1. Kumara456

    අසංකට මොකද වෙලාතියෙන්නේ

    :rofl: හා.. විශ්වාස කරන නොකරන එක ඔයාගෙ වැඩක්.... ඔයා විශ්වාස කරන්නෙ නැති වෙයි අසංක ප්‍රියමන්ත ඉස්සර මොරටුවෙ වඩු වැඩ කරල ජීවත්වුන කෙනෙක් කියලත්... අපි නොදන්න දේවල් ගොඩක් තියෙනව දන්න දේවල් වලට වඩා :cool:
  2. Kumara456

    house for rent

    ඔව්. මටත් අපාර්ට්මන්ට් එකක් සෙට් කරා එයා අඩුවට...
  3. Kumara456

    අසංකට මොකද වෙලාතියෙන්නේ

    ඉස්සර අසංකගෙ ලස්සන සිංදු ටිකක් තිබ්බා. පට්ට කොර - සද දිය දෙවුන සේ සිනහව.. - පැහැසර අරණක අන්න ඒවගේ ඒවා පස්සෙ පොර ගංජ සීන් එකට දරුණුවට සෙට් වෙලා ස්ටෙජේ එකේ වෙනම ආතල් එකක් ගන්නවා..
  4. Kumara456

    house for rent

    එයා අපාර්ට්මන්ට් කන්ස්ට්‍රක්ෂන් කරනවා පාර්ට් ටයිම් බිස්නස් එකක් විදිහට.. මේ දවස් වල ඔය ග්‍රීන් කැම්පස් හරියෙ අපාර්ට්මන්ට් ටික ගහන්නෙ...:yes::yes:
  5. Kumara456

    house for rent

    bump මීගොඩ නඩුහේන කියන හරියෙ යාලුවෙක්ගෙ අලුතින් හදපු ගෙයක් තිබ්බ. උන් ඉන්නෙ ඉතාලි.. ඉතින් ගේ වහල දාලා තියෙන නිසා රෙන්ට් එකට දෙන කතාවක් කිව්වා. බලමු..
  6. Kumara456

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    කන්නෙලියේ දුටු බෝදිලිමා... විශේෂත්වය කියන්නෙ මෙයාගෙ ඇහැට වහල මදුරුවෙක් කනව මෙයාව..
  7. Kumara456

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    හා හා පුරා කියල කුරුල්ලෙක්ගෙන්ම වැඩේ පටන් ගන්නන්..
  8. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හොරා හොරා......... අරූ හොරා..........
  9. Kumara456

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    අඩෝ ඩෝ ඩෝ.. උඹ ත්‍රෙඩ් එක දාලා.. එල එල.. හිටපන් පොටෝස් දාන්නන් ලෙසටම
  10. Kumara456

    🐄කවුෂි🐮

    පිහියක් අරන් කපල දාපම්...:P
  11. Kumara456

    Hayyo sinhalu ammoo eka

    ට්‍රේඩ්නේම්, ලෝගෝ මිස්යූසින්..:yes::yes::yes:
  12. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මම මේ දේවාලෙන් හොර මැරකම් තුරන් කරනවා හිටං..:angry::angry:
  13. Kumara456

    🐄කවුෂි🐮

    නමේ වැරැද්දක් බන්... කවුෂි / පියුමි / සොනාලි වගේ නම් වල පොඩි අවුලක් තියෙනවා..
  14. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අඩෝ නාන්න ආසයි බන් ගිලිලා..:love:
  15. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    බල්ලෙක් වගේ පස්සෙන් ඇවිත් එක එකාගෙ පස්සවල් ඉඹින්න එපා යකෝ....
  16. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    බල්ලෙක් වගේ හැසිරෙන්න එපා යකෝ....
  17. Kumara456

    හොන්ඩා යුනිකෝන් 160

    ඇයි හොනට් 160 ට යන්නෙ නැත්තේ?
  18. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මේ අලුත් එකක්ද?

    No contents