1. powers

    ::::::::::JOB OPPERTUNITY::::::::::::::

    ජය වේවා සහෝ ..අපේ එකෙක්ටම සෙට් කරපන් :)
  2. powers

    ටැංකි_සුද්දෝ

    TFS :)
  3. powers

    ~~ මමත් ගත්ත ඇල්ටෝ car එකක් ..!!! ~~

    සුබ පැතුම් සහෝ..දිනෙන් දින දියුණුවට පත්වේවා !!!! (වාහන අනතුරු ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ,,පරිස්සමෙන් යමන් ,ජය වේවා !!!):)
  4. powers

    පන්සලට twitter ගිණුමක් හදාගන්න ....

    ඔව් එකත් ඇත්ත මචන් එත් හැමෝම android 4n නෙමෙයිනේ use කරන්නේ..මට app හදන එක ගැන කිසිම දැනුමක් නෑ මචන් .. ඉස්සරහට අලුතින් නුලක් දල හැමෝටම කියල දෙන්න තමන්ගේම කියල අලුත් app එකක් හදන විදිය ගැන ..හුගක් වටිනවා සහෝ .. :yes:
  5. powers

    පන්සලට twitter ගිණුමක් හදාගන්න ....

    හැමෝවම දැනුවත් කරලා පන්සල මිනිස්සුන්ට සමීප කරන්න තමයි ඕනි මචන්ලා ..දැන් මිනිස්සුන්ට තියන වැඩ නිසා පන්සල ඇසුරු කරන කට්ටිය අඩුයි ..ඉතින් එකයි මේ වගේ දෙයක් කරන්න කියලා බැලුවේ ..සමාජයේ වෙන දේවල් බැලුවම අපිට කරන්න තියෙන්නේ ධර්මය ප්‍රචාරණය කරන්න පුළුවන් උදව්වක් කරන එකයි ..ඒවා පිළිපදින එකයි විතරයි...
  6. powers

    පන්සලට twitter ගිණුමක් හදාගන්න ....

    පන්සලට twitter ගිණුමක් හදාගන්න .... ඇතුලට ඇවිත් බලලම ඉන්නකෝ ... මේකයි මචන්ලා වැඩේ ..අපේ පන්සලේ අලුතින් කරන ධර්ම දේශනා වගේ ඒවගේ විස්තර ,එතකොට පන්සලේ විස්තර ,වගේ දාල FB page එකකුයි ,හැමෝවම දැනුවත් කරන්න පුළුවන් වෙන්න Twitter SMS යවන්න පුළුවන් විදියකුයි කරන්න සැලසුමක් හැදුවා.FB Page එක...
  7. powers

    විසර ගෙඩි

    මුණේ වගේ නෙමෙයි නම් පොඩි දුම්කොළ කෑල්ලක් තියල බදින්න රෑට නිදාගන්න යද්දි,උදේ වෙද්දී ගෙඩිය පුපුරලා සැරව රෙදි කෑල්ලට ඇවිත් තියෙයි :yes::yes:
  8. powers

    Bad News & Good News

    හොදට වැඩ ටික කරගනින් මචං :D:yes:
  9. powers

    my jet projects

    ela :D
  10. powers

    කව්ද ඉක්මනට සල්ලි ටිකක් හොයාගන්න් කැමති??? &#3

    Reg වෙන පිළිවෙල ,කොච්චර ලිමිට් එකකින් පස්සෙද සල්ලි ගන්න පුළුවන් ,සල්ලි withdraw කරන විදිය screen shot එක්කම පැහැදිලිව දැම්මනම් තමයි වටින්නේ :yes: reg උන ගමන් points 1190 ක් වගේ ආවා ,,ඒ මොනවද ? ඒ සල්ලි ගන්න විදියක් කිසිම tab එකක නෑනේ බන් :(
  11. powers

    cholesterol_නිට්ටාවටම_සුවකරගන්න

    Good Post..TFS ..Rep +7 :yes:
  12. powers

    Feeling depressed

    ado matath ehemai bn...:(
  13. powers

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    :) ඉත්තෙ ගෙඩි ලොකු උනාට ඔක්කොම කොස් පුස් ගත්තේ දෙවි වෙස් උනාට නැත්තේ අනුහස් ගත්තේ පෙහෙ වස් උනාට ඇත්තේ වස් දොස් හක්කේ බුදු රැස් උනාට බොක්කේ දඩ මස්
  14. powers

    Malaysian Tour......

    TFS:)
  15. powers

    කැමරා.

    TFS

    No contents