පලවෙනි ලක්ශ 10 හොයමු

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
අපෝ මේ මේ .... මම එලපොරක් නෙමේ.මම මේ එදා වේල බොහොම අමාරුවෙන් හොයාගන්න උඹේ භාෂාවෙන් කිව්වොත් අනෑත ඩෑල් එකක් කියල හිතාගනින්. ප්‍රශ්නේ ඉවරනේ.:nerd:

picture.php

උඹට උඹේ ගැනවත් උඹ කරන දේ ගැනවත් වචනයක් කියන්න බැහැ. අනික් එකාගේ අහුමුළු අඩුපාඩු කියන්න පුලුවන් පිටුව පුරෝලා.

සාධාරණ නෑනේ බන්. :confused:

අනික අපි ඉන්නේ චීනේ වත් ජපානේ වත් නෙමෙයිනේ. මෙහේ හැටියට ගොඩදාගන්න පුලුවන් ප්‍රැක්ටිකල් දෙයක්නේ කියල තියෙන්නේ. මේ කියල තියෙන්නේ නැති බැරි එකෙක්ට නැගිටින විදිහක්නේ.

බයිසිකල් වික්ක කියල රටක් දියුණු වෙන්නේ නෑ තමා. එහෙමයි කියල නිකංම ඉන්නවට වඩා එහෙම හරි ගානක් හොයගෙන හොඳ රටට සේවයක් වෙන වැඩකුත් පටන් ගන්න එක හොඳයිනේ.

අනික බන් රට දියුණු කරන්න කියලා අපිට වඩා අර විල මැද ඉන්න හරක් ටිකට තමා කියන්න ඕනේ. අපි වෙලාවට උන්ගෙ පඩි නඩි ගෙවනවනේ.
 
  • Like
Reactions: රත්තරං

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ජපානේ චීනේ බලපන්.උන්ගේ ටීවි වල යන්නේ එක එක දේවල් හදන හැටි.එක එක ටෙක්නිකල් කන්සෙප්ට්.ප්‍රඩක්ෂන් ප්‍රොසීඩියර්ස්. මිනිස්සුන්ව මෝටිවේට් කරනවා අලුත් දේවල් හදන්ඩ කරන්ඩ.චයිනීස් නිවුස් ලයින් එකක් අරන් බැලුවොත් නිවුස් 10ක් ගත්තොත් නිවුස් 2ක් 3 තුනක්ම තියෙන්නේ උන්ගේ ටෙක්නිකල් ඇචීව්මන්ට්ස්.උන්ගේ වීඩියෝ වලින් මම මෝටිවේට් වෙච්ච හින්ද මම දන්නව ඒවා කොච්චර ඉෆෙක්ටිව් ද කියලා.

    අපේ රටේ උදේ ඉඳන් දවල් 12,1,2 වෙනකන් ටීවී වල යන්නේ මොනවද? මූනකට මේකප් තට්ටුවක් උලන හැටි , ඕකිඩ් ගහක් හිටෝන හැටි ,කෑම හදන හැටි , ඔයවගේ එලවටත් නැති මෙලොවටත් නැති කුණු ගොඩවල්..

    නිකමට අහපන් ලක්ෂ 10න් මොනවද කරන්ඩ පුලුවන් කියලා.99.9% ක්ම කියයි කඩයක් දාපන් , කොමියුනිකේෂන් එකක් දාපන්,බයික් විකුණපන් ,කඩයක් හදල කුලියට දියන්, හෝටලයක් දාපන්.

    ඉතින් මේ වගේ රටක ඔය වගේ බිස්නස් කෙරුවාවල් කතන්දර ඇරෙන්ඩ වෙන දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ. මුගේ ත්‍රෙඩ් වලට හුරේ දානවා කියන්නේ ඌ කියන ඒ වචන ටිකත් මිනිස්සුන්ට ලොකු මෝටිවේෂන් එකක්.අඩුම ගානේ ඒකවත් හරියට දෙන්ඩ අපේ රටේ එමෙස්සී එම් ඒ, පීඑච්ඩී පොරවල් වලට බෑ.උනුත් ඇවිල්ල පොත්වල ලියන්නේ කොළ කැඳ විකුණන්ඩ , බ්ලොක් ගල් ගහන්ඩ කතන්දර.

    ඉතින් ඒකට ත්‍රෙඩ් එක දාපු එකාටවත් හුරේ දාන උන්ටවත් ඌ ආපහු අපිට බැන්න කියලවත්වැඩකුත් නෑ බන්. අපේ රෙප් කැපුවයි කියලා අපිට වෙන පාඩුවක් නෑනේ.

