බොහොම සුන්දර වගේම සෑහෙන දුෂ්කර කටුක පළාතක් උන අපේ ගම් පළාත වෙච්ච අම්පාර අඹගහවැල්ලට හා හපුරා කියලා පය තියපු හැටි මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්වනේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1882690
සාමාන්‍යෙන් අපි අම්පාරේ යන්නේ බදාදා දවසක වගේ.. බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙක ඉස්කෝලේ යන්නේ...