මට හිතෙන්නෙ මෙහෙම
ඌ මේ වෙනකල් ට්‍රාන්ස්ෆර් කරගෙන නැහැ, සමහරවිට Open Papers කියලා හිතලා තියාගෙන ඉන්න ඇති
දැන් ඌට විකුනන්න ඕන ඇති එතකොට ට්‍රාන්ස්ෆර් පේපරේ දැක්කම හික් ගෑවෙන්න ඇති නම දාල සයින් කරලා තියන නිසා
අනික ට්‍රාන්ස්ෆර් පේපරේ සයින් කරලා මුගෙ කොපිය යවලා තියන නිසා ඌට තියන එකම ඔප්ශන් එක උගේ නමට...