    උඹට උඹේ ගැනවත් උඹ කරන දේ ගැනවත් වචනයක් කියන්න බැහැ. අනික් එකාගේ අහුමුළු අඩුපාඩු කියන්න පුලුවන් පිටුව පුරෝලා.

    සාධාරණ නෑනේ බන්. :confused:

    අනික අපි ඉන්නේ චීනේ වත් ජපානේ වත් නෙමෙයිනේ. මෙහේ හැටියට ගොඩදාගන්න පුලුවන් ප්‍රැක්ටිකල් දෙයක්නේ කියල තියෙන්නේ. මේ කියල තියෙන්නේ නැති බැරි එකෙක්ට නැගිටින විදිහක්නේ.

    බයිසිකල් වික්ක කියල රටක් දියුණු වෙන්නේ නෑ තමා. එහෙමයි කියල නිකංම ඉන්නවට වඩා එහෙම හරි ගානක් හොයගෙන හොඳ රටට සේවයක් වෙන වැඩකුත් පටන් ගන්න එක හොඳයිනේ.

    අනික බන් රට දියුණු කරන්න කියලා අපිට වඩා අර විල මැද ඉන්න හරක් ටිකට තමා කියන්න ඕනේ. අපි වෙලාවට උන්ගෙ පඩි නඩි ගෙවනවනේ.

    ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව බන්..

    reselling business කරා කියල රටේ සල්ලි එක එකා මාරු කරගත්ත කියල ජීවිතේට මේ රට වැටිල තියෙන වලෙන් ගොඩ ගන්න බෑ..

    අපි මෝටිවේට් වෙන්න ඕන..බල්ලො මරල හරි තමන්ගෙ ගතමන්ට් එක වැඩි කරගන්න නෙමේ..රටේ නිශ්පාදන ආර්ථිකේට දායක වෙලා ජාතියක් විදියට නැගිටින්න..

    රත්තරන් නාන දාන ගොඩක් ඒවට මම එකගයි හැබැයි ජොබ් බාල්දු කරල කතා කරන එක ඇරෙන්න..රටක් උනාම හැම විදියකම වෘතිකයො ඉන්න ඕන..​
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව බන්..

    reselling business කරා කියල රටේ සල්ලි එක එකා මාරු කරගත්ත කියල ජීවිතේට මේ රට වැටිල තියෙන වලෙන් ගොඩ ගන්න බෑ..

    අපි මෝටිවේට් වෙන්න ඕන..බල්ලො මරල හරි තමන්ගෙ ගතමන්ට් එක වැඩි කරගන්න නෙමේ..රටේ නිශ්පාදන ආර්ථිකේට දායක වෙලා ජාතියක් විදියට නැගිටින්න..

    රත්තරන් නාන දාන ගොඩක් ඒවට මම එකගයි හැබැයි ජොබ් බාල්දු කරල කතා කරන එක ඇරෙන්න..රටක් උනාම හැම විදියකම වෘතිකයො ඉන්න ඕන..​

    මචං, මම කියපු එක තේරුම් අරන් නෑ වගේ. :confused:

    රත්තරං මේකේ මුලින්ම කියනවා අදාල නැති කට්ටියට අයින් වෙන්න කියලා. ඌ මේ හෙල්ප් කරන්නේ එක්තරා කොටසකට.

    නිකමට හිතපං කවුරු හරි එකෙක් රීසෙලින් කරලා කීයක් හරි හොයා ගෙන ඊට පස්සේ මොකක් හරි ප්‍රඩක්ෂන් එකක් හරි සර්විස් එකක් හරි පටන් ගත්තොත් ඌත් මේ රට දියුණු කරන්න දායක වෙනවනේ. නැතුව ''ඕක කරල හරි යන්නේ නෑ මට සල්ලි තිබ්බ නම් මම රටත් දියුණු වෙන හොඳ ඉන්වෙශන් එකක් කරනවා'' කිය කිය ඉන්නවට වඩා...

    මෙතන කාටවත් අලුත් විදිහට හිතන්න එපා, අලුත් නිමැවුම් කරන්න එපා, නිෂ්පාදන කරන්න එපා කියලා නෑනේ.

