1. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    කතා කරලා වැඩක් නෑ බං... අපේ එවුන් ඉතින් බොරුව නේ හැම මොහොතේම විශ්වාස කරන්න පටන් ගන්නේ.. දැක්කේ නැද්ද, ලොක විනාශ වෙනවා කියලා මුං පණ බයේ ජිවත් වුනා මෑතකදී..
  2. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    මට අඩන්න ඕන වුනේ නෑ බං, එවුන්ට වුනත් තේරුම් ගියා උඹලා ඒ ත්‍රේඩ් එකේ වුනත් ආගම්බේදයක් ඇති කරලා වෙනත් පැත්තකින් ප්‍රශ්නය මතු කරන විත්තිය.. අනික උඹ කොයි ත්‍රේඩ් එක ගැනද මේ කියවන්නේ කියලා නම් මට හිතා ගන්න විදියක් නෑ.. මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාලව කතා කරපන් බං, නැත්නම් මං, වෙනුවෙන් වෙනත් ත්‍රේඩ්...
  3. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    උඹ විශ්වාස කලාත් නැතත් මට ප්‍රශ්නයක් නෑ, මාව ලගින් ආශ්‍රය කරන එවුන් හැමෝම දන්නවා ඒ කතාවේ ඇත්ත නැත්ත. පුලුවන් නම් සාක්ෂි එක්ක ඔප්පු කරපන් එතකොට හැමෝම විශ්වාස කරයි.. උඹලා නිකන් පම්පොරි ගහන්න විතරයි දන්නේ, සාක්ෂි එක්ක ඉදිරිපත් කරපන්.. උඹ කියන කතාව ඇත්ත නම්.. එදාට හැමෝම පිළි ගනි... නැත්නම් එක...
  4. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    ඒ සිදුවිම වෙනකොට උඹ එළකිරි එකේ ඉපදිලාත් නෑ නේ,. එකෙන් ම තේරුම් යනවා උඹ ෆෙක් එකෙක් කියලා උඹ නුගත් වුනාට හැමෝම එහෙම නෑ බං, උඹලා ඉතින් කවුරු හරි බොරුවක් කියලා පොස්ටර් එකක් අල්ලන් හිටියාම උඹ අරූව විශ්වාස කරගෙන කරට අට දාගෙන යන එවුන්නේ බං, ඉතින් එහෙව් එකේ උඹලාත් එක්ක මොන කතා ද.. උඹ විශ්වාස කලාත්...
  5. coollifestyle4u

    ElaKiri Radio Android Application! (Listen to Radio from your phone)

    ඇත්තම හොද දෙයක් සහෝ.. කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්.. ජය වේවා..
  6. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    මැතකදී ඉදලා මේ පැත්තේ ආගම්වාදය දැන් එන්න එන්නම වැඩි වෙනවා.. ඒත් මේවා දැක දැක නිහඩ පිළිවෙත් අනුගමණය කරන්නේ ඇයි ද මන්දා... මට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොළද නිර්මාණ ඉදිරිපත් කරලා මිනිසුන්ව නොමග යවන්නේ නැතිව කරන්න පුලුවන් ක්‍රම කොයි තරම් තියෙනවා ද... දැන් මේ ක්‍රියාවලිය ඇත්තටම වෙනවා කියලා හිතමු...
  7. coollifestyle4u

    හැබැහින් දැකපු දෙවියන්

    අපි බලාපොරොත්තු වෙන් ආදරය කලාත් නොකලාත් ඒ ආදරය අපිට කිසිම අඩුවකින් තොරව ලැබෙනවා නම්, ලැබෙන්නේ ඒ අම්මාගෙන් ලැබෙන ආදරයෙන් විතරයි... ඒ හින්දා ඒ ආදරයට අපි කවදාවත් කිසි ම දෙයකින් වත් වෛර කරන්නේ නැතිව ඒ ආදරයත් එක්ක ජිවත් වෙන්න උත්සහ ගමු..
  8. coollifestyle4u

