අනුරාදයා රීලෝඩ් සිද්දිය දන්නේ නෑනේඋම්බක්ල තමා උට කියන්න ඇත්තේ
![]()
:හූඅනුරාදයා රීලෝඩ් සිද්දිය දන්නේ නෑනේඋම්බක්ල තමා උට කියන්න ඇත්තේ
![]()
:හූඅම්මටසිරි කුමාර අයියා...කාලෙකින් මණ්ඩපයට ගොඩවෙලා.
බිසොවුන්වහන්සේ එලෙව්වද ?
ඔයාට මම පාරවල් 02 සජෙස් කරනවා.
01 - කොළඹ - අවිස්සාවේල්ල - රුවන්වැල්ල - යටියන්තොට - පරුසැල්ල ( සීපොත් පාර ) - පුනුගල - සීපොත් - නාවලපිටිය හරහා නුවර එලිය
මේ පාරේ යද්දී ඔයාට වී ඔය, වවුලලගල, ඕලු ඇල්ල දකින්න පුළුවන්....
02 - කොළඹ - අවිස්සාවේල්ල - රුවන්වැල්ල - බුලත්කොහුපිටිය - දේදුගල -දොළොස්බාගේ - නාවලපිටිය හරහා නුවර එලිය
මේ පාරේ ගියොත් රිකිලි ඇල්ල, නළගන ඇල්ල, රුක්මල් ඇල්ල,දියන්ගිරි ඇල්ල (ගම ඇතුලට යන්න ඕනේ ) එහෙම බලාගෙන යන්න හැකියි.
මේ පාරවල් දෙකම කාපට් කරපු පාරවල් නෙමේ.ඒත් වාහන යන්න පුළුවන්..සමහර තැන් සවුත්තුයි.පොඩ්ඩක් පටුයි.( බස් එහෙම ආවොත් පොඩ්ඩක් අයින් කරගෙන ඉන්න වෙනවා ) රුවන්වැල්ලේ ඉඳල නාවලපිටියට මේ පාරවල් දෙකම එකම දුර වගේ තියෙන්නේ.කිලෝමීටර් 2,3 වගේ වෙනසක් ඇත්තේ.
නාවලපිටියේ ඉඳල ඔයාට කැමති පාරකින් නුවර එලියට ඇතුළු වුනහැකි.
කඩියන්ලෙන , කැටබූල හරහා තලවකැලේ - නානුඔය හරහා නුවර එලිය.
මේකේ ගියොත් කඩියන්ලෙන ඇල්ල, සෙන්ට් ක්ලෙයාර්, ඩෙවොන් ඇල්ල බලාගෙන ගියහැකි.
එහෙම නැත්තම් කඩියන්ලෙන කොත්මලේ- කුඹල්ඔලුව - පුන්ඩලුඔය හරහා රම්බොඩට හරි නුවරඑලියට හරි යන්න හැකියි.
මෙහෙම ගියොත් කඩියන්ලෙන ඇල්ල, පුන්ඩලු ඇල්ල රම්බොඩ ඇලි, තවලන්තැන්න ගැරඬි ගිනි ඇල්ල බලාගෙන ගියහැකි.
ඔයා කැමති පාරක් තෝරාගෙන යන්න....හැබැයි දුර වැඩි වුනත් මම රෙකමදාරු කරන්නේ බුලත්කොහුපිටිය ,දොළොස්බාගේ හරහා නාවලපිටි ඇවිත් එතනින් කඩියන්ලෙන - පුන්ඩලු ඔය හරහා රම්බොඩට ඇවිත් යන ගමන.....
ගමන දුරයි, හැබැයි දියඇලි ගොඩක් අහු වෙනවා...ලස්සනම ගමනක්.
![]()





සංචාරක උපදෙස් සඳහා ඩොඩෝ මහතාගේ සේවය ලබාගන්න කටුස්සට රුපියල් සීයක් දීල වෙලාවක් වෙන් කරගන්න![]()

හරි හරි.. ඔන්න දෙසීයක්ම දුන්නා.. කලින් ගත්ත උපදෙස් වලට සහ දෙවනුව ආයිත් පී එම් මගින් ගන්න උපදෙස් වලට.. මට දීපු සල්ලි වලට රිසිට් එකක් දෙන්න දැන් කරුණාකරල..![]()

සුභ උදෑසනක් ඔක්කොටම.......![]()
අනේ පොත ඉවරවