දැන් ලංකාවේ කැම්පස් ගොඩ ගන්න හෙන ගේමක් දෙන්න වෙනවා බන්. දැන් ගොඩක් කැම්පස් වල අරක් ගෙන ඉන්නේ සුදුසුකම් වලට වඩා වෙනත් ක්‍රම වලින් ආපු එවුන්ගෙන්. උන් කවදාවත් සුදුසුකම් වලින් තව එකෙකුට එතනට එන්න ඉඩ දෙන්නේ නෑ . ඉතින් කොහොමද බන් පලදායිතාව ඉහල දාන්නේ ?:( කැම්පස් එකක වටිනාකම පෙන්වන හොද දර්ශකයක් තමා ඒ...