Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Today at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
coollifestyle4u
Post #65
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
:yes:
coollifestyle4u
Post #64
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
අනේ මන්දා බං, කතා කරලා වැඩක් නෑ.. දැන් ටිකෙන් ටික කාට කාටත් තේරුම් යනවා මේ කතාව බොරු කියලා. .:yes: ඒත් බං මුං පිළිගත්තාත් මේක බොරුවක් කියලා ඒ දේ කට ඇරලා කියන්න මැලි වෙනවා නේ බං .. එකයි මෙතන ප්‍රශ්නයක් වේලා තියෙන්නේ.. :cool: අනික මේ කතාව බොරු කියලා දන්න හින්දායි.. වෙනත් කරුණු කාරණා ඉස්මතු කරලා...
coollifestyle4u
Post #63
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
උඹ කපුකම් කරනවා කියලා දන්නවා නම් උඹව කොහොමත් සෙට් කරන්නේ නෑ බං. :lol:
coollifestyle4u
Post #61
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
මගේ අම්මාව යන්නේ නැතිව උඹේ අම්මාව යවලා වැඩේ කරගන්න පුලුවන් කියලා දන්නවා නම්,.. කලින් ම සෙට් කරන්න තිබ්බා බං, :lol: ඒත් දැන් නම් ටිකක් පරක්කු වැඩි..:(
coollifestyle4u
Post #58
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
ඒ පාර උඹ මෙතන නීතිවේදියා වුනාද මෙතන ප්‍රශ්න අහන්න..:eek: උඹේ වැඩක් බලාගෙන හිටහන් බං, පව් නොදි.. :lol:
coollifestyle4u
Post #55
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
ඔව්, උඹ බබානේ.. ඒක නේ උඹ කියපු කතාව උඹටම තේරුම් ගිහිල්ලා නැත්තේ.. :lol:
coollifestyle4u
Post #53
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
උඹලා නැට්ට පාගාගෙන දැගලුවාට අපිට කරන්න දෙයක් නෑ නේ බං..:lol:
coollifestyle4u
Post #51
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
දැක්කා නේ දැන් පටන් ගන්නත් කලින් ම උඹ මාරු වෙනවා..:eek: ඉතින් කොහොම ද බං උඹලාත් එක්ක වැඩක් කරන්නේ , වැඩක් කරගෙන ඉන්නවා නම් ඒ දේ කරලා ඉවරයක් කරලා පලයන්,... නැත්නම් අන්තිමේදි, ගෑණිත් උඹව දාලා යයි.. උඹ හැම වැඩක් ම කරන්නේ බාගේට කියලා.. :lol:
coollifestyle4u
Post #49
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
ඔව්, ඔව්, ලගදිම බලාපොරොත්තු වෙන් හිටහල්ලා..
coollifestyle4u
Post #47
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
උඹ අම්මාගේ කුසේ ඉපදුනා ද නැද්ද මං නම් දන්නේ නෑ..:nerd: ඒත් මම නම් ඉපදුනේ මව් සෙනෙහස මැද.. ඒ හින්දා උඹලාට වගේ මව්පියන්ට බණින්න තරම් පහත් චේතනාවක් මට නෑ... :no:
coollifestyle4u
Post #45
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
එපා බං ඒ සම්මානයම උඹම තියාගෙන උඹම මල්මාලයක් දාගෙන ත්‍රේඩ් එකක් දාපන්.. මට සම්මානයක් ලැබුනා කියලා..:lol:
coollifestyle4u
Post #44
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
මම ඒ දවස් වල එක දිගටම පොස්ට් දැම්මේ නැති එකෙක් කියලා දන්න කවුරුත් දන්නවා බං..:nerd: නැත්නම් මෙලාකට පොස්ට් ගාණ ලක්ෂයක් පැනලා බං..:lol: හරි හරි දුක් වෙන්න එපා ඉතින්.. උඹම පිළිගන්නවා නේ.. උඹ කියපු දේ වැරදි කියලා.. අවුලක් නෑ බං.. දැන් වත් හිත හදාගනින්..:D
coollifestyle4u
Post #42
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
අපි එහෙම හරි දෙයක් හදුන්වලා දුන්නා නේ බං.. :D උඹ එකට මොනවාද හදුන්වලා දුන්නේ.. :eek: කෙල්ලෝ වගේ එක එකාගේ ඕපදුප හොයාගෙන හැමෝගෙම රෙදි උස්සන් බලන එක නේ බං උඹලාගේ පුරුද්ද..:lol: එකට මොනවා කරන්න ද බං.. :cool:
coollifestyle4u
Post #38
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
අමුතුවෙන් වහ ගන්න දෙයක් නෑ.. ලබන මාසේදි ඒ කියපු දේවල් එහෙන් පිටින් ම වෙනවා... උඹ දුක් වෙන්න එපා බං. උඹට කෙල්ලෙක් නෑ කියලා.. ඉතින් ඔහොම අඩන්න එපා ඉතින්..:( හැමෝටම කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ බං.. :no: උඹ ඉතින් අර අනිත් එවුන් කරනවා වගේ.. අම්මලාගේ කැමැත්තෙන් බැද ගනින්.. නැත්නම් කෙල්ල පව්..:lol:
coollifestyle4u
Post #35
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
ඉතින් කොයි එකාටත් තේරෙනවා නේ බං, පොඩි එකෙකුට වුනත්.. මගේ එකක් කියලා එකෙන් තේරුම් කරලා නෑ කියලා.. :lol: උඹ නැට්ට පාගාගෙන හිටියාට මට පළි නෑ බං..
coollifestyle4u
Post #33
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
උඹලාගේ ගෙවල් පැත්තේ ඉන්න ඌරෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා ද බං.. බලහල්ලා කෝ එකෙත් හැටි නේ.. :eek: ඒ ගැනත් මේ ත්‍රේඩ් දැම්ම පින්තුරය වගේ නිර්මාණයක් කරලා දාපන්.. එතකොට උඹත් එක්ක ඉන්න එවුන් ඒ කතාවත් පිළිගනි...:lol:
coollifestyle4u
Post #30
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
අනේ මන්දා බං මේ දාපු එකාට වගේම මේ කතාව ඇත්ත කියලා පිළි අරන්,.. ජිවත් වේලා ඉන්න කොයි කාටත් ඒ ප්‍රශ්නේට නම් උත්තරයක් දෙන්න කියා බිහි කරන්නවත් හිටිලා නැතිව ඇති බං... මිං ඉදිරියට බිහි කරන කම් හරි අපි ඉවසාගෙන ඉන්නයි වේලා තියෙන්නේ.. :lol:
coollifestyle4u
Post #29
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
එහෙනම් මොකෝ බං උඹ මේ උදේ පාන්දරම නැට්ට උඩ දාගෙන මේ දගලන්නේ... මාතෘකාවට අදාලව කතා කරපන් කෝ එහෙනම්..:lol:
coollifestyle4u
Post #23
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්
දැක්කා නේ උඹ දැන් වුනත් නැට්ට පාගාගෙනයි මේ දගලන්නේ,...:lol:
coollifestyle4u
Post #21
Dec 30, 2012
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom