1. coollifestyle4u

    SA VS SL match ekata mokada une??

    අද මැච් තිබ්බා ද ? අද තිබ්බේ නෑ වගේ මචන්, ඔවර් 7 නිකන් හිනෙන් වගේ මතකයක් තියෙනවා...
  2. coollifestyle4u

    නෑ, ලැක්ටො කැලමයින් ලෝශන් එක තියෙන්නේ, සම සිනිදු කරන්නයි, ඒ වගේම සමට ආරක්ෂාව ගෙන දෙන්නයි, ඒක...

    නෑ, ලැක්ටො කැලමයින් ලෝශන් එක තියෙන්නේ, සම සිනිදු කරන්නයි, ඒ වගේම සමට ආරක්ෂාව ගෙන දෙන්නයි, ඒක ක්‍රියා කරන්නේ මොයිශරයිසින් ක්‍රීම් එකක් හැටියට, වි‍යළි සමක් තියෙන අය වැඩිපුර පාවිච්චි කරනවා. හැබැයි මේ ක්‍රීම එක හැමෝටම අල්ලන්නේ නෑ, සමහරුන්ට ඇලජික් වෙනවා, ඒ හින්දා පාවිච්චි කරන්න කලින් පොඩ්ඩක් එක තැනකට...
  3. coollifestyle4u

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අපේ අලුත් සහෝදරි නේ අද කරන්නේ එළ, නියමේටම ගිය පාර වගේ උදේ වෙනකම් ම කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්. අපි ත්‍රේඩ් එකේ හිටියේ නැති වුනාත් අහගෙනයි ඉන්නේ. එළ සහෝදරි එළ.
  4. coollifestyle4u

    Malalasekera Dictionary

    ආහ්, එහෙමද මචන්, එහෙනම් හොයාගෙන දාලා බලන්න ඕනේ..
  5. coollifestyle4u

    රොනි ලිච් ( තට්ටයාගේ ) දු පොඩ්ඩ !!

    හිතා ගන්න අමාරුයි ඒත් තට්ටයාට මේ වගේ දුවෙක් නම් හිටියා කියලා මතකයි..
  6. coollifestyle4u

    Malalasekera Dictionary

    එකේයි මධුර එකෙයි වෙනස මොකක් ද බං.., තේරුම වැඩියෙන් තේරුම් කරලා දිලා තියෙනවා ද ?
  7. coollifestyle4u

    Core 2 Duo or Greater Complete PC for best offer

    ඊයේ පෙරේදාත් මම දැක්කා කට්ටියක් දාලා තිබ්බා විකුණන්න. උඹ බලාපොරොත්තු වෙන සිස්ටම්ස් හම්බ වෙයි කියලා හිතනවා..
  8. coollifestyle4u

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එළ සහෝ එළ.. වැඩේ නියමේට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේ පැත්තේ ගොඩ වුනේ නැති වුනත් අපිත් අහගෙන ඉන්නේ..
  9. coollifestyle4u

    Happy Birthday ගයාන්කුවෙට්...

    සුභ උපන් දිනයක් වේවා සහෝදරයා..
  10. coollifestyle4u

    කෙල්ලෙක් එක්ක කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවා ද. ඒ කෙල්ලගේ පවුල් පසුබිම ගැන දන්නේ නැත්නම් ඒ...

    කෙල්ලෙක් එක්ක කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවා ද. ඒ කෙල්ලගේ පවුල් පසුබිම ගැන දන්නේ නැත්නම් ඒ ගැන අහන්න, ඊට පස්සේ ඒ කෙල්ල රස්සාවක් කරනවා නම් රස්සාව ගැන විස්තර ටිකක් අහන්න. කෙල්ල අහන්න කැමති කන්න කැමති කෑමත් අහන්න ෆිට් ම කෙල්ලෙක් නම්. ඊට අමතරව කෙල්ලත් එක්ක ෆන් එකේ විහිළුවක් දෙකක් කියලා කෙල්ලව...
  11. coollifestyle4u

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    ස්තුතියි මචන්.. ඉල්ලීම ඉටු කලාට...
  12. coollifestyle4u

    Photo Shop දන්න එවුන් වරෙල්ලා.....ටක් ගාලා

    උපන් දින කාඩ් එකකට මේ පින්තුරය ගැලපෙයි ද මචන්.. :rolleyes: කොහොම වුනත් උඹේ ඉල්ලිම කවුරු හරි කරලා දෙයි..
  13. coollifestyle4u

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    ස්තුතියි මචන්.. අපේ ඉල්ලිම ඉටු කරන්න කාරුණික වුනාට..
  14. coollifestyle4u

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    මා දෑස නෑ නිදි - ඩිනෙෂ් කියන අලුත් ගායකයාගේ.. අලුත් සිංදුවක් මේකත් ගති තිබ්බොත් විතරක් දාමු අපේ අහලා නැති යාළුවන්ට..
  15. coollifestyle4u

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    සිනාසෙන්න බෑ නේ - රොමේශ් ගේ මේ සිංදුව තියෙනවා නම් දෙන්න.. ඒකත් කලින් ගියා ද මම එන්නට කලින්..
  16. coollifestyle4u

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    ආහ් එකත් එහෙම ද මදෑ සිංදුවක් ඇහුවා.. :baffled:
  17. coollifestyle4u

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    පුලුවන් නම් සහෝ.. චිලී ගේ ලා රෝස සිංදුව දෙන්න... මම අද මේ පැත්තට ගොඩ වුනේ 9 ට වගේ.. කලින් මේ සිංදුව ගියේ නැත්නම් ඒ ඉල්ලීම දෙන්න උත්සහ කරන්න.. ජය වේවා..
  18. coollifestyle4u

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    එළ සහෝ වැඩේ නම් නියමයි.. අදත් හොද කලෙක්ෂන් ටිකක් එක් කරගෙන තියෙනවා වගේ.. අපි මෙතන ඔළුව දැම්මේ නැති වුනත් .. අහගෙනයි ඉන්නේ හැමදාම වගේ..
  19. coollifestyle4u

    ගහන්න කලින් චෙක් කොරලා බලමු ද ?

    බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා.. +

    No contents