    මූ මේ කියන්නේ මුකුත්ම නැත්මන් අඩු ගානේ මේ විදිහෙන් හරි ගොඩ එන්න පුලුවන් හොරකම් නොකර කියලනේ. ඒකට අනං මනං කිව්වම දෙයක් කරන්න හිතන් උනුත් ඩීමෝටිවේට් වෙනවනේ. එතකොට මුකුත්ම නෑනේ. :dull:

    රට ගොඩ දාන්න ඉන්නවනේ උගත්තු ධනවත්තු ලොට් එකක්. මූ මේ හදන්නේ රටේ ඉන්න එකෙක් ගොඩ දාන්න. එතකොට එහෙම ගොඩ ආපු එකත් රට ගොඩ දාන්න හෙල්ප් එකක් දෙයිනේ.

    අර කිව්වා වගේ ඩිරෙක්ට් රට ගොඩ දාන්න හැකියාව ධෛර්ය ශක්තිය තියන අය එහෙම කලා නම් ඉවරනේ මෙතන කාලය නාස්ති නොකර...
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    math anatha campus sonnayek wage weekend eke bodimata wela inne nathuwa
    A/L IT clz karanna patan gaththa..1st month idalama 20000+ income ekak thynawa..:)

    next year weddi 50000+ wenna gemak gahanna thama plan eka..

    api wage anatha sinhalu motivate karala gaththata raththaran naanata pin.:P

    na..

    bike resell karaddi open papers karapan..(habai clear documents)

    wadiyenma hoyanna puluwan parana japan bike walin..

    ex-AX-1,jade,hornet likewise

    habai bike gana nodena me wede karanna giyoth naagannawa sure..​

    මචං, මම කියපු එක තේරුම් අරන් නෑ වගේ. :confused:

    රත්තරං මේකේ මුලින්ම කියනවා අදාල නැති කට්ටියට අයින් වෙන්න කියලා. ඌ මේ හෙල්ප් කරන්නේ එක්තරා කොටසකට.

    නිකමට හිතපං කවුරු හරි එකෙක් රීසෙලින් කරලා කීයක් හරි හොයා ගෙන ඊට පස්සේ මොකක් හරි ප්‍රඩක්ෂන් එකක් හරි සර්විස් එකක් හරි පටන් ගත්තොත් ඌත් මේ රට දියුණු කරන්න දායක වෙනවනේ. නැතුව ''ඕක කරල හරි යන්නේ නෑ මට සල්ලි තිබ්බ නම් මම රටත් දියුණු වෙන හොඳ ඉන්වෙශන් එකක් කරනවා'' කිය කිය ඉන්නවට වඩා...

    මෙතන කාටවත් අලුත් විදිහට හිතන්න එපා, අලුත් නිමැවුම් කරන්න එපා, නිෂ්පාදන කරන්න එපා කියලා නෑනේ.

    මූ මේ කියන්නේ මුකුත්ම නැත්මන් අඩු ගානේ මේ විදිහෙන් හරි ගොඩ එන්න පුලුවන් හොරකම් නොකර කියලනේ. ඒකට අනං මනං කිව්වම දෙයක් කරන්න හිතන් උනුත් ඩීමෝටිවේට් වෙනවනේ. එතකොට මුකුත්ම නෑනේ. :dull:

    රට ගොඩ දාන්න ඉන්නවනේ උගත්තු ධනවත්තු ලොට් එකක්. මූ මේ හදන්නේ රටේ ඉන්න එකෙක් ගොඩ දාන්න. එතකොට එහෙම ගොඩ ආපු එකත් රට ගොඩ දාන්න හෙල්ප් එකක් දෙයිනේ.

    අර කිව්වා වගේ ඩිරෙක්ට් රට ගොඩ දාන්න හැකියාව ධෛර්ය ශක්තිය තියන අය එහෙම කලා නම් ඉවරනේ මෙතන කාලය නාස්ති නොකර...

    එකගයි..උඩින් කරේ මම මේ ත්‍රෙඩ් එකේ කලින් දාපු පෝස්ට් 2ක්..

    විරුද්ද වෘතීන් හෑල්ලු කෙරුවාට විතරයි..

    මමත් සෑහෙන ගානක් හම්බ කරගත්ත එකෙක් කැම්පස් එන්න කලින්(bike reselling)..

    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රත්තරං;21253025 said:
    research parak dala idapan

    research daanna deyak ne lokka 10 year experience have . but taama eka tena oyage thread eka dakkata passe as aruna ...

    dan wife ta shop eka deela mama cctv led light board house wiring patan gaththa ,,

    itin balanne weda dekama hodata giyoth yam prmaneka goda yamak tiyenawa

    prasnw tiyenne... cctv , wage weda daily allaganne kohomada kiyala ... mecha wath set une katin kata famouse wela

    a gena ida ekak denawa num ela
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට උඹේ ගැනවත් උඹ කරන දේ ගැනවත් වචනයක් කියන්න බැහැ. අනික් එකාගේ අහුමුළු අඩුපාඩු කියන්න පුලුවන් පිටුව පුරෝලා.

