Bump
bump
තැන්ක්ස් මචන්ලා ..


Hoda adahasak


Bump
bump


Hoda adahasak


පවුගලික කැම්පස් කියන එකට විරුදහයි......ලෝකේ කොහෙවත් එහෙම ඒවා නැහැ....ලෝකේ තියෙන කැම්පස් නං ප්රෝෆිට් ඔර්ගනයිසසන් ....ලංකාවේ තියෙන්නේ කඩ....කඩ වලට අපි විරුධයි .....මුදලාලිලා නැතුව ....ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව කරනවානම් අපිත් කැමති


"මුලින් ජෙප්පො සහ ජෙප්පො වගේ වෙන්න හදන උන් ටිකක් කෑ ගහයි කැම්පස් පවුද්ගලීකරණය කරන්න යනවෝ, නිදහස් අධ්‍යාපනය වල පල්ලට කියල"
මචන් උඹලා හරියට දන්නේ නැතුව කියන්න එපා....අපිත් කැම්පස් වල ගිය මිනිස්සු.....ලංකාවේ කරන්නේ කඩ.....මම දැන් ඉන්නේ USA මේ කැම්පස් එක වගේම මෙහෙ තියෙන ගොඩක් කැම්පස් ප්රිවට් උනාට මේවා ප්‍රොෆිට් බලාගෙන නෙමේ කරන්නේ....ගොඩක් සමාගම් මේවට උදවු කරනවා....මේවා ලබ ලබන ආයතන උනානම් මේවගේ කොලිටි එක වලට යනවා....අන්තරේ එවුඋන් කැ ගහන්නේ....සමානාත්මතාවය නැතිවෙන එකට ....
මේකට විසදුමක් තියෙනවා....ලංකාවේ තියෙන කැම්පස් ඔක්කොම වැඩි දියුණු කරලා ස්කොලර්ෂිප් ක්‍රමයක් හදනවා අඩු අදායම් ලාභී පවුල් වල අයට එක තමයි ගොඩයන්න කරන්න ඕනි එකම දේ ..
අද්යපනයට රජයේ මැදිහත් වීම නැති වෙන එක ලොකු විනාශයක ආරම්භය...

කැම්පස් එකක වටිනාකම පෙන්වන හොද දර්ශකයක් තමා ඒ කැම්පස් එක අදාළ වර්ෂය තුල ප්‍රසිද්ද කරන ලද International Papers ගණන . එත් අද ලංකාවේ කැම්පස් එකකට වසරකට International Papers 10ක් වත් දාගන්න බෑ . බහුතරය Local Papers. ඉන්දියාවේ සමහර කැම්පස් වල එක Faculty එකෙන් International papers 12, 13 ක් දාන ඒවා තියනවා. දැන් ලංකාවේ කැම්පස් එකක් වත් ලෝකේ පිළිගත් QS හා Times Ranking වල අහලකවත් නෑ. එතරම් පිළිගැනීමක් නැතත් Webometrics Ranking වලත් ලංකාවේ කැම්පස් වලට වඩා ඉහලින් අප්‍රිකාවේ චාටර් රටවල් වල කැම්පස් ඉන්නවා. එකේ University of Colombo තියෙන්නේ 2146ට , කෙන්යාවේ නයිරෝබි කැම්පස් එක 907, ඉතියෝපියාවේ අඩිස් අබාබා කැම්පස් එක 1599. මට හිතෙන්නේ සේරම කැම්පස් එකවර ගොඩ දානවට වඩා කිහිපයක් පමණක් මුලින් ගොඩ දාගෙන පස්සේ අනික්වා ගොඩ දාගන්න එක තමා කරන්න ඕන. එත් ඒ කත් ලේසියෙන් කොරන්න නම් බෑ. මේ සියල්ල හමුවේ සල්ලි තියනවා නම් ඉතින් පිටරට පිළිගත් කැම්පස් එකකින් Degree එක ගොඩ දාගන්න එක සෑහෙන්න වටිනවා . (p.s.පිටරට කැම්පස් වලට කඩේ යන්නෙක් නොවෙමි ).mama num kiyanne salli tiyna ungen campus welata salli ganna ona. ethakota duppath ayata chance eka wadi wenwa.

