා වෙවී..:baffled::baffled:
වෙන නම් අවුලක් නෑ...:P:P
Windows දාලා තියෙන Hard 1a නේද Fail කියලා එන්නේ??
ඔයාගේ Hard 1e තමා අවුල තියෙන්නේ එහෙනම්..:nerd::nerd:
අනෙක් Hard 1ta Windows දාන්න..
Motherboard 1a අවුල් ඇති කිව්වේ Hard 1e අවුලකුත් නැතුව ඒත් Windows දාලත් හරි ගියේ නැත්තම් තමයි..
About VGA Performance
According to our benchmarks, the GeForce 840M is about 30 percent faster than the old GT 740M and just slightly behind a GeForce GT 750M (DDR3 version). Many games of 2013/2014 can be played fluently in WXGA resolution (1366 x 768) and medium or high detail settings...