    සාධාරණ නෑනේ බන්. :confused:

    අනික අපි ඉන්නේ චීනේ වත් ජපානේ වත් නෙමෙයිනේ. මෙහේ හැටියට ගොඩදාගන්න පුලුවන් ප්‍රැක්ටිකල් දෙයක්නේ කියල තියෙන්නේ. මේ කියල තියෙන්නේ නැති බැරි එකෙක්ට නැගිටින විදිහක්නේ.

    බයිසිකල් වික්ක කියල රටක් දියුණු වෙන්නේ නෑ තමා. එහෙමයි කියල නිකංම ඉන්නවට වඩා එහෙම හරි ගානක් හොයගෙන හොඳ රටට සේවයක් වෙන වැඩකුත් පටන් ගන්න එක හොඳයිනේ.

    අනික බන් රට දියුණු කරන්න කියලා අපිට වඩා අර විල මැද ඉන්න හරක් ටිකට තමා කියන්න ඕනේ. අපි වෙලාවට උන්ගෙ පඩි නඩි ගෙවනවනේ.

    සද්දේ විතරයි බන් මුන්ගේ

    මේ තියෙන තත්වේ අනුව කන්න පුලුවන් එකක් වෙන්න ඕනේ බන් හිටෝ ගන්න.. යතාර්තය තේරෙයි බන් මුන්ටත් කල් යද්දි

    ප්‍රඩක්ශන් කියන්නේ වෙන පැත්තක්. මට ඉදින් මේකේ ධීවර කර්මාන්තේ ඉදන් හස්ත කර්මාන්තේට යනකන් එක ත්‍රෙඩ් එකෙන් ලියන්නත් බෑ ලියන්න දන්නෙත් නෑ

    දන්න ටික තමා ඔඅය ලියන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව බන්..

    reselling business කරා කියල රටේ සල්ලි එක එකා මාරු කරගත්ත කියල ජීවිතේට මේ රට වැටිල තියෙන වලෙන් ගොඩ ගන්න බෑ..

    අපි මෝටිවේට් වෙන්න ඕන..බල්ලො මරල හරි තමන්ගෙ ගතමන්ට් එක වැඩි කරගන්න නෙමේ..රටේ නිශ්පාදන ආර්ථිකේට දායක වෙලා ජාතියක් විදියට නැගිටින්න..

    රත්තරන් නාන දාන ගොඩක් ඒවට මම එකගයි හැබැයි ජොබ් බාල්දු කරල කතා කරන එක ඇරෙන්න..රටක් උනාම හැම විදියකම වෘතිකයො ඉන්න ඕන..​

    අනිවා. මේකේ කසුප්පි කාරයෝ ඉන්නත් ඕනේ කුඩ්ඩො ඉන්නත් ඕනේ. එතන ඉදන් හැම එකාම ඉන්න ඕනේ බන්... මම කිව්වේ මට පේන පැත්ත. මට පේන විදිහට ගොඩ දාගන්න පුලුවන් පැති
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං, මම කියපු එක තේරුම් අරන් නෑ වගේ. :confused:

    රත්තරං මේකේ මුලින්ම කියනවා අදාල නැති කට්ටියට අයින් වෙන්න කියලා. ඌ මේ හෙල්ප් කරන්නේ එක්තරා කොටසකට.

    නිකමට හිතපං කවුරු හරි එකෙක් රීසෙලින් කරලා කීයක් හරි හොයා ගෙන ඊට පස්සේ මොකක් හරි ප්‍රඩක්ෂන් එකක් හරි සර්විස් එකක් හරි පටන් ගත්තොත් ඌත් මේ රට දියුණු කරන්න දායක වෙනවනේ. නැතුව ''ඕක කරල හරි යන්නේ නෑ මට සල්ලි තිබ්බ නම් මම රටත් දියුණු වෙන හොඳ ඉන්වෙශන් එකක් කරනවා'' කිය කිය ඉන්නවට වඩා...

    මෙතන කාටවත් අලුත් විදිහට හිතන්න එපා, අලුත් නිමැවුම් කරන්න එපා, නිෂ්පාදන කරන්න එපා කියලා නෑනේ.

    මූ මේ කියන්නේ මුකුත්ම නැත්මන් අඩු ගානේ මේ විදිහෙන් හරි ගොඩ එන්න පුලුවන් හොරකම් නොකර කියලනේ. ඒකට අනං මනං කිව්වම දෙයක් කරන්න හිතන් උනුත් ඩීමෝටිවේට් වෙනවනේ. එතකොට මුකුත්ම නෑනේ. :dull:

    රට ගොඩ දාන්න ඉන්නවනේ උගත්තු ධනවත්තු ලොට් එකක්. මූ මේ හදන්නේ රටේ ඉන්න එකෙක් ගොඩ දාන්න. එතකොට එහෙම ගොඩ ආපු එකත් රට ගොඩ දාන්න හෙල්ප් එකක් දෙයිනේ.

    අර කිව්වා වගේ ඩිරෙක්ට් රට ගොඩ දාන්න හැකියාව ධෛර්ය ශක්තිය තියන අය එහෙම කලා නම් ඉවරනේ මෙතන කාලය නාස්ති නොකර...

    අර කිව්වා වගේ ඩිරෙක්ට් රට ගොඩ දාන්න හැකියාව ධෛර්ය ශක්තිය තියන අය එහෙම කලා නම් ඉවරනේ මෙතන කාලය නාස්ති නොකර...:yes::yes::yes::yes:

    සිරාවටම.....:yes::yes::yes:

    මට තියෙන ප්‍රශ්නේ බන් ඔය වගේ දැක්මත් ඇති උත්තමයෝ මේ වෙද්දි ජීවිතේ කොච්චර ගොඩ අරන් ඇද්ද මාසෙකට කීයක් වගේ හොයනව ඇද්ද කියන එක:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකගයි..උඩින් කරේ මම මේ ත්‍රෙඩ් එකේ කලින් දාපු පෝස්ට් 2ක්..

    විරුද්ද වෘතීන් හෑල්ලු කෙරුවාට විතරයි..

    මමත් සෑහෙන ගානක් හම්බ කරගත්ත එකෙක් කැම්පස් එන්න කලින්(bike reselling)..

    වෘතීන් හෑල්ලු කරනවා නෙමේ. දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න උපන්නන් වාලේ පැන්ශන් එක බලාන පෙට්ටියට යනකන් ජීවිතේ පරිස්සමට ගැට ගහගන්න හදන උන්ව හෑල්ලු කලේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    research daanna deyak ne lokka 10 year experience have . but taama eka tena oyage thread eka dakkata passe as aruna ...

    dan wife ta shop eka deela mama cctv led light board house wiring patan gaththa ,,

    itin balanne weda dekama hodata giyoth yam prmaneka goda yamak tiyenawa

    prasnw tiyenne... cctv , wage weda daily allaganne kohomada kiyala ... mecha wath set une katin kata famouse wela

    a gena ida ekak denawa num ela

    ඒ ගැනනම් එච්චර දන්නේ නෑ, කටින් කට ගිහින් තමයි සෙට් වෙන්නේ නම් ඔය වගේ වැඩ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    TFS!

    Mama nam first 10 lahks hoyagena thiyenne ;)

    Sinhalunta mewa kiyala denna hari amarui. Sinhalu hemawelema thamange kalakanni kama justify karanna hethu hoya hoya innawa witharai.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹට උඹේ ගැනවත් උඹ කරන දේ ගැනවත් වචනයක් කියන්න බැහැ. අනික් එකාගේ අහුමුළු අඩුපාඩු කියන්න පුලුවන් පිටුව පුරෝලා.

    සාධාරණ නෑනේ බන්. :confused:

    අනික අපි ඉන්නේ චීනේ වත් ජපානේ වත් නෙමෙයිනේ. මෙහේ හැටියට ගොඩදාගන්න පුලුවන් ප්‍රැක්ටිකල් දෙයක්නේ කියල තියෙන්නේ. මේ කියල තියෙන්නේ නැති බැරි එකෙක්ට නැගිටින විදිහක්නේ.

    බයිසිකල් වික්ක කියල රටක් දියුණු වෙන්නේ නෑ තමා. එහෙමයි කියල නිකංම ඉන්නවට වඩා එහෙම හරි ගානක් හොයගෙන හොඳ රටට සේවයක් වෙන වැඩකුත් පටන් ගන්න එක හොඳයිනේ.

    අනික බන් රට දියුණු කරන්න කියලා අපිට වඩා අර විල මැද ඉන්න හරක් ටිකට තමා කියන්න ඕනේ. අපි වෙලාවට උන්ගෙ පඩි නඩි ගෙවනවනේ.

    මම නැවැත්තුවේ කතා කරන එක තේරුමක් නැති හින්ද.ආයේ ඇදලා අරන්.