එතකොට සල්ලි නැති A/L ගොඩ දාගන්න හුඟ දෙනෙක්ට අර සල්ලි වලින් අධ්‍යාපනේ ලබා දෙන්න පුළුවන් ... 

mama num kiyanne salli tiyna ungen campus welata salli ganna ona. ethakota duppath ayata chance eka wadi wenwa.

දැන් ලංකාවේ කැම්පස් ගොඩ ගන්න හෙන ගේමක් දෙන්න වෙනවා බන්. දැන් ගොඩක් කැම්පස් වල අරක් ගෙන ඉන්නේ සුදුසුකම් වලට වඩා වෙනත් ක්‍රම වලින් ආපු එවුන්ගෙන්. උන් කවදාවත් සුදුසුකම් වලින් තව එකෙකුට එතනට එන්න ඉඩ දෙන්නේ නෑ . ඉතින් කොහොමද බන් පලදායිතාව ඉහල දාන්නේ ?කැම්පස් එකක වටිනාකම පෙන්වන හොද දර්ශකයක් තමා ඒ කැම්පස් එක අදාළ වර්ෂය තුල ප්‍රසිද්ද කරන ලද International Papers ගණන . එත් අද ලංකාවේ කැම්පස් එකකට වසරකට International Papers 10ක් වත් දාගන්න බෑ . බහුතරය Local Papers. ඉන්දියාවේ සමහර කැම්පස් වල එක Faculty එකෙන් International papers 12, 13 ක් දාන ඒවා තියනවා. දැන් ලංකාවේ කැම්පස් එකක් වත් ලෝකේ පිළිගත් QS හා Times Ranking වල අහලකවත් නෑ. එතරම් පිළිගැනීමක් නැතත් Webometrics Ranking වලත් ලංකාවේ කැම්පස් වලට වඩා ඉහලින් අප්‍රිකාවේ චාටර් රටවල් වල කැම්පස් ඉන්නවා. එකේ University of Colombo තියෙන්නේ 2146ට , කෙන්යාවේ නයිරෝබි කැම්පස් එක 907, ඉතියෝපියාවේ අඩිස් අබාබා කැම්පස් එක 1599. මට හිතෙන්නේ සේරම කැම්පස් එකවර ගොඩ දානවට වඩා කිහිපයක් පමණක් මුලින් ගොඩ දාගෙන පස්සේ අනික්වා ගොඩ දාගන්න එක තමා කරන්න ඕන. එත් ඒ කත් ලේසියෙන් කොරන්න නම් බෑ. මේ සියල්ල හමුවේ සල්ලි තියනවා නම් ඉතින් පිටරට පිළිගත් කැම්පස් එකකින් Degree එක ගොඩ දාගන්න එක සෑහෙන්න වටිනවා . (p.s.පිටරට කැම්පස් වලට කඩේ යන්නෙක් නොවෙමි ).

ලංකාවෙ කැම්පස් නම් කොනක ඉඳං හදන්න ඕනෙ ... 


ඔන්න ජනාධිපති මාමට හොයල බලල කරනවානම් අධ්‍යාපනේ ගොඩ ගන්න පුළුවන් වැඩ 







(සම හරක් කැම්පස් එකකට එක්ස්ටර්නල් ළමයි ඇවිත් විභාග ලියලා යනවට වත් කැමති නැහැ...එහෙම වත් පිට ළමයෙක්ට එන්න බැහැ කියන මතයේ තමයි ඉන්නේ) මේවා වෙනස් විය යුතුය....


මම 100%ක් එකඟයි.. ලංකාවෙ උසස් අධ්‍යාපනෙ මම හිතන විදියට එක තැන පල් වෙන ගතියක් මම දකිනව. ඒකට විසදුම ප්‍රයිවට් කැම්පස් හදන එක නෙමෙ. තියෙන ඒව දියුනු කරන එක. කැම්පස් වලට ගන්නෙ A/L වෙනකන් ගොඩ දා ගත්ත යමක් කර ගන්න පුලුවන් පිරිසක්. ඒ වගේම A/L කරගන්න බැරිවෙච්ච හොදම කට්ටිය ඉන්නවා. ප්‍රයිවට් කැම්පස් දාන එකෙන් එයාලට අවස්ථාවක් එනව තමයි. ඒත් ලංකාවෙ නම් මම දකින විදියට ගොඩක්ම වෙන්නෙ පාලකයන්ගෙ සාක්කුව පුරෝ ගන්න ඩිග්‍රි ටිකක් විකුනන එක. ලංකාවෙ ප්‍රයිවෙට් කැම්පස් 2ක් 3ක් විතරයි හරි හමන් කට්ටියක් එලියට දාන්නෙ. එහෙම පිට යන සල්ලි අපේම කැම්පස් වලට හරවලා රටටත් ඉගෙන ගන්න මිනිස්සුන්ටත් වැඩක් වෙන විදියෙ දෙයක් කරනවනම් ගොඩක් වටිනව.


