1. P

    kasunKDP wetha prashnayak....................

    මොන රෙද්දක්ද බං මේක. අර ජෙන්ඩර් මේ ජෙන්ඩර්... මේ ඔක්කොම මධ්‍යම පන්තියෙයි ඊට පහළ එවුන්ටයි තියෙන ප්‍රශ්න. සල්ලි තියෙන එවුන්ට මේ මොන රෙද්දක්වත් නැහැ. ඕන එකෙක් ඕන රෙද්දක් ඇද ගත්තත් කමක් නැහැ බලෙන් අනික් එවුන්ව ඒවට පොළඹව ගන්නේ නැතුව.
  2. P

    Mens underware

    Dan adinne nathi unath mama tama kamathi issara and side eken gata Gahana Gedara mama mahala dena redi jokkunta. Ai no hellum.
  3. P

    ගුරුකම්

    Thiyenawa. Umba inn koheda?
  4. P

    Colombo to Trinco Bus Booking

    Train eke pala
  5. P

    දරුවෙක් හදන process එක

    දරුවෙක් හදන්න වුවමනා නම් කේන්දරය දීලා එකට ඉන්න හොද වෙලාවල් බලාගන්න පුළුවන් පිංවත් දරුවෙක් උපද්දව ගන්න.
  6. P

    Pregenancy and VOG Doctors

    අඩේ බොරු කියලා මම තෑගි ගන්න යැ. මම ඇස් දෙකින් දැකපු සිද්ධියි, අහපුවයි පත්තරවල ගිය සිද්ධියි හන්දයි කාසල් හරි නැහැ කියලා කිව්වේ.
  7. P

    දෙවෙනි බබා

    උඹේ ගැටලුව වර්තමානයේ අතිවිශාල පිරිසක් මුහුණ දෙන උභතෝකෝටිකයක්.
  8. P

    Pregenancy and VOG Doctors

    උඹට ඕන විදියට අම්මලා ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලට මාරු කරන්නේ නැහැ දැන් කොහොමටවත්. ජයවර්ධනපුර හොඳයි. කාසල් යන්න එපා. ප්‍රයිවට්නං දොස්තරගේ හැටියට ගාන තීරණය වෙන්නේ. ජයවර්ධනපුර සිසේරියන් එකකට ලක්ෂයක් විතර යනවා. උඹට සල්ලි තියෙනවා නම් ඉතිං කොළඹ තියෙන ඕන ලොකු ප්‍රයිවට් ඉස්පිරිතාලයක් හොදයි. හොද ඩොකෙක්ව...
  9. P

    Pregenancy and VOG Doctors

    කාසල් යන්න එපා බං. ඒකේ හෙන කේස්. ළමයි අම්මලා මැරෙනවා. අපේ නංගි චැනල් කළේ ද සොයිසා එකේ ඩොක්ටර් එස්.ඒ. රුවන් පතිරණ ආසිරි සෙන්ට්‍රල් එකේ. ඩොකො හොදයි. සොයිසා ඉස්පිරිතලෙත් හොදයි. සර්විස් හොදයි.
  10. P

    අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

    කේතකී කියලා තෙලක් තියෙනවා. කොළඹින් ගන්න විදිහ තව පැයකින් විතර කියන්නං.
  11. P

    හොල්ලන්නේ නැතුව

    Api room yanakale Oya thaksana tibbe nahe hamuduruwane. Wiswasen Gihilla giya wade karagena Awa.
  12. P

    රජයේ රෝහල් වල වෛද්‍යවරුන්

    Deepthila inne fantasiyaka. Lak Mahapolawe neme
  13. P

    Nations Trust Bank පට්ටයි බන්

    Boc lagen sms alert illala Dan 7 auruddak wenawa. Tama nahe.
  14. P

    Depression + working

    Ane manda...
  15. P

    Colombo City Center

    Kotuwe station 🚉 eka Gavin 101 Moratuwa bus 🚌 eke nagala Nawaloka hospital halt eken Bahala issarahata tika durak awidagena yanu.
  16. P

    Robin of Sherwood Series

    Links are not working Link wada nathooo
  17. P

    Dammika now Derana 360

    Pollen gahuwa wage Uttara. Dilkath holman. Dilkata ona Uttara poragen hambaune nahe
  18. P

    kellek ekka yaluwenna yaddi

    Ehema kiyala nobada innada ban. Wartamane kasade kiyanne Kolkata wagema kellatath awadanamak tiyena badeemak. E awadanama gannama wenawa.
  19. P

    kellek ekka yaluwenna yaddi

    Palaweni kellama badinna puluwan wei kiyala sure karannama nahe. Math 1st love eka ehema tamai kale. Intercourse karanna puluwan unath kale nahe Badina adahasin asraya karapunisa. Eth hetuwak natuwa kella mama atariya. Eta passe wena ekek Ekka set una. U pettiya karala Mary una. Eta pssse Mata...
  20. P

    වළපල්ලට ගිය රටවල්

    ගැඹුරින් අපිත් ඔය තත්ත්ෙවට අාසන්න ෙවලා ඉන්ෙන්. උඩින් දාන අයිසින් කකා අපි දියෙස්න කුමාරයා හරි රාවණා ඒනකං බලාෙගන ඉන්නවා. අපි ෙපාෙලාවට ගිලා බස්සලා ඉවරයි. ඒ්ක අපිම කරගත්ත ෙදයක්.

    No contents