ඔය කේස් එකෙන් උබට අව්ලක් වෙන්නේ නෑ,හොදක් මිසක් මචන්. මොකද උබේ වෙන්න මාමණ්ඩි දැනගනීවි උබ වීඩියෝ වල රගන්න හිතන් ඉන්න, සිගා පාර දාන හොදට කන බොන පොෂ් බෑනෙක් කියල. අනික උබ මාමණ්ඩි වගේ කළු සුරුට්ටු, බීඩි කොට ඉරුවේ නෑනේ බන්. උබල වගේ කොල්ලෝ ලබන්න කෙල්ලෝ විතරක් නෙමෙයි බන් මාමණ්ඩිල, නැන්දම්මල ජාති ජාති...