වයිෆ්ට ගෙදර නැවතිලා බබා බලාගන්න කියන්න. සල්ලි හම්බු කරල පස්සෙ බලද්දි ළමයි නාස්ති වෙලා හිටියොත් ඒකත් වැඩක් නැහැනෙ. උඹ ඉතින් කට්ට කාලා හම්බුකරපන්
තව දෙයක්.. ළමයි අම්මගේ පැත්තෙ නෑයො ගාවට යනව කියන්නේ අවනශ්‍ය විසබීජ වැටෙන්න තියෙන චාන්ස් වැඩියි. උඹ කියනව වගේ හෙම්බිරිසාවක්නන් බෙහෙත් ගන්න පුලුවන්.ඒත්...