1. චිරි චිරි වැස්ස

    වෙනස

    ගොඩක් අයට නෙමේ මචං,:no: හැමෝටම වගේ අමතක වෙලා. ඒක මේ thread එක බලල නොදැක්ක වගේ ගිහින් තියන කෙලෙහිගුනයක් නැති උන්ගෙ ගාන දැක්කම හිතාගන්න පුලුවන් බං.:frown: මේ thread එක දැම්මෙ රෙප් වලට නෙමේ මචං. අපි අද හුස්මගන්නෙ කවුරු නිසාද කියල මතක් කරල දෙන්න විතරයි
  2. චිරි චිරි වැස්ස

    නොමිනිසුන් අතර මිනිසුන්

    බයික් එකේ යද්දිනම් මටත් ඔය වැඩේ වෙලා තියනව බං :angry: :frown: ලංකාවෙ වැඩිහරියක් උන් ගමන් යන්නෙ මචං ඊයෙ යන්න තිබුන ගමන් අද යනව කියල හිතාගෙන හදිස්සියෙන්නෙ,:frown: එකයි පොඩ්ඩ එහා මෙහා උන ගමන් හෝන් එක උඩ ඉදගන්නෙ. :angry:
  3. චිරි චිරි වැස්ස

    නොමිනිසුන් අතර මිනිසුන්

    දැන් ටෙලිවිසොන් වල තියෙන්නෙ ඉතින්, ගැහැනු උදවියගෙ තංගල්ල, ගලහිටියාව වැනි ප්‍රදේශ නියෝජනය වෙන පරිදි දැන්වීම් පෙන්නන එකනෙ :frown:
  4. චිරි චිරි වැස්ස

    නොමිනිසුන් අතර මිනිසුන්

    ආය ඉතින් ඒ ගැන මොන කථාද බං. ලංකාවෙ කොළඔ පැත්තෙ එහෙම වාහනයක් එලෙවුව කියන්නෙ ආය ඉතින් ඕන රටක වාහන එලවන්න පුලුවන්.:rofl: ඒ තරමටම ලංකාවෙ එලවිලි ලේසීනෙ :baffled: ඕවනම් මොනාද බං.;) මගෙත් අදට ‍රැප් ඉවරයි :yes::yes::yes:
  5. චිරි චිරි වැස්ස

    කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?

    මංද ඔබ ජෑම් වෙලා..:rofl: මෙය බඩියා විසින් ඊයේ රාත්තිරියේ අප හට ඉගැන්වූ අපූර්ව භාෂා විලාසයයි :rofl::rofl::rofl:
  6. චිරි චිරි වැස්ස

    කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?

    කිමද සොයුර මෙලෙස නොහොබිනා ජායාරූප දමන්නේ :rofl::rofl::rofl::rofl::rofl::P:P:P
  7. චිරි චිරි වැස්ස

    වෙනස

    කණගා‍ටුයි. Views 145/ Replies 7 ඔන්න මිනිස්සුන්ගෙ හැටි., තන් එලිය දාන් ඉන්න කෙල්ලෙක්ව දැම්මනම් කෙල හලාගෙන තව දියන් තව දියන් කියන උන් තමා දැන් ඉන්නෙ. මේ මනුස්සයගෙ මනුස්සකම ගැන කියන්න එකෙක් නෑ wtf
  8. චිරි චිරි වැස්ස

    නොමිනිසුන් අතර මිනිසුන්

    ඔය තියෙන්නෙ අත්දැකීම් එක්කම :baffled:
  9. චිරි චිරි වැස්ස

    දෑස්_අහිමි_ආදරය

    කථා දෙකම මීට කලින් අහල තියනව
  10. චිරි චිරි වැස්ස

    නොමිනිසුන් අතර මිනිසුන්

    අනිවා මචං. අපේ රටෙත් මේ වගේ අය නැතුවම නෙමේ.:yes: වැඩේ කියන්නෙ අපේ රටේ මේ වගේ කෙනෙක්ට උදවු කරන්න පාරෙ වාහනයක් නැවැත්තුවොත් ඒ නවත්තපු එකාට අත්වෙන්නෙ දුක්බර ඉරණමක්නෙ:baffled: Welcome bro :yes::yes::yes::yes:
  11. චිරි චිරි වැස්ස

    මේ දැන්

    හා හා කෑ නොගහ ඉදපන්.:shocked: මාව අල්ලන් යයි :rofl: මොනා බලන්නද බං, මම බැලුවා :rofl::rofl:

    No contents