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    යම් නිෂ්පාදනයකට හලාල් ලකුණක් තිබ්බායි කියලා ඒ භාණ්ඩයේ තියෙන ප්‍රමිතියට කිසිම හානියක් වෙන්නේ නෑ.. එහෙම හානියක් වෙන්නේ නැතිව තේරුමක් නැතිව මේ වගේ සලකුණක් පදනම් කරගෙන බොහෝ දෙනෙක් හිත කලබල කරගෙන මේ විදියට වර්ජනය කරනවා දැක්කාම.. අපිට මේය එක්තර විදියේ විහිළුවක් හැටියටයි ගණන් ගන්න සිදු වේලා...
  9. coollifestyle4u

    Helping Hands of Muslims

    මට ඇවිත් ඕය කියපු දේ කියන්න ෆෙක් එකක් හදාගෙන එන්න ඕන නෑ බං.. උඹ මට ෆෙක් කියනවා නම් ෆෙක් එවුන්ට උඹ මොනවා කියනවා වෙන්න ඇති ද.. උඹේ අධ්‍යාපන මට්ටම තේරුම් ගන්න පුලුවන්, උඹ දාලා තියෙන අදහස් දිහා දැක්කාම.. ඉතින් එහෙව් එකේ උඹත් එක්ක මොන කතා ද ..
  10. coollifestyle4u

    Helping Hands of Muslims

    කොයි තරම් හොදක් කලාත්, සමහරුන්ගේ හිතේ තියෙන කහට, වෛරය නැති කරන්න නම්.. අමාරු වෙයි.. හිතේ කහටක් තියාගෙන ඉන්න උදවිය හිතාගෙන ඉන්නේ.. ඒ අය මෙලොවට බිහි වුනේ.. අවුරුදු 1000 ස් ගණන් ජිවත් වෙන්නයි කියලා වෙන්න ඇති.. ජිවත් වේලා ඉන්න ටික කාලයේ, සාමයෙන් සතුටෙන් ජිවත් වෙන උදවිය මේ සමාජයේ ඕන තරම් ඉන්නවා.. ඒත්...
  11. coollifestyle4u

    යහළුවාටත් එසේම වේවා...!!!

    යහළුවාටත් එසේම වේවා...!!!
  12. coollifestyle4u

    nolimit, fashion bug..

    ඔව්, බං පට්ට, එහෙම වුනා නම් එවුන්ටත් මේ කඩවල් වලම බඩු ගන්න වෙයි නේ.. බලහල්ලා කෝ එකෙත් හැටි නේ.. මොනවා වුනත් බං දැන් බහුතරයක් ඒ කඩේ ඇවිත් කොයි ආගමට ද කියලා බලලා නෙවෙයි .. කෙනෙක් කඩයකට ගොඩ වෙන්නේ, ලස්සන විලාසිතාවක් තියෙනවා නම්, ඒ වගේම අතේ තියෙන මුදලට ඒ භාණ්ඩය වටිනවා නම්.. කිසිම බියක් සැකයක් නැතිව...
  13. coollifestyle4u

    වැලිමඩ පැත්තේ සාස්තර කියන ගෑනියෙක් ගැන ද&#3505

    වැඩි දුර විස්තර හොයලා බැලුවාට නම් කමක් නෑ. ඒත් මේ ප්‍රශ්නේ ලොකුවට දුර දිග ගෙනියන්න උත්සහ කරන්න යන්න එපා.. කොහොමත් එක ආගමක් තියාගෙන ඒ ආගම ඔස්සේ ගිහිල්ලා වැරදි ක්‍රියාවන් කරන අයට නම් නීතියෙන් දඩුවම් ලැබෙන්න ඕනේ.. ඒත් එහෙමයි කියලා අපි නීතිය අතට ගන්නේ නැතිව, ඒ චරිතය ගැන වැඩි විස්තර හොයලා ඒ ගැන...
  14. coollifestyle4u

    වැලිමඩ පැත්තේ සාස්තර කියන ගෑනියෙක් ගැන ද&#3505

    ඒ ගෑණි බොරුවක් කරනවා කියලා දන්නවා නම්.. ඇයි බං එකීව හොයාගෙන යන්නේ.. ඇයි ඒ පාර උඹ ඒ ගෑණිගෙන් පළි අරන් කූඩු ගාණේ ලගින්න ද මේ හදන්නේ..
  15. coollifestyle4u

    My Photography 4[සමනල කන්ද]

