:lol::lol::lol:
:no::no::no:
සේව් කරන් හිටිය පාස් වර්ඩ් ටිකටයි කෑෂ් එකේ තිබුණ වැදගත් වෙබ් URL සෙට් එකට කෙළ වෙච්ච එකයි විතරයි උනේ..:(
තාම කිරිය ලොගවුට්..:oo:
ඔෆිස් එකේ ඩෙක්ස්ටොප් එකෙයි පර්සනල් ලැප් දෙකෙයි, ෆෝන් එකෙයි ඔක්කොම ලොගවුට් වෙනවා බං.. එපා වෙනවා..:sorry: