1. Kumara456

    අත් වැඩ (.)(.)

    අඩෝ අවුලක් නැහැ අවුලක් නැහැ.. මල්ලිට ඕකේ වැඩි තේරුමක් නැහැ. ලංකාවෙ කියල හිතන් ඉන්නෙ..:P:P
  2. Kumara456

    ගීත්මා බණ්ඩාර

    සයිස් එකනන් මෙච්චරයි..ඒත් වැඩනන් --ඇඩ් එක මතක් වුනා සිංහලු
  3. Kumara456

    Athulen baluwama pena hati

    අඩෝ පට්ට බන්.. ඔය වගේ සීන් ටිකක් කරල පොටෝ ටිකක් ගන්න ඕනි මමත්..
  4. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝ කවුරුත් නැද්ද බවලත් උදවිය බදාගන්න ආසාවෙන් ඉන්න මාව? කෝ ඒ අයට පෝලිමේ එන්න කියන්න...:P
  5. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මං මුලා වී පාර හොයාගෙන. අසරක් අසමින් යන ගමනේ. මං මුලා වූ සමනලියකගෙනි. පාර අසා තිබුනේ
  6. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අන්තංපුරේටත් මේ වගේ වැදි කැකුලියෙක් ගෙන්න ගන්න ඕනි අරූට කියල..
  7. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ධර්මෙ අයියා දුමක් දාන ගමන් ...:P:P
  8. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වද් ද පක්.. යකෝ වැදි කෙල්ල.. කෝ කෝ ඉතුරු ටික දාමු බලන්න.. දැන්නන් මෙයා ලොකු මහත් වෙලා ඇති.. හංස පැටව් පොජ්ජ මන්දු වෙලා ඇති..:baffled:
  9. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ දවස් වල බිසී බන්ස්..ඉතින් මේ පැත්තෙ වැඩිය එන්න වෙන්නෙ නැහැ.. ඒත් මම නැති උනා කියල උඹල දුකෙන් ඉන්න එපා.. ඔයාලා සතුටින් ඉන්න හොදේ...
  10. Kumara456

    shutterstock ප්‍රශ්නයක්

    අලි බයික් සහෝදරයා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ ෆ්‍රී ඉමේජස් ගන්න හැටි...
  11. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය දෙන්නන් කාසි වලට වැඩ කරන්නෙ නෑ අපි.. මුලින්ම රිසිට් එක දීලා ඉමු...:growl:
  12. Kumara456

    කාලෙකට පස්සේ ෆොටෝ ටිකක්

    patta.. මම කැමතිම මේකට :yes::yes::yes:
  13. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හරි හරි.. ඔන්න දෙසීයක්ම දුන්නා.. කලින් ගත්ත උපදෙස් වලට සහ දෙවනුව ආයිත් පී එම් මගින් ගන්න උපදෙස් වලට.. මට දීපු සල්ලි වලට රිසිට් එකක් දෙන්න දැන් කරුණාකරල..:angry:
  14. Kumara456

    Sadani Fernando...

    ටහුඩු ඩෝ ඩෝ උඹ? මම හිතුවේ උඹ හෙන සාමකාමී, ට්‍රැවල් කරන පට්ට අහිංසක ඩෑල් එකක් කියල.. බලද්දි තෝ හෙන වල් ඩෑල් එකක්නෙ...................... :baffled::baffled::baffled: අපි වගේම.....................:baffled::baffled::baffled:
  15. Kumara456

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ගුඩ් මෝර්නින් ගායිස්.. අයි ඈම් (රජා) බැක්... ට්‍රිපක් යමන්.... කෝ ඩෝ ඩෝ....... හැටන් වලින් නානුඔය පාරේ නොයා...නාවලපිටිය පැත්තෙන් නුවර එලියට යන පාරෙ සෙට් වෙන දේවල් ටිකක් කියපම් බන්... කඩියන්ලෙන / රම්බොඩ එහෙම තියෙන්නෙ එහෙ නේද..
  16. Kumara456

    වාහන හෝන් වලට කතා කරන්න පුලුවන්නන්.....

    ඔය අතරේ නාගීනා / ඩූම් මචාලේ වගේ ආතල් දෙන බස් හෝනුත් නැතුවම නෙමෙයි.. ඒක වෙනම උප සංස්කෘතියක්.. ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි වගේ..

    No contents