මෙක කරන්න ලොකු ඉන්වෙස්මෙන්ට් එකක ඔන්නැ, දැනට තිය පහසුකම් ප්‍රමනවත් මුලික පියවරට ඇති. පෞද්ගලිකව නිදහස් අද්‍යපමය තවත් පුලුල් කරන්න පුලුවන්නම් මම කැමති, එක ජතියට පඩුවක් නෙවෙයි. මනුත් මුල්ල්‍ය අපහසුතා නිසා එක කරන්න අමරුයි අපේ රජයට. එම නිසා බදවා ගැනිවෙදි යම් ප්‍රතිශතක් ෂිශ්වත්ව ලෙසද යම් ප්‍රතිශතයක් අර්ද ශිෂ්වත්ලෙසත්. තව පිරිසකට මුදලටත් දෙන්න පුලුවන්.
එතකොට ලැබෙන ඇදයම පර්යෙශන කටයියුතු සදහා යොදවන්න පුලුවන්.
තවදෙයක් ඔය විදේශිය විශ්ව විද්‍යල ලබ අරමුනු කොට පිහිටවලා නැ. එගොල්ලො ලැබෙම ඇදයම සම්පුර්නයෙන්ම යොදවන්නේ විශ්වවිධ්‍යලයේ පරිපලන කටයුතුවලට, සන්වර්දන කටයුතු සහා විශල ලෙස පර්යෙශන කටයුතු වලට. ලන්කවේ තියෙන්නේ ලබ ලබන්න හදපු කඩ විතරයි.
පලකයො මෙක කරන්නේ නැත්තේ මෙක පඩු නොලබන අශයම් මර්ගයක් එක නිසා උන් මෙවැනි දෙවල් ක්‍රියත්මක කරන්නේනැ. මෙවගේ යොජනා මිටපෙර අචර්යවරුන්ගේ සන්ගම්, ශිෂ්ෂ්‍ය සන්ගම් වලින් යොජනා කරලා තියනව. නමුත් මෙව ගැන පලකයො සැලකුවෙ නැ.



කෝ කස්ටිය රිදිලා මරු කියවලා නැහැ නෙව....මන් හිතුවේ මරාගෙන ඇති කියලා
කියන්න තියෙන්නේ මෙච්චරයි....
1.ලංකාවේ කරන්න ඕන මේක තමයි..පිටරටවල් වලට යන සල්ලිත් ඉතුරුයි...අපේ ළමයි ජාත්‍යයන්තරව පිළිගත් උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබනවා...
2. දැනුත් කියන තරම් ලොකු නිදහස් අධ්‍යාපනයක් නැහැ...ඉස්කෝල වලට එකතු කරන සල්ලි දැක්කම ඒක තේරෙනවා...
3. කරන්න ගොඩක් අමාරුයි මේ ඉන්න කුහක මිනිස්සු ඉන්නකම්...(සම හරක් කැම්පස් එකකට එක්ස්ටර්නල් ළමයි ඇවිත් විභාග ලියලා යනවට වත් කැමති නැහැ...එහෙම වත් පිට ළමයෙක්ට එන්න බැහැ කියන මතයේ තමයි ඉන්නේ) මේවා වෙනස් විය යුතුය....
හොද අදහසක්...කවදා හරි ලංකාවේ මෙහෙම දෙයක් කලොත් හරි විදිහට හරි ප්‍රමිතියකින් මන් එකට උපරිම මගේ සහයෝගය දෙනවා....
ගුඩ් ත්‍රෙඩ් ......






"සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එකෙන් එතුමා කියල තියන්නේ ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැති එකෙන් පැනලා දුවන හැම එකවමත් කනෙන් හරි ඇදගෙන ඇවිල්ල මේ රටේ ඉන්න හැම එකාම degree කාරයෙක් කරන එකදද මචං.. තේරුම් පොජ්ජ කොදුයි වගේ !!!


ඇත්තටම මගේ ජීවිතේ මන් එහෙම මීටර 3ක් දැකල තියනවා
ඉන් එකෙකුට කැම්පස් යන්නවත් බැරි උනා. උන්ගේ තියන විශ්ලේෂණ හැකියාව අසාමාන්‍යයි. කොටින්ම උන්ගේ සාමය ජීවිත මාර අසාර්ථකයි. හේතුව සාමය ජීවිතේ දේවලුත් over analysis කරනවා උන්
. එහෙම උන් ඉන්නේ ලක්ෂ ගානකට එකයි. එහෙම මිනිස්සු රටේ අවාසනවට් අකාලේ පිපුණු මල් වගේ පරවෙලා යනවා.
හොදයි අපි දැන් යේ උබේ තොපික් එකට එමු එහෙම උන් ගැනද උබ ඔය කියන්නේ. කොහෙත්ම නෑ. උබ ඔය කියන්නේ සමහර විට A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් නිසා හෝ වෙනයම් හේතු කරනා පදනම් කරගෙන හෝ විහග වලින් මැනිය නොහැකි දක්ෂතා ඇති දරුවන් ගැන නම් ඒ අයට යම් ප්‍රමාණයක සහනයක් ගෙවන රජයේ සරසවියකින් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි එකේදී අමතක නොකරයුතු කාරණාව වන්නේ A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් හදිස්සියේම අවසන් වී ඒ දරුවන්ට එම සරසවියට ඇතුළු වීමට ගෙවීමට හැකියාවක් කෙසේ නම් ඇතිවෙයිද කියන එක ? විහග වලින් මැනිය නොහැකි දක්ෂතාවන් සරසවියය තුල ඔපනන්විමට දැනට ක්‍රමවෙධයක් නොතිබීම. ඔබේ අදහස ඒ කිසිදු කොටසක් නෙවේනම් ඔබ කියන්නේ සාමයන් හැකියාවන් සහිත සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සදාහා වියදම් කිරීමට හැකි පිරිස ගැනයි. 
මොකද රටේ සමස්ත ප්‍රජාවෙන් වැඩි පිරිසක් උගතුන් වෙනකොට්ට එය සමාජ ප්‍රගමනය සදහා හේතුවෙන අනිවාර්යයි. එහෙනම මොකද්ද්ද මේ කියන්නේ ... මන් කියන්නේ එහෙම සාමාන්‍ය හැකියාවක් සහිතව එන දරුවන්ට "මීටර් ලේබල් " අලවන්න එපා කියන එකයි.
එතකොට ඒ අය සබැ මීටර් ලග ඇමීටර් උනාම ඒක ඒ සියලුගේනටම අවමානයක් වෙනවා. ඕක තමයි අද අපේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්යාල අතර ගැටුමට මුලික හේතුව. පිටින් ඉන්න අය ෆෝම් කාර්ම ෆෝරම් වෙලා ගිහින් අනාගන්නවා.
එත් මෙතැනදී අමතක නොකළ යුතු යමක් තියනවා ඒ තමයි, පුද්ගලික විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වන ඉතා අතලොස්සක් පිරිස් ඉතාම කැපවීමෙන් ඔය මීටර් වලට එහා ගිය දස්කම් පෙන්න්වලත් තියනවා.
එක නිසා මේ සියලු දේ පුලුවන් තරම් බැලන්ස් කර යුතුයි. එක නිසා "A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න" එක හොද අදහසක්. හැබැයි "එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ" ඔන්න ඔය වැඩේ නම් හරි යන්නේ නෑ. එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ නම් ලියන්න දුන්නට කමක් නෑ. හැබැයි මගේ අත්දැකීමේ හැටියට එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න එකෙන් එක කොටසකට පාඩුවක් වෙනවා. එක මන් වැඩිය කියන්න යන්නේ නෑ.
මොකද එක කොහොම විස්තර කරන්න අහදුවත් වැරදි විදිහට පෙන නිසා.මචන් මේ නොදන්නා කමටයි අහන්නේ එක නිසා රෙද්ද උස්සන් එහ්න්න එපා හොදේ .
කන්නන්ගර මහන්ත්තයගේ නිදහස් අද්‍යාපනය දැන් නැති වෙන්නේ කොහොමද මචං? තේරෙන්නේ නෑ වගේ ..."සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එකෙන් එතුමා කියල තියන්නේ ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැති එකෙන් පැනලා දුවන හැම එකවමත් කනෙන් හරි ඇදගෙන ඇවිල්ල මේ රටේ ඉන්න හැම එකාම degree කාරයෙක් කරන එකදද මචං.. තේරුම් පොජ්ජ කොදුයි වගේ !!!
.. අනිත් එක ගොඩක් ලොකූ අකුරෙන් දැම්ම කියල, උඹේ කතාව ගොඩක් ලොකු වෙන්නෙ නෑනෙ, ඒකනිසා මම ටිකක් අකුරු පොඩි කළා
අව්ලක් නෑනෙ
තිබ්බත් කරන්න දෙයක් නෑ ..

