සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

මට අඩන්න ඕන වුනේ නෑ බං, එවුන්ට වුනත් තේරුම් ගියා උඹලා ඒ ත්‍රේඩ් එකේ වුනත් ආගම්බේදයක් ඇති කරලා වෙනත් පැත්තකින් ප්‍රශ්නය මතු කරන විත්තිය..
අනික උඹ කොයි ත්‍රේඩ් එක ගැනද මේ කියවන්නේ කියලා නම් මට හිතා ගන්න විදියක් නෑ..
මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාලව කතා කරපන් බං,
නැත්නම් මං, වෙනුවෙන් වෙනත් ත්‍රේඩ් එකක් දාපන් මම එකට ගොඩ වෙන්නම්
උඹ වෙනුවෙන් thread 1ක් දාන්න මම
අනේ උලමෝ තොට පිස්සු උනාට මට පිස්සු නැහැ
තෝ තොවම ප්‍රොමෝට් කරගත්තට අපිට මඥ්ඥ0 නැහැ උඹව ප්‍රොමෝට් කරන්න
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු පුසා;14165236 said:
    උඹ වෙනුවෙන් thread 1ක් දාන්න මම
    අනේ උලමෝ තොට පිස්සු උනාට මට පිස්සු නැහැ
    තෝ තොවම ප්‍රොමෝට් කරගත්තට අපිට මඥ්ඥ0 නැහැ උඹව ප්‍රොමෝට් කරන්න

    එහෙනම් මොකෝ බං උඹ මේ උදේ පාන්දරම නැට්ට උඩ දාගෙන මේ දගලන්නේ...
    මාතෘකාවට අදාලව කතා කරපන් කෝ එහෙනම්..
    :lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මැතකදී ඉදලා මේ පැත්තේ ආගම්වාදය දැන් එන්න එන්නම වැඩි වෙනවා..
    ඒත් මේවා දැක දැක නිහඩ පිළිවෙත් අනුගමණය කරන්නේ ඇයි ද මන්දා...
    මට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොළද නිර්මාණ ඉදිරිපත් කරලා මිනිසුන්ව නොමග යවන්නේ නැතිව කරන්න පුලුවන් ක්‍රම කොයි තරම් තියෙනවා ද...

    දැන් මේ ක්‍රියාවලිය ඇත්තටම වෙනවා කියලා හිතමු කෝ..
    එතකොට දැන් මේ නිර්මාණය දැම්ම සහෝදරයාත් ඕය කියන වතුර බීලා තියෙනවා ද ?
    උඹ බීලා උඹේ ජිවිතය ගැන උඹට කළකිරුණේ නැද්ද.. ?
    ඒ හින්දා වෙන්න ඇති උඹ මේ ගැන කිසිම පැමිණිල්ලක් පොලිසියට හරි වෙනත් ආයතනයකට පෙත්සමක් ගහලා මේ වෙනුවෙන් හඩක් නගලා නැතුව ඇත්තේ නේ..
    අනේ මන්දා බං, මේ වගේ මන්ද මානසිකත්වයෙන් ජිවත් වෙන්නේ නැතිව, හිටියා නම් කාටත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ ..
    ඒකනම් ඇත්ත ... මචන්.. :growl:
     
    එහෙනම් මොකෝ බං උඹ මේ උදේ පාන්දරම නැට්ට උඩ දාගෙන මේ දගලන්නේ...
    මාතෘකාවට අදාලව කතා කරපන් කෝ එහෙනම්..
    :lol:
    මම මා ඕන දේ කතා කරනවා එක අදාලද නැද්ද කියන එක මම බල ගන්නම් උඹ කවුද පොන්සියෝ මගේ කතා බහ පාලනය කරන්න :lol::lol::lol:
    මේ ඒක නෙවෙයි ස්කයිප් බඩුවගෙ හඳහන් ගැලපුනාද
    :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ විශ්වාස කලාත් නැතත් මට ප්‍රශ්නයක් නෑ, මාව ලගින් ආශ්‍රය කරන එවුන් හැමෝම දන්නවා ඒ කතාවේ ඇත්ත නැත්ත. පුලුවන් නම් සාක්ෂි එක්ක ඔප්පු කරපන් එතකොට හැමෝම විශ්වාස කරයි..
    උඹලා නිකන් පම්පොරි ගහන්න විතරයි දන්නේ, සාක්ෂි එක්ක ඉදිරිපත් කරපන්..
    උඹ කියන කතාව ඇත්ත නම්..
    එදාට හැමෝම පිළි ගනි...
    නැත්නම් එක බල්ලෙක් වත් උඹව තඹ සතේට ගණන් ගන්නේ නැති වෙයි..

    මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාලව දෙයක් කතා කරපන්..

    උරොන්ට මොන ලව්ද උබ එකෙ නාගත්තා විතරක් නෙමෙයි එකෙන් මුළු උරු සංහතියම පීචන් උනා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සු පුසා;14165271 said:
    මම මා ඕන දේ කතා කරනවා එක අදාලද නැද්ද කියන එක මම බල ගන්නම් උඹ කවුද පොන්සියෝ මගේ කතා බහ පාලනය කරන්න :lol::lol::lol:
    මේ ඒක නෙවෙයි ස්කයිප් බඩුවගෙ හඳහන් ගැලපුනාද
    :P

    :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනම් ඇත්ත ... මචන්.. :growl:

    හරිකියපිය බලන්න මොන ඉස්කෝලෙද කියල
    :yes:

    අනේ මන්දා බං මේ දාපු එකාට වගේම මේ කතාව ඇත්ත කියලා පිළි අරන්,..
    ජිවත් වේලා ඉන්න කොයි කාටත් ඒ ප්‍රශ්නේට නම් උත්තරයක් දෙන්න කියා බිහි කරන්නවත් හිටිලා නැතිව ඇති බං...
    මිං ඉදිරියට බිහි කරන කම් හරි අපි ඉවසාගෙන ඉන්නයි වේලා තියෙන්නේ..
    :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උරොන්ට මොන ලව්ද උබ එකෙ නාගත්තා විතරක් නෙමෙයි එකෙන් මුළු උරු සංහතියම පීචන් උනා

    උඹලාගේ ගෙවල් පැත්තේ ඉන්න ඌරෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා ද බං..
    බලහල්ලා කෝ එකෙත් හැටි නේ.. :eek:
    ඒ ගැනත් මේ ත්‍රේඩ් දැම්ම පින්තුරය වගේ නිර්මාණයක් කරලා දාපන්..
    එතකොට උඹත් එක්ක ඉන්න එවුන් ඒ කතාවත් පිළිගනි...
    :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹලාගේ ගෙවල් පැත්තේ ඉන්න ඌරෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා ද බං..
    බලහල්ලා කෝ එකෙත් හැටි නේ.. :eek:
    ඒ ගැනත් මේ ත්‍රේඩ් දැම්ම පින්තුරය වගේ නිර්මාණයක් කරලා දාපන්..
    එතකොට උඹත් එක්ක ඉන්න එවුන් ඒ කතාවත් පිළිගනි...
    :lol:

    උබ කොහොමත් නිර්මාණයට දක්ශයි නේ අනුන්ගේ බයික් එකක් තමන්ගේ වගේ නිර්මානය කරලා දැම්මේ :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=3676098&postcount=4

    http://www.elakiri.com/forum/showpost.php?p=6841724&postcount=134
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹලාගේ ගෙවල් පැත්තේ ඉන්න ඌරෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා ද බං..
    බලහල්ලා කෝ එකෙත් හැටි නේ.. :eek:
    ඒ ගැනත් මේ ත්‍රේඩ් දැම්ම පින්තුරය වගේ නිර්මාණයක් කරලා දාපන්..
    එතකොට උඹත් එක්ක ඉන්න එවුන් ඒ කතාවත් පිළිගනි...
    :lol:

