මාත් කියෙව්වා ඔය ගැන දිගින් දිගටම. ඒ කෙල්ල තමන් ත්‍රස්තවාදියෙක්ගේ ගෑනියෙක් වෙච්ච එක ගැන කණගාටුවක් සහ උන් කරපු විනාශයන් ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. මට නං මේ සීන් එකේ පේන පැත්තක් තමයි. මුංගේ මොල හෝදලා ළමයි හදලා එවනවා හිටපු රටවලට. ඒ රටවලදී ළමයි ලොකු කරලා ත්‍රස්තවාදීන් කරවනවා. මේක ලෝංග් ටර්ම් ප්ලෑන්...