ලී වලට water based කරපන්
ඕන නං stain (ඩයි එකක් ගාන්න) කෝට් දෙකක් ගාන්න ඕන එක කෝට් එකක් ගාල 320න් විතර බොහොම ලාවට කපලා අනෙක් කෝට් එක ගාන්න
Top coat එකත් ඒ විදියමයි, කෝට් එකක් ගාල වේලුනාම කොලෙන් ලාවට කපලා අනෙක් කෝට් එක ගෑවම හරි
(මේ කපන්නෙ පේන්ට් එක කැපෙන්න නෙමෙයි, ඒක තියන bubbles/dust/brush...