මචංලා.....ASSASSIN'S CREED අලුත්ම එක....ASSASSINS CREED REVELATIONS මම අද ගෙනාව...install කරා....crack කරා....ඒත් දැන් වැඩ කරන්නෙ නෑ..:(:(:(..game එක launch වෙන්නෙවත් නෑ......:(:(:(:(
මේක දාගත්තු කෙනෙක් දන්නවනම් අනුකම්පා කරලා කියන්න හරියට crack කරන විදියක් .....නැත්තං අඩුගානේ bump එකක්වත් දාල...