1. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    අනේ මන්දා බං, කතා කරලා වැඩක් නෑ.. දැන් ටිකෙන් ටික කාට කාටත් තේරුම් යනවා මේ කතාව බොරු කියලා. .:yes: ඒත් බං මුං පිළිගත්තාත් මේක බොරුවක් කියලා ඒ දේ කට ඇරලා කියන්න මැලි වෙනවා නේ බං .. එකයි මෙතන ප්‍රශ්නයක් වේලා තියෙන්නේ.. :cool: අනික මේ කතාව බොරු කියලා දන්න හින්දායි.. වෙනත් කරුණු කාරණා ඉස්මතු කරලා...
  2. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    උඹ කපුකම් කරනවා කියලා දන්නවා නම් උඹව කොහොමත් සෙට් කරන්නේ නෑ බං. :lol:
  3. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    මගේ අම්මාව යන්නේ නැතිව උඹේ අම්මාව යවලා වැඩේ කරගන්න පුලුවන් කියලා දන්නවා නම්,.. කලින් ම සෙට් කරන්න තිබ්බා බං, :lol: ඒත් දැන් නම් ටිකක් පරක්කු වැඩි..:(
  4. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    ඒ පාර උඹ මෙතන නීතිවේදියා වුනාද මෙතන ප්‍රශ්න අහන්න..:eek: උඹේ වැඩක් බලාගෙන හිටහන් බං, පව් නොදි.. :lol:
  5. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    ඔව්, උඹ බබානේ.. ඒක නේ උඹ කියපු කතාව උඹටම තේරුම් ගිහිල්ලා නැත්තේ.. :lol:
  6. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    උඹලා නැට්ට පාගාගෙන දැගලුවාට අපිට කරන්න දෙයක් නෑ නේ බං..:lol:
  7. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    දැක්කා නේ දැන් පටන් ගන්නත් කලින් ම උඹ මාරු වෙනවා..:eek: ඉතින් කොහොම ද බං උඹලාත් එක්ක වැඩක් කරන්නේ , වැඩක් කරගෙන ඉන්නවා නම් ඒ දේ කරලා ඉවරයක් කරලා පලයන්,... නැත්නම් අන්තිමේදි, ගෑණිත් උඹව දාලා යයි.. උඹ හැම වැඩක් ම කරන්නේ බාගේට කියලා.. :lol:
  8. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    ඔව්, ඔව්, ලගදිම බලාපොරොත්තු වෙන් හිටහල්ලා..
  9. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    උඹ අම්මාගේ කුසේ ඉපදුනා ද නැද්ද මං නම් දන්නේ නෑ..:nerd: ඒත් මම නම් ඉපදුනේ මව් සෙනෙහස මැද.. ඒ හින්දා උඹලාට වගේ මව්පියන්ට බණින්න තරම් පහත් චේතනාවක් මට නෑ... :no:
  10. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    එපා බං ඒ සම්මානයම උඹම තියාගෙන උඹම මල්මාලයක් දාගෙන ත්‍රේඩ් එකක් දාපන්.. මට සම්මානයක් ලැබුනා කියලා..:lol:
  11. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    මම ඒ දවස් වල එක දිගටම පොස්ට් දැම්මේ නැති එකෙක් කියලා දන්න කවුරුත් දන්නවා බං..:nerd: නැත්නම් මෙලාකට පොස්ට් ගාණ ලක්ෂයක් පැනලා බං..:lol: හරි හරි දුක් වෙන්න එපා ඉතින්.. උඹම පිළිගන්නවා නේ.. උඹ කියපු දේ වැරදි කියලා.. අවුලක් නෑ බං.. දැන් වත් හිත හදාගනින්..:D
  12. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    අපි එහෙම හරි දෙයක් හදුන්වලා දුන්නා නේ බං.. :D උඹ එකට මොනවාද හදුන්වලා දුන්නේ.. :eek: කෙල්ලෝ වගේ එක එකාගේ ඕපදුප හොයාගෙන හැමෝගෙම රෙදි උස්සන් බලන එක නේ බං උඹලාගේ පුරුද්ද..:lol: එකට මොනවා කරන්න ද බං.. :cool:
  13. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    අමුතුවෙන් වහ ගන්න දෙයක් නෑ.. ලබන මාසේදි ඒ කියපු දේවල් එහෙන් පිටින් ම වෙනවා... උඹ දුක් වෙන්න එපා බං. උඹට කෙල්ලෙක් නෑ කියලා.. ඉතින් ඔහොම අඩන්න එපා ඉතින්..:( හැමෝටම කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ බං.. :no: උඹ ඉතින් අර අනිත් එවුන් කරනවා වගේ.. අම්මලාගේ කැමැත්තෙන් බැද ගනින්.. නැත්නම් කෙල්ල පව්..:lol:
  14. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    ඉතින් කොයි එකාටත් තේරෙනවා නේ බං, පොඩි එකෙකුට වුනත්.. මගේ එකක් කියලා එකෙන් තේරුම් කරලා නෑ කියලා.. :lol: උඹ නැට්ට පාගාගෙන හිටියාට මට පළි නෑ බං..
  15. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    උඹලාගේ ගෙවල් පැත්තේ ඉන්න ඌරෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා ද බං.. බලහල්ලා කෝ එකෙත් හැටි නේ.. :eek: ඒ ගැනත් මේ ත්‍රේඩ් දැම්ම පින්තුරය වගේ නිර්මාණයක් කරලා දාපන්.. එතකොට උඹත් එක්ක ඉන්න එවුන් ඒ කතාවත් පිළිගනි...:lol:
  16. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    අනේ මන්දා බං මේ දාපු එකාට වගේම මේ කතාව ඇත්ත කියලා පිළි අරන්,.. ජිවත් වේලා ඉන්න කොයි කාටත් ඒ ප්‍රශ්නේට නම් උත්තරයක් දෙන්න කියා බිහි කරන්නවත් හිටිලා නැතිව ඇති බං... මිං ඉදිරියට බිහි කරන කම් හරි අපි ඉවසාගෙන ඉන්නයි වේලා තියෙන්නේ.. :lol:
  17. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    එහෙනම් මොකෝ බං උඹ මේ උදේ පාන්දරම නැට්ට උඩ දාගෙන මේ දගලන්නේ... මාතෘකාවට අදාලව කතා කරපන් කෝ එහෙනම්..:lol:
  18. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    දැක්කා නේ උඹ දැන් වුනත් නැට්ට පාගාගෙනයි මේ දගලන්නේ,...:lol:

    No contents