තරුණ කොල්ලන්ට

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පට්ට ඉංග්‍රී පන්තියක්. කිත්සිරි ආනන්ද මහත්තයා කරන්නේ. රාජගිරිය ගෝතමී පාරේ රතන හාමුදුරුවන්ගේ පන්සලේ තියෙන්නේ. වයස් බේදයක් නැහැ. හැබැයි තරුණ අයට තමයි වැඩි ප්‍ර යෝජනයක් ගන්න පුළුවන්. ඉංග්‍රීසි විතරක් නෙමෙයි ජීවිතය ජයගන්න අවශ්‍ය උනන්දු අයට තව ගොඩක් මාර්ග මෙතනින් පාදලා, උගන්නනවා. නොමිලයේ කරන්නේ. හොරිකඩයෝ නොවී ජීවිතය යහපත් කරගන්න උනන්දු එවුන් පලයල්ලා. ඒවගේම දන්න දන්න තරුණ එවුන්ට යන්න කියපල්ලා. වැඩි විස්තර ඉමේජ් එකේ දාලා ඇති.
     

    Attachments

    • 27545049_1857935937579636_3214715944155100304_n.jpg
      27545049_1857935937579636_3214715944155100304_n.jpg
      77.2 KB · Views: 92
    • Like
    Reactions: Rummy678