ඒ අයව තමයි 25% වෙනකන් වත් ගන්න ඕනෙ කිව්වෙ, ඒත් ඉතින් 25% ක් ගන්න තරමට රජයට දරන්න අමාරු නිසයි, ඒ 25% ඇතුලෙත් නැති අමතර අයට සල්ලි දීල කරන්න ඉඩ දෙන්න කිව්වෙ .. එතකොට ඒ සල්ලි වලින් 25% කට වත් නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් ..
මම හිතනව උඹ කැම්පස් යනව ඇති කියල, ඉතින් ඔය ටික තේරෙන්නෙත් නැත්තන් ඇත්තටම A/L වලින් බුද්ධි මට්ටම සහ යම් දෙයක් අවබෝධ කරගැනීමේ කුසලතාව මනින මිනුම් වල මොකක්ම හරි අව්ලක් තියෙනව ..
එහෙම නැත්නම් දකස්තාවය් තියන දුප්පත් පෝසත් ඕනෙම කෙනෙකුට තරගකාරී විබගයකින් රජයට සපයන්න පුළුවන් ප්‍රමයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙන එක නෙමෙයිද ?![]()
, තේරුමක් නෑනෙ, A/L වලින් කැම්පස් යන 5% වගේ සුළු පිරිසකට පාස් කරන්න පුළුවන් කියල හිතෙන ඩිග්රි එකක් වෙනත් කෙනෙක් පාස් කරනව කියන්නෙම එතැනින්ම ඔප්පු වෙනව ඩිග්රියෙන් නිර්මාණය කරන පුද්ගලයා A/L කියන මිනුම් දණ්ඩෙන් ස්වායක්තයි කියන එක ...
ඉතින් 5% න් එහාට ගිහිල්ල 25% කට නෙමෙයි, 100% කට හරි ඉගෙන ගන්න ආස කෙනෙක්ට අධ්‍යාපනේ දෙන්න පුළුවන් නම්, මොකක්ද ප්‍රශ්නෙ ..
"ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච".
මෙහෙමයි මචන් මීටර් කියන එක ඉතින් සාපෙක්ෂ්යිනේ මාවත් මීටර් කියල හිතන ඉන්න මගේ යාලුවෝ ඉන්නවා. අම්මපා මට හිතා ගන්න බෑ මන් මෙටර් කියල හිතන් ඉන්න උන් මගේ ඒ යාළුවන්ට පෙන්නුවොත් උන් මගේ මීටර් ගැන මොනවා කියයිද කියලා.
ඔය ඇත්තමද
උඹ පට්ට මීටරයක් කියල හිතන එවුනුත් ඉන්නවනම් අන්න උන්ට නම් ඇත්තටම බුද්ධිය අඩු ඇති බන් ..
ඇත්තටම මගේ ජීවිතේ මන් එහෙම මීටර 3ක් දැකල තියනවාඉන් එකෙකුට කැම්පස් යන්නවත් බැරි උනා. උන්ගේ තියන විශ්ලේෂණ හැකියාව අසාමාන්‍යයි. කොටින්ම උන්ගේ සාමය ජීවිත මාර අසාර්ථකයි. හේතුව සාමය ජීවිතේ දේවලුත් over analysis කරනවා උන්
. එහෙම උන් ඉන්නේ ලක්ෂ ගානකට එකයි. එහෙම මිනිස්සු රටේ අවාසනවට් අකාලේ පිපුණු මල් වගේ පරවෙලා යනවා.
හොදයි අපි දැන් යේ උබේ තොපික් එකට එමු එහෙම උන් ගැනද උබ ඔය කියන්නේ. කොහෙත්ම නෑ. උබ ඔය කියන්නේ සමහර විට A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් නිසා හෝ වෙනයම් හේතු කරනා පදනම් කරගෙන හෝ විහග වලින් මැනිය නොහැකි දක්ෂතා ඇති දරුවන් ගැන නම් ඒ අයට යම් ප්‍රමාණයක සහනයක් ගෙවන රජයේ සරසවියකින් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි එකේදී අමතක නොකරයුතු කාරණාව වන්නේ A/L කාලේ තිබුනු විවිද අපහසුතාවයන් හදිස්සියේම අවසන් වී ඒ දරුවන්ට එම සරසවියට ඇතුළු වීමට ගෙවීමට හැකියාවක් කෙසේ නම් ඇතිවෙයිද කියන එක ?
