1. richlife

    ගමේ ගිය හැටි

    :cool::cool:
  2. richlife

    මට මේ අම්මව මුණ ගැහෙන්නේ

    නෑ නෑ රෙප් දුන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනා වැඩිමල් කියලා දැන ගත්තු ගමන් දෙවනි වතාවේ ගරු සරු ඇතුව කතා කරපු නිසා..:love: මේ වගේ ෆෝරම් වල එකිනෙකාව පේන්නේ නෑනේ.. ඉතින් එහෙම එකේ තමන් නොපෙනී ඉඳගෙන වැඩිමල් කෙනෙකුට ගරුත්වයක් දීලා කතා කරන අය අඩුයි..:rolleyes: අන්න ඒක අගය කරන්නයි රෙප් දුන්නේ..:)
  3. richlife

    ගමේ ගිය හැටි

    :love::love: :D:D අඩේ ඉස්සර මමත් මාරම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්..:love: ස්තූතියි සහෝ..:D :yes::yes::yes:
  4. richlife

    Ammo size eka

    ඌ යකාගේ බුවෙක්නේ..:lol:
  5. richlife

    ගමේ ගිය හැටි

    :love::love: :D:D වෙලාව ලැබෙන විදිහට බලමු මචන්..:rolleyes: :angry::angry::growl::frown:
  6. richlife

    ගමේ ගිය හැටි

    ප්‍රතිචාරයට ස්තූතියි සහෝ.. ;);) :rofl::rofl: බඩ ඉරිඟුයි රෝසා බසුයි.. යකාගේ ගලප ගැනිල්ලක් ඒක..:P කෙල්ලෙක් එක්ක ඒ යකඩ ගොඩ එක්ක ඔට්ටු වෙන්න බෑ යකෝව්..:angry: එපා වෙනවා පදින්න ගියාම හප්පෝ..:sorry: එක පැත්තක ඇළ, අනිත් පැත්තේ කුඹුර.. පොඩ්ඩ මිස් උනොත් එක්කෝ ඇළේ. එක්කෝ කුඹුරේ..:baffled: මට පදින...
  7. richlife

    Male Alone

    :yes::yes::yes:
  8. richlife

    BURIYA

    හප්පෝ..:shocked:
  9. richlife

    ගමේ ගිය හැටි

    :D:D:D :cool::cool: හිමින් දාන්නම් මචන්.. යකෝ උඩ හරියේ අච්චර ලොකු විස්තරයක් තියෙද්දී උඹ අල්ල ගත්තේ අන්තිමට තිබුණ අත් ට්‍රැක්ටරේ..:angry: ස්තූතියි.!:love: අනේ මන්දා බං.. බස් එකේ ඔය ගමන යන එකනම් මාර කට්ටක්.. :yes: ඒවුනාට ඒ කට්ටටත් එක්කම මම හෙන ආසයි කියහංකෝ..:lol:
  10. richlife

    ගමේ ගිය හැටි

    හර්ෂයා මට වැඩිය හොඳයි බං.. :) ඌ කවුහරි මොනවහරි කිව්වාම මැරීගෙන කරනවා..:yes: මම මුලින්ම බයික් එකක් ගන්න බල බල ඉඳලා කුරුණෑගල පැත්තේ යමුද මචන් කියලා ඇහුවාම හරි යමන් මචන් කිව්වා.. දෙන්නටම හරි හමන් රස්සාවකුත් නෑ ඒ කාලේ..:rolleyes: මම ජොබක් හොයා ගත්තාම මම ඌට ජොබක් සෙට් කරන්න බැලුවා හැබැයි මට ඒක බැරි...
  11. richlife

    මට මේ අම්මව මුණ ගැහෙන්නේ

    දැනට රතු කොට්ට අයින් කරලා දැම්මා.. ආයේ රතු නොවී හිටු..
  12. richlife

    ගමේ ගිය හැටි

    ඔව් ඉස්සර ඔය සීන් එකත් තිබුණා.. වෙලාවකට බස් එක නවත්තන් ඉන්නවා උදේ 6 වෙනකන්.. 6න් පස්සේ තමයි පාර අරින්නේ සියඹලාණ්ඩුවෙන් එහාට යන්න..ඒනම් හැබැයි කොටි කේස් නිසා.. ඒ එක වතාවකවත් මම රෑ ගිහින් නෑ.. තාත්තා තමයි ඒ ගමන ඒ විදිහට තනියම ගියේ.. අපි රෑ බස් එකේ යන්න පටන් ගත්තේ යුද්ධේ ඉවර වෙන්න කිට්ටුව.. හැබැයි...
  13. richlife

    ගමේ ගිය හැටි

    දැන්නම් කුඹුරු ගොවිතැන් කරන එක එන්න එන්නම අඩු වෙනවා.. කුඹුරු ඔක්කොම වගේ ගොඩ වෙනවා.. දොළපාරවල් එහෙම නැත්තටම නැති වේගෙන එනවා දැන්නම්.:sorry: අම්පාරෙදිනම් ඉතින් ඇළ තමයි නාලා පිස්සු නටන්න අත ලඟම තියෙන්නේ.. ඉඳල හිටල වැවේ නාන්න එහෙමත් යනවා ඉස්සර.. ඒ දවස්වල අපි එහේ ගියාම හවස 6 - 7 වෙනකොට නෑයෝ ඔක්කොම...
  14. richlife

    ලොකු talk දෙන්න කලින්

    ඒ මිනිස්සු පැත්තකට වෙලා ඉන්නෙ උඹලට අපිට හිතන්නවත් බැරි තරම් ලොකු කැප කිරීමක් කරපු නිසයි..:yes: ඒ නිසා ඒ වගේ මිනිස්සු ඉන්නවා කියන එක මතක් කරන්න මේ වගේ දේවල් දාන එක හොඳයි..:(
  15. richlife

    ලොකු talk දෙන්න කලින්

    ආත්ම ගාණක් ටැක්ස් ගෙව්වත් මේ ණය ගෙවලා ඉවර කරන්න බෑ බං..
  16. richlife

    .::Post Your Christmas 2018 Desktop Here::.

    මම dekstop දකින්නේ මැශින් එක උදේට ඔන් කරද්දීයි රෑට ඕෆ් කරද්දියි විතරයි.. :rofl:
  17. richlife

    .::Post Your Christmas 2018 Desktop Here::.

    ඔපිස් එකේ ඉන්වෙන්ට්‍රි සිස්ටම් එක තමයි හැමදාම දකින එකම වෝල් පේපර් එක..:sorry:

    No contents