කෙල්ලෙක්ට ඇග වහගන්න කලිසම හොදටම ගැලපෙනව මචං.:yes: එක ගුරුවරයෙක් කියල තියනව, ගැහැනු ලමයෙක්ට ගැලපෙනම ඇදුම දිග කලිසමයි, කර, පපුව වැහෙන බ්ලවුස් එකයි කියල.:yes: ඒකට හේතු කීපයක්ම තියනව මචං. කෙල්ලෙක් ගවුමක්, සායක් ඇදන් පාර පනිනව කියමු. අනිවාරයෙන්ම හුලගට උඩ යනව. අනික පඩිපෙලක් නගිනව බහිනව කියමු. එතකොට...