    thread එක ක්ලෝස් කරගත්තද උරො, පොන්නය උබේ බිජ්ජ කොටයි කියල දැන ගත්ත නිසා බඩුව බැහැ කිව්ව නේද අගට මුණු දාල වත් උරු සංහතියට තෝ කරපු ලැජ්ජාව වහගනින්​
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ කොහොමත් නිර්මාණයට දක්ශයි නේ අනුන්ගේ බයික් එකක් තමන්ගේ වගේ නිර්මානය කරලා දැම්මේ :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=3675098&postcount=4

    http://www.elakiri.com/forum/showpost.php?p=6861724&postcount=134

    ඉතින් කොයි එකාටත් තේරෙනවා නේ බං, පොඩි එකෙකුට වුනත්..
    මගේ එකක් කියලා එකෙන් තේරුම් කරලා නෑ කියලා..
    :lol:
    උඹ නැට්ට පාගාගෙන හිටියාට මට පළි නෑ බං..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thread එක ක්ලෝස් කරගත්තද උරො, පොන්නය උබේ බිජ්ජ කොටයි කියල දැන ගත්ත නිසා බඩුව බැහැ කිව්ව නේද අගට මුණු දාල වත් උරු සංහතියට තෝ කරපු ලැජ්ජාව වහගනින්​

    අමුතුවෙන් වහ ගන්න දෙයක් නෑ.. ලබන මාසේදි ඒ කියපු දේවල් එහෙන් පිටින් ම වෙනවා...
    උඹ දුක් වෙන්න එපා බං. උඹට කෙල්ලෙක් නෑ කියලා.. ඉතින් ඔහොම අඩන්න එපා ඉතින්..:(
    හැමෝටම කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ බං.. :no:
    උඹ ඉතින් අර අනිත් එවුන් කරනවා වගේ.. අම්මලාගේ කැමැත්තෙන් බැද ගනින්..
    නැත්නම් කෙල්ල පව්..
    :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් කොයි එකාටත් තේරෙනවා නේ බං, පොඩි එකෙකුට වුනත්..
    මගේ එකක් කියලා එකෙන් තේරුම් කරලා නෑ කියලා..
    :lol:
    උඹ නැට්ට පාගාගෙන හිටියාට මට පළි නෑ බං..

    තේරෙඩ් එක බැලුවාම තේරෙනවා උබ දීපු පොර ටෝක:lol::lol:පස්සේ මාට්ටු උවාට පස්සේ හොයා ගන්නවත් නෑ:lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු පුසා;14165338 said:
    පිළිගන්න PIG of The Day
    Cool පී
    ;);););););););)

    උඹලට මතකද මචන් මු අර ස්කයිප් වේසි බලන්න ගියයි කියපු thread එකේ අලුත් similes 1ක් හඳුන්වා දුන්න : පී :lol::lol::lol::lol:

    අපි එහෙම හරි දෙයක් හදුන්වලා දුන්නා නේ බං.. :D උඹ එකට මොනවාද හදුන්වලා දුන්නේ.. :eek:
    කෙල්ලෝ වගේ එක එකාගේ ඕපදුප හොයාගෙන හැමෝගෙම රෙදි උස්සන් බලන එක නේ බං උඹලාගේ පුරුද්ද..:lol:
    එකට මොනවා කරන්න ද බං..
    :cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අමුතුවෙන් වහ ගන්න දෙයක් නෑ.. ලබන මාසේදි ඒ කියපු දේවල් එහෙන් පිටින් ම වෙනවා...
    උඹ දුක් වෙන්න එපා බං. උඹට කෙල්ලෙක් නෑ කියලා.. ඉතින් ඔහොම අඩන්න එපා ඉතින්..:(
    හැමෝටම කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ බං.. :no:
    උඹ ඉතින් අර අනිත් එවුන් කරනවා වගේ.. අම්මලාගේ කැමැත්තෙන් බැද ගනින්..
    නැත්නම් කෙල්ල පව්..
    :lol:

    අලුත් ෆැන්ටසි කථාවක් දාන්න ලැස්තිය :lol: