මමනම් ඔය ආගම් ආපු කාලෙ ගෑන වෑඩිය දන්නෙ නෑ.
එත් ඈත්ත කිව්වෙ බුදු හාමුදුරුවො කියල කියන්න පුලුවන්.
මොකද ලගක් වෙනකන් කතෝලික ආගමෙන් පිලිගෙන තිබුනෙ පෘතුවිය වටේ ඉරයි අනිත් ග්‍රහලෝකයි ගමන් කරනව කියලනෙ.
ඒක බොරුයි කියල කියපු ගෑලිලියො ගෑලිලිට නිකොලස් කොපර්නිකස්ට පල්ලියෙන් කොච්චර හිරිහෑර කලාද?
ඒත් බුදු හාමුදුරුවො ඒක අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවා.
![]()
රත්තරං;21313430 said:![]()
කුජීතයි![]()
රත්තරං;21313449 said:නැතුව... අද කාලේ කෙල්ලෙක් ගිහින් අම්මට කිව්වනම් අම්මේ මම ප්‍රෙග්නන්ට් කොල්ලෙක් මගේ අතින්වත් අල්ලලා නෑ, හැබැයි තරුවක් පායලා තිබ්බ, බඩේ ඉන්න ලමයා දෙවියන් වහන්සේගේ කියල අනිවා කෙල්ලව එක්කෝ මානසික රෝහලකට දානවා නැත්නම් අවලමේ ගියා කියල ගුටි කනවා![]()

ඔව්..ජේසුස් වහන්සේට අනුව හදපු ආගමක් කියන්නත් පුළුවන්...සමහරවිට පස්සේ කාලෙක හිටිය පූජයෙක්ට ඕනේ විදිහට හැදුව වෙන්නත් පුළුවන්..
(මේක කොයි ආගමටත් අදාලයි, අපි නොදන්නා කොහෙන් උනත් අදාළ නැති කෙනෙක් ගේ අවශ්‍යතා වලට ආගම් වෙනස් වෙලා තියෙන්න පුළුවන්..
)
මොකද ජේසුස් වහන්සේ ආගමක් දේශනා කරේ නැහැ..කිව්වේ මෙන්න මේ ඔයාල අදහන පරණ ක්‍රමය වැරදියි..දෙවියන් වහන්සේට අවශ්‍ය ඒ දේ නෙමෙයි...ඇසට ඇස, දතට දත, මේවා අත හරින්න..නියම මනුස්ස කම තියෙන්නේ සමාව දීම, ඉවසීම තුල කියන දේ තුලයි..අසල්වැසියාට ප්‍රේම කරන්න..ඔබලාට කෙනෙක් යම්කිසි දෙයක් කරනවට ඔයාල කැමතිද, ඔයාලත් ඒ දේම ඒ අයට කරන්න කියල..ඔන්න ඕක තමයි කිව්වේ...![]()

රත්තරං;21314789 said:ඔය කතෝලික පල්ලිය කියන එක වෙනමම සීන් එකක් බන්.. ඔය සාන්තුවරු කියන සෙටෑර් එකත් වෙන වෙනම ආතල් ගත්තනේ බන්. ඔය එකෙක්වත් ජේසුස් වහන්සේ කිව්ව පාරේ නෙමේ බන් යන්නේ
ආ තව එකක්. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දරුවා කියන බයිලෙත් මම පිලිගන්නේ නෑ,. ඕක අනිවා මරියාතුමියගේ ගැටයක්,වෙච්ච සීන් එක පත්තු උනානම් අනිවා ගල් ගහලා මරනවා ඒ කාලේ නීතියට අනුව අනාචාරයේ හැසිරීමට
ඒ උනාට ජේසුස් වහන්සේ කියන්නේ පට්ට බුද්දිමතෙක්, ඒ වගේම අවිහින්සාවාදී තාර්කික මනුස්සයෙක්..යුගයක් වෙනස් කරපු කෙනෙක්. ඔහොමවත් පරන ගිවිසුම වෙනස් නොකලනම් මේ වෙද්දි ලෝකෙට මොනවයින් මොනවා වෙයිද කියන්න බෑ. හම්බයෙක් වත් ඉතුරු වෙන්නේ නෑ..

(මතෙව් 7:12)(ලූක් 11:9) මේවගේ තේරුම මොකක්ද මචං.
ජේසු ජීවමානයි කියලා කියන එකේ ඇත්තටම අදහස මොකක්ද බං?
සමහරු අහනවා බයිබලේ මොකද කුරානේ කොටස් තියෙන්නේ කියල..ඒ ඇවිල්ල පරණ ගිවිසුම...අලුත් ගිවිසුමක් ජේසුස් වහන්සේ දුන්නේ පරණ එක තවත් අවශ්‍ය නොවන නිසා තමයි 
රත්තරං;21314789 said:ඔය කතෝලික පල්ලිය කියන එක වෙනමම සීන් එකක් බන්.. ඔය සාන්තුවරු කියන සෙටෑර් එකත් වෙන වෙනම ආතල් ගත්තනේ බන්. ඔය එකෙක්වත් ජේසුස් වහන්සේ කිව්ව පාරේ නෙමේ බන් යන්නේ
ආ තව එකක්. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දරුවා කියන බයිලෙත් මම පිලිගන්නේ නෑ,. ඕක අනිවා මරියාතුමියගේ ගැටයක්,වෙච්ච සීන් එක පත්තු උනානම් අනිවා ගල් ගහලා මරනවා ඒ කාලේ නීතියට අනුව අනාචාරයේ හැසිරීමට
ඒ උනාට ජේසුස් වහන්සේ කියන්නේ පට්ට බුද්දිමතෙක්, ඒ වගේම අවිහින්සාවාදී තාර්කික මනුස්සයෙක්..යුගයක් වෙනස් කරපු කෙනෙක්. ඔහොමවත් පරන ගිවිසුම වෙනස් නොකලනම් මේ වෙද්දි ලෝකෙට මොනවයින් මොනවා වෙයිද කියන්න බෑ. හම්බයෙක් වත් ඉතුරු වෙන්නේ නෑ..
තමන්ගේ පහත් මානසිකත්වය පේන්නේ ඕකෙන්...
තමුන් නොදන්නා දෙයක් ගැන දන්නවා වගේ කියවන්න එපා...එක බලන් ඉන්න මිනිස්සුන්ට අප්පිරියයි...අනාචරේ හැසිරුනා උඹ දැක්කද? 

මිනිස්සු ගරු කරන අම්ම කෙනෙක් වගේ සලකන චරිත වලට අපහාස කරන්න එපා...උබ එකෙන් ලොකු පොරක් වෙන්නේ නැහැ...

දැන් මම මෙහෙම කිව්වොත් උඹ නැහැ කියනවද?...උඹ දන්නවද ඇත්තටම සිද්දාර්ථ කැලෑ වැදුනේ මොකද කියල?
සිද්දාර්ථ අවුරුදු ගණන් පෙරුම් පෙරුව කතා බොරු..
කොහොමත් එක මම පිළිගන්නේ නැහැ....ඔය ලැබෙන්න හිටපු දරුවා වෙන එකෙක් යසෝදරාට පොර නැති අතරේ හොරෙන් ගහල හිටපු එකක් කියල දැනගෙන එකේ දුකට වනගත වුනා කිව්වොත්? 
නැත්තම් කොයි මිනිහද ගෑනි දරුවෝ දාලා මාරු වෙන්නේ? හුකල මාරු වුනා වගේ ?
උබට එක පිළිගන්න බැහැ නේද ? 

රත්තරං;21313430 said:![]()
කුජීතයි![]()

මම දැක්ක කවුද එකෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් බුදුහාමුදුරුවෝ පෘතුවි තලය, බ්‍රහ්ම තලය කියල ලෝකේ පැතලි කියල දේශනා කරා කියල..
logic![]()

ඕවට කවුද බන් ලොජික් කියන්නේ..
තමන් හරියට නොදන්නා දෙයක් ගැන අපහාසාත්මක කතා කීම...
දැකපු දේකුත් නැහැ...
එත් අනිවාර්යෙන් දන්නවා අල්ලපු ගෙදර ගෑනිට ළමය ලැබුනේ කොහොමද කියල...උන්ට අනුව ඒ ගෑනි වටේ ගිහින් තමා ළමය හදන් තියෙන්නේ...

නොදන්නවා නම් කට වහන් ඉන්න එක තමයි සහෝ හොඳ තමන්ගේ තත්වේ රැකගෙන...තමන්ගේ පහත් මානසිකත්වය පේන්නේ ඕකෙන්...
තමුන් නොදන්නා දෙයක් ගැන දන්නවා වගේ කියවන්න එපා...එක බලන් ඉන්න මිනිස්සුන්ට අප්පිරියයි...අනාචරේ හැසිරුනා උඹ දැක්කද?
දන්නේ නැති නිසා කියන්නම් කතාව...මරියා කියන කෙනාට ජෝසෙප් කියන පුද්ගලයා විවාහ ගිවිස ගෙන ඉන්නවා...ඒ ඉද්දි තමයි මේ සිද්දිය වෙන්නේ..දෙවියන්ගේ අනුහසෙන් මරියා ගැබ් ගන්නවා..ඕකෙන් ඇත්තටම ජෝසෙප් කලබල වෙලා හොරෙන්ම යන්න හදනකොට මරියාට වගේම ජෝසෙප් ටත් ඔය කියන එකම දෙවියන් වහන්සේම පෙනී හිටලා කියනවා මේ ගැන.. එතකොට තමයි ජෝසෙප් ඒ ගැන විස්වාස කරන්නේ...තමන්ගේ මිම්මෙන් හැම තැනම මනින්නේපා හැම පවුලේම උන් අනාචාරේ යනවා කියල....මිනිස්සු ගරු කරන අම්ම කෙනෙක් වගේ සලකන චරිත වලට අපහාස කරන්න එපා...උබ එකෙන් ලොකු පොරක් වෙන්නේ නැහැ...
අපහාස නම් මටත් කරන්න පුළුවන්...දැන් මම මෙහෙම කිව්වොත් උඹ නැහැ කියනවද?...උඹ දන්නවද ඇත්තටම සිද්දාර්ථ කැලෑ වැදුනේ මොකද කියල?
සිද්දාර්ථ අවුරුදු ගණන් පෙරුම් පෙරුව කතා බොරු..
කොහොමත් එක මම පිළිගන්නේ නැහැ....ඔය ලැබෙන්න හිටපු දරුවා වෙන එකෙක් යසෝදරාට පොර නැති අතරේ හොරෙන් ගහල හිටපු එකක් කියල දැනගෙන එකේ දුකට වනගත වුනා කිව්වොත්?
නැත්තම් කොයි මිනිහද ගෑනි දරුවෝ දාලා මාරු වෙන්නේ? හුකල මාරු වුනා වගේ ?
උබට එක පිළිගන්න බැහැ නේද ?
ඒ නිසා දෙයක් කියන්න කලින් වැදගත් විදිහට හිතල මතල කතා කරපන්..උබ අපහාස නොකර ආපු නිසයි මම එහෙම රෙස්පෙක්ට් එකෙන් කතා කරේ...එත් අපහාස කරනවානම් මටත් පුළුවන් කරන්න ..මම බුද්ධාගමට කොහොමත් අපහාස කරන්න කැමති නැහැ...මගේ පවුලේ අයත් බෞද්ධ ආගමට සම්බන්දයි..මමත් ගොඩක් කැමති ආගමක්...![]()

දැන් ඔකේ තියෙන එක බයිබල් වැකියක් හරි උබ කියෝලා තියෙනවද?![]()
කොහෙන් හරි ප්න්තූරයක් දැක්කම එක උස්සන් එනවා මුකුත් මූලශ්‍රයක් වත් නැති..මම දැක්ක කවුද එකෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් බුදුහාමුදුරුවෝ පෘතුවි තලය, බ්‍රහ්ම තලය කියල ලෝකේ පැතලි කියල දේශනා කරා කියල..
![]()

kawda ehema thread ekak demme ubema fake ekakda?
wesa genunwayi, awajatakayonwayi adahana ubalagen oita wada deyak balaporottu wenna ba.
ape samantabadra laga alutma alut patta giwisumak tiyenawa. dewiyanwahansege latest ma paniwidakaraya. waren api miniha laga yakcha karamu![]()
ube baddayage kollekda ?

wesa geniwayi, awajatayekwayi adahana ekek nowi uwa adahana eka awlda?
latestma paniwidakarayane ban jesula den old version![]()

wesa geniwayi, awajatayekwayi adahana ekek nowi uwa adahana eka awlda?
latestma paniwidakarayane ban jesula den old version![]()
)මචන් මම දෙවියන්වත් කතෝලික ආගමවත් තඹ සතේකට පිළිගන්න එකෙක් නෙමේ. මම නිර් ආගමිකයෙක් කියල හුගක් අය දන්නවත් ඇතිනෙ. ඒත් උඹ කියන විදිහට කතෝලික ආගම ලංකාවෙ ඔය විදිහට ප්‍රචාරය කරානම් අද ලංකාවෙ බෞද්ධයො නැති වෙන්න ඕන. ඒත් ලංකාවෙ තාම 69% බෞද්ධයො ඉන්නව. කතෝලිකයො ඉන්නෙ 7% වගේ පොඩි ගානක්. ඔය විදිහට කතෝලික ආගම පට්ව්වයි කියන්න සාක්ෂියක් කොහෙවත් නෑනෙ.
ලංකාවෙ රජවරු අන්තපුරේට බිසෝවරු හරියට ගෙන්නල තියනව රෝමෙ ග්‍රීසිය වගේ රටවලින්. එයාලත් එක්ක කතෝලික ආගමත් ආව වෙන්න පුලුවන්.රත්තරං;21312612 said:ඔව් ඔව් තේවත්තේ පල්ලියේ බිතු සිතුවම් අනුවනම් මෙහේ කතෝලික ආගම තියෙන්නේ බලන්ගොඩ මානවයාගේ කාලේ ඉදන්.. ජේසුස්වහන්සේ ඉපදෙන්නත් කලින්
ලංකාවේ බුදු දහම පුකට කඩුව බස්සලා ප්‍රමෝට් කලේ නෑ බ්‍රෝ.. බුද්දියට අමතලයි ප්‍රමෝට් කලේ.. නැතුව අඩු කුලේ උන් පෝලින් ගස්සලා උබල රුබේරු උබල සිල්වා උබලා ප්‍රනාන්දු කියලා වාසගම් දීලවත් ලුනු ගොට්ටටවත් පැන්ස දෙකටවත් නෙමේ