නැත්තන් ප්‍රතිශත වගේ ගැටළු ආවාම පොඩ්ඩක් අවුට් යනවද? නැත්තන් උඹේ හැටිද? 
විභාග වලින් මැනිය නොහැකි දක්ෂතාවන් සරසවියය තුල ඔපනන්විමට දැනට ක්‍රමවෙධයක් නොතිබීම. ඔබේ අදහස ඒ කිසිදු කොටසක් නෙවේනම් ඔබ කියන්නේ සාමයන් හැකියාවන් සහිත සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සදාහා වියදම් කිරීමට හැකි පිරිස ගැනයි.
දැන් ඔබ මගේ ප්‍රශනයක් අසාවි "ඇයි ඒ අය විශ්වවිද්‍යාලයට යන එක හොද නැද්ද හා .." ... අනේ හොදයි කවුද හොද නෑ කියන්නේ... මන් කියන්නේ එහෙම එන්න දෙන්න ඕනේ.මොකද රටේ සමස්ත ප්‍රජාවෙන් වැඩි පිරිසක් උගතුන් වෙනකොට්ට එය සමාජ ප්‍රගමනය සදහා හේතුවෙන අනිවාර්යයි. එහෙනම මොකද්ද්ද මේ කියන්නේ ... මන් කියන්නේ එහෙම සාමාන්‍ය හැකියාවක් සහිතව එන දරුවන්ට "මීටර් ලේබල් " අලවන්න එපා කියන එකයි.
එතකොට ඒ අය සබැ මීටර් ලග ඇමීටර් උනාම ඒක ඒ සියලුගේනටම අවමානයක් වෙනවා. ඕක තමයි අද අපේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්යාල අතර ගැටුමට මුලික හේතුව. පිටින් ඉන්න අය ෆෝම් කාර්ම ෆෝරම් වෙලා ගිහින් අනාගන්නවා.
එත් මෙතැනදී අමතක නොකළ යුතු යමක් තියනවා ඒ තමයි, පුද්ගලික විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වන ඉතා අතලොස්සක් පිරිස් ඉතාම කැපවීමෙන් ඔය මීටර් වලට එහා ගිය දස්කම් පෙන්න්වලත් තියනවා.
එක නිසා මේ සියලු දේ පුලුවන් තරම් බැලන්ස් කර යුතුය
... A/L උපරිමේට කරගන්න බැරි උන A/L වලට අහුවෙච්ච නැති මීටර් ඕනෙ තරම් ඉන්නව, එහෙම නෑ කියනව නම් උඹට ජීවිතේ පිලිබඳ අත්දැකීම් ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ.
හැමෝටම මීටර් ලේබල් කොහෙවත් කව්රුවත් අලවන්න ගිහින් නෑ ... උඹ ගොඩක් ලිව්ව නිසයි උත්තර දුන්නෙ, නැත්තන් ලියල තියෙන දේවල් උඹ හරියට ඔලුවට අරන් නෑ ... එක නිසා "A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න" එක හොද අදහසක්.
හැබැයි "එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ" ඔන්න ඔය වැඩේ නම් හරි යන්නේ නෑ. එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ නම් ලියන්න දුන්නට කමක් නෑ. හැබැයි මගේ අත්දැකීමේ හැටියට එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න එකෙන් එක කොටසකට පාඩුවක් වෙනවා. එක මන් වැඩිය කියන්න යන්නේ නෑ.මොකද එක කොහොම විස්තර කරන්න අහදුවත් වැරදි විදිහට පෙන නිසා.
Good thread!
. A/L වලට S තුනක් ගන්න ඕනෙම කෙනෙකුට කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කලොත් ලංකාවෙ රජයෙන් දෙන ඕනෙම ඩිග්‍රියක් ඉවර කරන්න පුළුවන්. අහන්න තියෙන එකම දේ, ඇයි ඔච්චර කුහක 
... අපේම සහෝදරයො නේද අනිත් අයත් ...
බයයි කුහක කමයි, වෙන මුකුත්ම පේන්නෙ නෑ ... 