    එළ, බං, උඹ කියන තරමට අවුලක් නම් නෑ.. ලස්සනයි.. උඹට හරි හමන් කැම් එකක් නැති වුනත් උඹ ලස්සන දේ ලස්සනට දකින පුද්ගලයෙක්.. ඒ හින්දායි අපිට වුනත් ඒ ලස්සන කැපිලා පෙන්නේ.. +
  16. coollifestyle4u

    ඔෆිස් එකේ වැඩ වැඩි යහළුවා, ඒකයි එන්න බැරි වුනේ,.. රෑට මේ පැත්තට ගොඩ වෙන්න හිත දෙන්නේ නෑ.. ඉන්ෂා...

    ඔෆිස් එකේ වැඩ වැඩි යහළුවා, ඒකයි එන්න බැරි වුනේ,.. රෑට මේ පැත්තට ගොඩ වෙන්න හිත දෙන්නේ නෑ.. ඉන්ෂා අල්ලාහ්,... ජනුවරි අවකොලො නල්ල කම්පියුටර් ඔන්නු කෙදෙක්යුම් එන්ද ඔෆිස් කු අප වරලාම්.. එප්ප ඉරිකිර පිසි වන්දුල ඔන්දුම් සරිය සෙන්ජිකොල්ල එලා, අඩු නාල තාන් ඉන්ග්ය වර කෙදෙක්ය ඉල්ලා.. ඉන්ෂා අල්ලාහ්, මට්ට...
  17. coollifestyle4u

    hair eka wawaganna help..

    වැඩියෙන් ම හොද ඇවිත් බොන එකයි.. ඒත් කෙස් වලටත් සත්කාරයක් ඕන හින්දා කරලක් අරන් කලින් කිව්ව විදියට කලාට පාඩු නෑ.. බිව්වාත් ඒ ලැබෙන්න ඕන පොෂණය ලැබෙනවා.. දැන් ඕය සහෝ කිව්වා නේ.. කෙස් ඉක්මණට වවා ගන්න ඕනේ කියලා.. ඒකට තවත් ක්‍රමයක් තමයි පනාවක් අරන් හිස මුදුනේ ඉදලා පහළට (මුහුණ පැත්තට වෙන සේ) පිරන්න...
  18. coollifestyle4u

    hair eka wawaganna help..

    කට්ටිය කිව්ව විදියට විටමින් ඊ කැප්සියුල්ස් හොදයි... ඒත් එකෙන් අපි බලාපොරොත්තු වෙන විදියට ඉක්මන් ප්‍රතිඵල නම් ලැබෙන්නේ නෑ.. ඒත් සාමාන්‍යයෙන් වැවෙන ප්‍රමාණයට වඩා යම් තාක් දුරට වැවෙන වේගය වැඩි විමක් නම් තියෙනවා.. කොහොම වුනත් විටමින් ඊ කැප්සියුල්ස් හැමදාම ගන්න යන්න එපා දවසක් හැර දවසක් ගන්න...
  19. coollifestyle4u

    අද ලංකාවට ඇත්තටම මොකද උනේ.....

    කොයි තරම් ප්‍රබල වුනත් මචන් ඔවර් 7 ක් කියන්නේ හිතලා නිවිසැනසිල්ලේ ගහන්න විදියක් නෑ , හිතේ පිඩනයක් එක්කයි එවුන් ගහන්න වෙන්නේ, අද අපේ කරුමේට ඔවර් 7 වුනේ නැත්නම් හොද මැච් එකක් බලා ගන්න තිබ්බා මචන්... මොනවා වුනත් අද මැච් එක පැරදුනාට ඒ තරම් වෙනසක් වෙන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නෑ මචන්..
  20. coollifestyle4u

    SA VS SL match ekata mokada une??

    අලුතින් ඩිල්ෂාන් කියලා එකෙක් ඇවිල්ලා හිටියා නේ, අරු ටෙස්ට් මැච් වගේ නේ මචන් ගැහුවේ, බොල් එහෙම නිකන් ම ලිව් කරනවා ඒ අස්සේ, අරු තට්ටු දාගෙන ඉන්නවා , කමක් නෑ, මොනවා වුනත් මේ මැච් එක පැරදුනාත් අප්සෙට් එකක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ..

    No contents