1. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    ඔවු 14 inch pro එක ඒ ගානම වගේ වෙන්නෙ
  2. NEMISIS

    Claud pro vs github copilot sonnet 4

    මම දැනට යූස් කරන්නෙ copilot එක හැබැයි Jetbrains all tool pack එකේ තියනවා උන්ගෙ AI ඇසිස්ටන්ට් එක, ඒකත් හොඳයි කියලා සමහරු කියනවා, මම copilot එකට පුරුදු වෙලා නිසා JB AI එක ට්‍රයි කරේ නැහැ. දැන් ජූන්ද මොකද්ද තව AI එකකුත් උන්ගෙ තියනවා දැනට ඔය තියන එකක් යූස් කරන්න මට හිතෙන්නෙ JB එවුන් Cursor වගේ ඒවට...
  3. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    ඔය වගේ වැඩ වලට හොඳටම ඇති (බජට් එක අවුලක් නැත්තං 24GB, 512 ගන්න ට්‍රයි එකක් දෙන්න) හැබැයි පොඩ්ඩක් බලන්න ඔය යූස් කරන CAD සොෆ්ට්වෙයා එක මැක් වලට සපෝට්ද කියලා මැක් වලට සපෝට් එක අඩුම CAD සොෆ්ට්වෙයා වලට තමයි සමහරවිට Viewer applicaiton විතරක් හරි තියේවි
  4. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    cut paste කරන්න ඕන command + option + v තුනම එක ලඟමනේ තියෙන්නෙ
  5. NEMISIS

    Ubuntu os

    ගෙදර ඇතුලෙන් විතරද ඇක්සස් කරන්නෙ එලියෙනුත් ඇක්සස් කරන්න ඕනද ගෙදර නෙට්වර්ක් එක ඇතුලෙන් විතරක් නං මොනවත්ම කරන්න දෙයක් නැහැ Rasberry pi එකේ IP එක හොයාගන්න, Install කරද්දි දාපු User/Pass ඕන ඊට පස්සෙ ඇක්සස් කරන්න ඕන කම්පියුටරෙන් (Putty or Terminal එකේ) ssh user_name@rpi-ip ගහල එන්ටර් කරාම පාස්වර්ඩ්...
  6. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    ඔවු ඔවු ටෙක්ස් එඩිටර්/word/බ්‍රවුසර් වගේ ඒවයෙ වෙනසක් නැහැ වින්ඩෝස් වල විදිටමයි Cut/Copy/Paste තියෙන්නෙ (software ඇතුලෙ ටෙක්ස්ට් වලදි මේක ප්‍රශ්නයක් නැහැ ඇත්තටම) හැබැයි ෆයිල් සහ ෆෝල්ඩර් වලදි මැක් එකේ ඒක පොඩ්ඩක් වෙනස් විදියට තියෙන්නෙ වින්ඩෝස් වල Ctrl + X එක cut, Ctrl + C කොපි සහ මොක කරත් පේස්ට්...
  7. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    Macbook power extension cord කියලා ගහල බලපන් ඕක ඉස්සරම මැක්බුක් එකත් එක්ක ආවා මගේ ලඟ නං තියෙන්නෙ ඒ කේබල් එක ඔරිජිනල්ම ඒව ebay එකේ UK ප්ලග් එක තියන ඒව අඩුවට තියනවා බන් ඒකක් ගනින්. වෙන ප්ලග් එකක් තිබුනත් අවුලක් නැහැ මෙහෙන් ප්ලග් ටොප් එක මාරු කරන්න පුලුවන් නේ චයිනස් කේබල්නුත් තියනවා හැබැයි ශුවර්...
  8. NEMISIS

    Ubuntu os

    ප්‍රස්නෙ මෙතන දාන්න. උදවු කරන්නං
  9. NEMISIS

    Ubuntu os

    එලියෙන් ඇක්සස් කරනවා නං Nginx එකක් දාල reverse proxy සෙටප් එකක් දාගන්න. මොකද එතකොට උඹට ඕන නං virtual hosts හදාගන්න පුලුවන් හෙන ලේසියෙන් ගෙදර ඇතුලෙ විතරක් ඇක්සස් කරත් උඩ සෙටප් එක හොඳයි. රවුටරේ static dns එකක් දාන්න පුලුවන් නං එකම URL එක යූස් කරලා ගෙදර ඇතුලෙදිත් සහ එලියෙදිත් ඇක්සස් කරන්න පුලුවන්...
  10. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    I have a maxed out M4 Max, 16 inch with 48GB RAM etc, also I have a 13inch Macbook air M1, 8GB. the most impressive thing is I don't see any performance difference between them for day-today basic tasks (email, web, office, and even light code editing with VSCode/InteliJ). when it comes to...
  11. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    සාමාන්‍යෙන් කියන්නෙ බැටරියක සයිකල් 1000ක් වගේ තමයි තියෙන්නෙ කියලා system information වලින් සයිකල් කවුන්ට් එක බලා ගන්නත් පුලුවන් එතකොට 100% -> 0% ඒව 1000ක් (100% -> 50% ඒවනං 2000ක් වගේ) ලංකාව රස්නෙ රටක් සහ අපි AC කරපු තැන් වල යූස් කරන්නෙ අඩුවෙන් නිසා real life cycle count එක මීට වඩා අඩුවෙන්න...
  12. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    ගොඩක් හිරවෙන්න හරි තද වෙන්න හරි බෑග් වල දාගෙන යනවා නං පොඩි අවුලක් තියනවා මැක්බුක් වල ලිඩ් එක වැහුවම කීබෝඩ් එකයි ස්ක්‍රින් එකයි අතර මාරම පොඩි ගැප් එකක් තියෙන්නෙ. ඒක නිසා ලිඩ් එක වහල තද වෙන බෑග් වල කාලයක් දාගෙන යනවා නං කීබෝඩ් එකේ කීස් වල දාර ස්ක්‍රින් එකේ වදින සීන් එකක් වෙනවා. ගොඩක් කල් එහෙම උනාම...
  13. NEMISIS