පලවෙනි දේ, ගොඩක් ලොකූ අකුරෙන් දාන්න එපා බන්, අපිට හොඳට ඇස් පේනවා .. එහෙම ගොඩක් ලොකූ අකුරෙන් දැම්මාම අපිට හිතෙන්නෙ, පුහු දේවල් ගොඩක් ලොකූ කරල පෙන්නන්න උත්සාහ කරනවා කියල.. අනිත් එක ගොඩක් ලොකූ අකුරෙන් දැම්ම කියල, උඹේ කතාව ගොඩක් ලොකු වෙන්නෙ නෑනෙ, ඒකනිසා මම ටිකක් අකුරු පොඩි කළා
අව්ලක් නෑනෙ
තිබ්බත් කරන්න දෙයක් නෑ ..
![]()
උඹ නොදන්නව කිව්ව නිසයි මෙහෙම කියන්නෙ, මෙහෙමයි මචන්, කන්නන්ගර මහත්තයා අර්ථ දක්වපු සහ එයා සිහින මවපු නිදහස් අධ්‍යාපනය දැන් නෑ කියන එකේ තේරුම සහ මූලික පදනම සරල විදිහට පලවෙනි පොස්ට් එකේම දාල තියෙන්නෙ ඒක තේරුම් ගන්නත් බැරිනම් එතනින් එහාට ගිහින් වැඩකුත් නෑ .. මේ වගේ ප්‍රශ්න නම් බලාපොරොත්තු උනේ නෑ, ආයිත් කියවපන් ...
අපි මේ කතා කරන්නෙ, ඒ ලෙවල් ඇනම ගත්ත අය ගැන නෙමෙයි, 5% වගේ කැම්පස් වලට ගන්නකොට ඊට ඉතා ලඟින් ලකුණු ගත්ත අය ගැනයි, ඉගෙනගන්න උවමනාවක් නැති එකෙක් A/L වලින් හොඳ ලකුණු ගන්න බෑනෙ නේදඒ අයව තමයි 25% වෙනකන් වත් ගන්න ඕනෙ කිව්වෙ, ඒත් ඉතින් 25% ක් ගන්න තරමට රජයට දරන්න අමාරු නිසයි, ඒ 25% ඇතුලෙත් නැති අමතර අයට සල්ලි දීල කරන්න ඉඩ දෙන්න කිව්වෙ .. එතකොට ඒ සල්ලි වලින් 25% කට වත් නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් ..
මම හිතනව කැම්පස් යනව ඇති කියල, ඉතින් ඔය ටික තේරෙන්නෙත් නැත්තන් ඇත්තටම A/L වලින් බුද්ධි මට්ටම සහ යම් දෙයක් අවබෝධ කරගැනීමේ කුසලතාව මනින මිනුම් වල මොකක්ම හරි අව්ලක් තියෙනව ..
![]()
මොකටද එහෙම කරන්නෙ, තේරුමක් නෑනෙ, A/L වලින් කැම්පස් යන 5% වගේ සුළු පිරිසකට පාස් කරන්න පුළුවන් කියල හිතෙන ඩිග්රි එකක් වෙනත් කෙනෙක් පාස් කරනව කියන්නෙම එතැනින්ම ඔප්පු වෙනව ඩිග්රියෙන් නිර්මාණය කරන පුද්ගලයා A/L කියන මිනුම් දණ්ඩෙන් ස්වායක්තයි කියන එක ...
ඉතින් 5% න් එහාට ගිහිල්ල 25% කට නෙමෙයි, 100% කට හරි ඉගෙන ගන්න ආස කෙනෙක්ට අධ්‍යාපනේ දෙන්න පුළුවන් නම්, මොකක්ද ප්‍රශ්නෙ ..
![]()
ඔය ඇත්තමද
