තියනවා මචන් ..අපි ගියෙත් පට්ටිපොළ නතරවෙලා ඉදපු ගෙදර ය සෙට් කරපු වාහනේක..ඒ හරියේ ඉන්නවා මහින්ද්‍රා එකක් තියන කොල්ලෙක් .ටෙන්ට් රෙද්ද එහෙම ගහල ඔය වැඩේටම සෙට් වෙච්ච එකෙක් ..පට්ටිපොළ station එකෙන් ඉස්සරහ පැත්තේ පාරක් තියනවා ඒ හරියේ කඩවල් සෙට් එකක් තියනවා .එතන එකෙක්ගෙන් අහපන් සෙට් කරලා දෙයි ..මම ගාව...