    SLT updated their site with new fibre packages

    SLT එවුන් ඔය පැකේජ් සෙට් එක අන්ලිමිඩඩ් කරොත් starlink අරගෙන වැඩක් නැහැනේ බන් Fibre වල රිලයබිලිටි එක ගහන්න විදියක් නැහැ
  14. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    වයිරස් ගාඩ් ඕන නැහැ, මැක් වල එහෙම ලේසියෙන් වෙන ප්‍රොසෙස් එකක් රන් වෙන්න බැහැ, එක එක සෙකියුරිටි ෆීචර් තියනවා. උඹ විසින්ම මොකක් හරි නොදන්න මගුලක් රන් කරගත්තොතින් ඇරෙන්න. Compliance සීන් වලට වයිරස් ගාඩ් ඕන වෙනවා නං මොනවා හරි දා ගන්න එහෙම නැත්තං ඕන නැහැ ඩේට යූසේජ් එකෙ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕක සමහර...
  15. NEMISIS

    Ubuntu os

    කරන්න හදන්නෙ මොකද්ද කියලා කියන්න මෙහෙම කියලා අපිට තේරෙන්නෙ නැහැනේ මොකද්ද කරන්නෙ කියලා උඹට ubuntu os එක ඇතුලෙ කන්ටේනර් දෙකක සර්විස් රන් වෙනවා locally ඇක්සස් කරගන්න පුලුවන් වෙන්න port forwarding එකක් ඕන වෙන්න පුලුවන් රාස්බෙරි එක ඇතුලෙ සර්විස් එකක් රන් වෙනවා port 8080 වල ඒක port 80 වලින් ගෙදර...
  16. NEMISIS

    Ubuntu os

    මොකද්ද කරන්න ඕන OS ලෙවල් එකෙන් කරන්න ඕන නං iptables වලින් පුලුවන් වෙයි මම හිතන්නෙ එලියෙන් එන ට්‍රැෆික් එකක් හැඬල් කරන්න නං රවුටරෙන් and/or nginx එකක් reverse proxy සෙටප් එකකින් කරා නං හරි කියලා මට හිතෙන්නෙ
  17. NEMISIS

    SLT updated their site with new fibre packages

    මුලින්ම දාල තියෙන එකේ තියෙන්නෙ *terms and conditions apply කියලා නේ ඒකට ලින්ක් එකක් දාලා නැහැ
  18. NEMISIS

    Dialog taking Your Data on your Mobile?

    මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා...
  19. NEMISIS

    Dialog taking Your Data on your Mobile?

    මොනවා හරි ඩවුන්ලෝඩ් කරාම ඒක සේවු කරන්න වගේද දන්නෙ නැහැ ඕක ඕන. බිල් එකක් හරි රිසිට් එකක් වගේ හැබැයි හරියට ඇප් එක හදනවා නං ඒ පර්මිශන් එක ඕන වෙලාවෙදි තමයි ඕක ඉල්ලන්න ඕන, හැබැයි මහ ලොකුවට UX කියලා දාගෙන ඉන්න එවුන් ඕව දන්නෙ නැහැ දැම්මත් කම්මැලි ඩිවලොපර්ස්ලා ලේසියට ඕක ඇප් එක ඔපන් කරද්දිම සේරම...
  20. NEMISIS

    Personal loan help

    ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල ඕන නැහැ, සමහර වෙලාවට ලොකු ගානක ලෝන් එකක් ගන්නවා නං ඕන වෙන්න පුලුවන් ඒත් සාමාන්‍යෙන් එහෙම අහන්නෙ නැහැ ගවර්මන්ට් බැංකු නං මොනවා උනත් ගැරන්ටර්ස්ලා අහනවා සාමාන්‍යෙන් බැංකු වල කම්පැනි ලිස්ට් තියනවා (ප්‍රයිවෙට් කම්පැනි එහෙමත් ඒ ලිස්ට් වල තියනවා) ඒ ලිස්ට් වල තියන කම්පැනි වලට...

    No contents