1. චිරි චිරි වැස්ස

    බලමුද ආයුෂ කොහොමද කියල

    මටත් වැඩේ වෙයිද දන්නෙ නෑ. දෙහි ගෙඩියයි මිරිස් කරලයි, දෙහි ගෙඩියයි මිරිස් කරලයි, දෙහි ගෙඩියයි මිරිස් කරලයි
  2. චිරි චිරි වැස්ස

    වෙනස

    මෙම නූලෙන් එය යහමින් වැටහුනි
  3. චිරි චිරි වැස්ස

    හිඟාකෑමද කලාවකි

    අදත් බීලා:rofl::rofl::rofl:
  4. චිරි චිරි වැස්ස

    වෙනස

    :yes::yes::yes::yes:
  5. චිරි චිරි වැස්ස

    Lassanama GATE eka kageda?

    ඇයි අවුල් ද?
  6. චිරි චිරි වැස්ස

    වෙනස

    :yes::yes::yes: මම මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ සප් එකක් නෙමේ මචං.:no: මේ වීරය ගැන දැනෙන එක වචනයක්:yes: ඒත් මේක බලල නොදැක්ක වගේ ගිය අයගෙ හිතක් පපුවක් නෑ කියන එකනම් ඉර හද වගේ විශ්වාසයි:frown:
  7. චිරි චිරි වැස්ස

    තරඟය ආරම්භ විය ....... ?????

    කියන්න වචන නෑ, ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් නිහතමානී ආඩම්බරයක් දැනෙනව, ඒත් නිසි පුද්ගලයට නිසි ඇගයීමක් නැති නිසා ශ්‍රී ලාංකිකයෙක් විදිහටම ලැජ්ජාවක් දැනෙනව
  8. චිරි චිරි වැස්ස

    වෙනස

    හ්ම්..... :yes::yes::yes:
  9. චිරි චිරි වැස්ස

    මැඩගස්කරය

    එළzzz... රැප් නම් ඉවරයි
  10. චිරි චිරි වැස්ස

    වෙනස

    මටනම් කලකිරුන මචං. කෙල්ලෙක් උඩ දාන් ඉන්න ෆොටෝ කෑල්ලක් දැම්මනම් ඒවට බම්ප් කරන්න හරි උන් ඉන්නව. ඒත් මේ වගේ එකකට comment එකක් දාන්න එකෙක් නෑ, කොච්චර හොද කලගුණ සැලකීමක්ද බං. ආඩම්බරයි මහලොකුවට ලොකු ටෝක් දෙනව රට බේරගන්න ඕන අරුන්ව පන්නන්න ඕන.,මුන්ව පන්නන්න ඕන. අරක වර්ජනය කරන්න ඕන මේක වර්ජනය කරන්න ඕන...

    No contents