උඹ පට්ට මීටරයක් කියල හිතන එවුනුත් ඉන්නවනම් අන්න උන්ට නම් ඇත්තටම බුද්ධිය අඩු ඇති බන් ..
![]()
ඇත්තටම උඹ ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නැද්දනැත්තන් ප්‍රතිශත වගේ ගැටළු ආවාම පොඩ්ඩක් අවුට් යනවද? නැත්තන් උඹේ හැටිද?
A/L වලින් 5% ඇතුලට එන්න බැරි උනා කියල කව්රුවත් බුද්ධිය අඩු පිරිස් කියල සලකන්න බෑ... A/L උපරිමේට කරගන්න බැරි උන A/L වලට අහුවෙච්ච නැති මීටර් ඕනෙ තරම් ඉන්නව, එහෙම නෑ කියනව නම් උඹට ජීවිතේ පිලිබඳ අත්දැකීම් ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ.
හැමෝටම මීටර් ලේබල් කොහෙවත් කව්රුවත් අලවන්න ගිහින් නෑ ... උඹ ගොඩක් ලිව්ව නිසයි උත්තර දුන්නෙ, නැත්තන් ලියල තියෙන දේවල් උඹ හරියට ඔලුවට අරන් නෑ ...
ඇයි, ඔන්න ඔහේ කියල දාපන්, කාටද පාඩු වෙන්නෙ, ඩිග්රි වලට සිලෙක්ට් වෙන කාටවත් ලොකුකම් පෙන්නන්න නෙමෙයි රජය 5% විතරක් කැම්පස් ගන්නෙ, රජයට ඊට වඩා වියදම් දරන්න බැරි නිසයි ... රජය ඉතා සමුර්ධිමත් රජයක් නම් රජය අනිවාර්යෙන් කරන්න ඕනෙ දෙයක් තමයි ඩිග්රි එකේ තියෙන එක්සෑම් පාස් කරන්න පුළුවන් කියල සම්මත කරගත් ඕනෙ කෙනෙකුට ඩිග්‍රිය කරන්න දෙන එක. දැනට ලංකාවෙ රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් පාස් කරන්න පුළුවන් කියල සම්මත කරගත්ත පුද්ගලයෙක්ට තියෙන්න අවශ්‍ය අවම සුදුසුකම A/L වලට S තුනක් ගන්න එක විතරයි. A/L වලට S තුනක් ගන්න ඕනෙම කෙනෙකුට කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කලොත් ලංකාවෙ රජයෙන් දෙන ඕනෙම ඩිග්‍රියක් ඉවර කරන්න පුළුවන්. අහන්න තියෙන එකම දේ, ඇයි ඔච්චර කුහක
... අපේම සහෝදරයො නේද අනිත් අයත් ...
බයයි කුහක කමයි, වෙන මුකුත්ම පේන්නෙ නෑ ...
![]()
ඒක තමයි මචන් .. උන්ගෙ තියෙන බය සහ කුහක කමනෙ බන්එකම විභාහගෙට ලියන්න දෙනේක අවුලක් නැත්නම් එකම ලේක්චර්ස් වලට ඉන්න දෙන්න බැරි ඇයි ? බය නිසාද උන් පස්සවෙයි කියල ??

වෙන මොකක්ද ..
අනිත් එක එතකොට කියන්න බැරි වෙනවනෙ ඉගැන්වීම් කොලිටි නෑ කියල. 