Source?මහින්දාගමනයෙන් පස්සේ මේ රටම නිර්මාංශික උනා කියලා මම අහලා තියනවා.
යහපාලනේ පටන් ගත්තයින් පස්සෙ?මහින්දාගමනයෙන් පස්සේ මේ රටම නිර්මාංශික උනා කියලා මම අහලා තියනවා. එතකොට ආයෙත් ම්නිස්සු මස් මාලු කෑම පටන් ගන්න ඇත්තේ කොයිකාලෙදිද
මෙතන from කියන එක වැරදියි.Buddha died from indigestion after eating PORK!
mewa nam kathandara bnමෙතන from කියන එක වැරදියි.
බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80දි නවම් පෝය දවසක ආයු සංස්කාර අතහැරියා තව මාස 3කින් (වෙසක් පෝය) පිරිනිවන් පාන විදිහට.
සූකර මද්දව දානය නොලැබී තිබුණත් ඒ දවසෙ තමයි පිරිනිවන් පාන්නෙ.
එහෙම හිතුවොත් බුදුරජාණන් වහන්සේ සූකර මද්දවය වැළඳුවා කියන එකත් කතන්දරයක් වෙනවා. ගිජුකුළු පව්වෙ ඉඳන් කුසිනාරාවට වැඩම කළ බව, ඒ අතරදි දේශනා කරපු ධර්ම කරුණු, "හන්දදානි භික්ඛවේ...." ගාථාව දේශනා කළ බව, බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධ්‍යාන වලට සමවැදිලා අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව ආදී සම්පූර්ණ විස්තරය තියෙන්නෙ එකම සූත්‍රයක.mewa nam kathandara bn
AVURUDU NAVAYE AYISHATA HU KAAPU MOHAMMAD BUMPSookara Maddawa BUMP
එහෙම හිතුවොත් බුදුරජාණන් වහන්සේ සූකර මද්දවය වැළඳුවා කියන එකත් කතන්දරයක් වෙනවා. ගිජුකුළු පව්වෙ ඉඳන් කුසිනාරාවට වැඩම කළ බව, ඒ අතරදි දේශනා කරපු ධර්ම කරුණු, "හන්දදානි භික්ඛවේ...." ගාථාව දේශනා කළ බව, බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධ්‍යාන වලට සමවැදිලා අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව ආදී සම්පූර්ණ විස්තරය තියෙන්නෙ එකම සූත්‍රයක.
ඔයා "කතන්දරය" කියන්නෙ සූත්‍රයට.ඔය ඔක්කොම කතන්දර තමයි.![]()