1. P

    පා.ම. මලිත් ජයතිලක

    පොර ගැන මම මුකුත් දන්නේ නැති හින්දයි හොයන්නේ. වෙන මන්ත්‍රීලනම් ප්‍රවෘත්තිවල/දේශපාලන සාකච්ඡාවල ඉන්නවා. මෙයා ඒ කිසිම තැනක නැහැ කිසි ප්‍රවෘත්තියක් මෙයා කරන සංවර්ධන වැඩ ගැන කියවෙන්නෙත් නැහැ. ඒකයි හොයන්නේ කවුද කින්ද මන්ද කියලා...
  2. P

    Sigiriya- like you've never seen before!

    Ela. tawa tikak toraturu tibbanam hodai. umbe anik videoth balanna one.
  3. P

    පා.ම. මලිත් ජයතිලක

    මලිත් ජයතිලක, ඩලස් ඇමැති තුමා එක්ක සෙට් වුණේ කොහොමද? ඩලස් අලහප්පෙරුම මාතර නේද?
  4. P

    පා.ම. මලිත් ජයතිලක

    මලිත් ඉගෙන ගත්ත කෙනෙක් ද?
  5. P

    පා.ම. මලිත් ජයතිලක

    පොර දේශපාලනේට ආවේ කොහොමද? කොහෙන්ද? උඹ ‘‘අපේ අය“ කියලා කියන්නේ කාටද?
  6. P

    පා.ම. මලිත් ජයතිලක

    උඹ මේ මන්ත්‍රි ගැන දන්නවද. පොර ගැන ගොඩක් අය මුකුත් දන්නේ නැහැනේ.
  7. P

    පා.ම. මලිත් ජයතිලක

    පා.ම. මලිත් ජයතිලක මලිත් ජයතිලක කියලා ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රී කෙනෙක් ඉන්නවා සන්ධානේ. බණ්ඩාරගම පැත්තේ ඉන්නේ. පොර ගැන දන්න එවුන් ඉන්නවද? https://www.parliament.lk/component/members/viewMember/3278
  8. P

    lassana place ekak kiyapanko

    පාර්ලිම්න්ට් එක අයිනේ දිගේ නියමයි. සතියේ දවස්වල හවසට වැඩි සෙනගත් නැහැ. දියත සහ පාර්ලිමන්ට් අපේ ගම හරිය හොද හවසට හරි උදේ පාන්දරට හරි තමයි. දවල්ට වැඩක් නැහැ ගිනි අව්ව.
  9. P

    බදපු උන් වරෙන්

    මං විශ්වාස කරන්නේ කර්මය සහ හැසිරීම මත කියලා. . කේන්දර බලලා බැන්දත්, නොබලා බැන්දත් ඒ ඒ කසාදවල සාර්ථක අසාර්ථකභාවය රදා පවතින්නේ ඒ ඒ අය කරපු කර්මය මත සහ වර්තමාන හැසිරීම මත. කොහොම වෙතත් පිටරට උනුත් ඔය ගුප්ත දේවල් පස්සේ යනවා කියලා රට හිටපු මගේ යාලුවෙක් කිව්වා. ඔය පේන කියන එවුන්, එක එක කාඩ්වලින්...
  10. P

    BEST place to IVF-නල දරු උපත්

    අඩේ ලංකාවේ කරපං හොද ඩොකෙක් අල්ලගෙන. නිකං වැඩිපුර සල්ලි වියදම් කරන්න. එපා. ලංකා හොස්පිට්ල් එකේ අලුත් තාක්ෂණය තියෙනවාලු.
  11. P

    ජැකී චෑන් පරපුරේ

    ඕකේ අනික් පැත්ත තමයි චීන සහ ඉන්දීය කම්කරුවෝ දැන් ලංකාවට ඇවිල්ලා නීත්‍යානුකූලව රැකියා කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා කියන එක. ඒක්ටා ගිවිසුම දැන් ක්‍රියාත්මක වෙනවා වගේ නේද යටින්..
  12. P

    මං ගත්තේ නෑ

    මිනිස්සු දේශපාලනයට එන්නේ රටට සේවය කරන්න. ඒ සේවය කරලා මං ඒක කළා මේක කළා කියලා තමන් කරපු වැරදි වහ ගන්න උත්සාහ කරනවා. අපේ රටේ මිනිස්සුත් අරයා ඒක කළා මේක කළා, ඒ නිසා හොරකං කළාට කමක් නැහැ කියන තත්ත්වෙට ඇවිල්ලා ඉන්නේ. මේ රට ගොඩදාන්න බැහැ මේ මජර දේශපාලනය නිසා. යහපත් මිනිස්සු දේශපාලනයට එන්නේ නැහැ...
  13. P

    ජැකී චෑන් පරපුරේ

    ජැකී චෑන් පරපුරේ අපේ රට චීන කොලනියක් වෙන බවට මෙන්න තවත් සාක්ෂියක්. තව ටික දවසකින් ඕකුන් අපට නෙලනවා ගම රට දාලා දුවන්න.
  14. P

    Police case ekak ban :(

    කවුරු හරි එකෙක් උඹලටම කියලා ඉඩම සුද්ධ කරගෙන හොර ඔප්පුවක් සෙට් කරන්නද දන්නේ නැහැ යන්නේ. ටිකක් විමසිල්ලෙන් හිටපං. උඹලා දන්නෙත් නැතුව උඹලාගේ ඉඩම විකුණලා තියෙයි. කෝකටත් ටිකක් අවධානයෙන් හිටපං. උඩ කියලා තිබ්බ විදියට ඕ.අයි.සී. හම්බවෙලා ඉඩම සුද්ධ කළා කියලා වරෙං. එතකොට බලාගත්තැහැකි මොකද්ද හේතුව කියලා...
  15. P

    Hasini (.)(.) with Fill-T 👄💏

    මේක සින්දුව එන්න ඉස්සෙල්ලා පබ්ලිසිටි ගන්න කරපු වැඩක්. හොර වැඩෛක් හරියට කරගන්න බැහැ මුන්ට
  16. P

    අද මට සතුටු දවසක්! මගේ පුංචි කුමාරි!

    අඩෝ... මං හිතුවේ තොට දුවෙක් හම්බ වෙලා කියලා.
  17. P

    Airtel Limited Offer Packages

    අඩේ උඹ එයාර්ටෙල් සිම් විකිණුවට උඹට තියෙන්නෙත් එටිසලාට් නොම්මරයක් නේද
  18. P

    me kawuda?

    මුුළු ඇගේම මයිල් නැත්තං රෝම බාන/ෂේව් කරන/ඉවත් කරන කාන්තාවන් භාර ඇමැතිනිය
  19. P

    ජයලාල් රෝහණ ?

    ජයලාල් රෝහණ මහත්මයා එක්ක කතා බහ කරන කොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම පට්ට ආතල් දෙනවා. හිනා වෙලා පණ යනවා. ඉක්මණින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  20. P

    දෙවිවරු

    අද මම මේ නිව්ස් එක දැක්කේ මව්බිම පත්තරෙන්. ඒක කියෙව්වම හිතට ලොකු සතුටක් දැනුනා. මොකද තව කෙනෙක්ගේ හැගීම් අදුර ගන්න පුළුවන් මිනිස්සු තවමත් ඉන්නවා කියලා. මම හිතන්නේ මේ වගේ අය තමයි මිනිස් වෙසින් ඉන්න දෙවිවරු කියලා මට හිතෙන්නේ...

    No contents