සසර බියකරු බව දක්වන බුදු හිමියන්...
‘දිඝරත්තං වෝ භික්‍ඛවේ මාතු මරණං පච්චනුභූතං තේසංවෝ මාතුමරණං පච්චනුහොන්තානං’
- අනවතග්ග සංයුතිය
මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘ මරණයෙන් වන දුක විඳින ලද්දේ ය. මාතෘ මරණ දුක විඳින තොප මනාප විප්‍රයෝගයෙන් හඬා වගුරවන ලද කඳුළු බොහෝ ය. සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට මඳය’ යනුවෙන් දේශනා කළහ.
uputaa gaththe :

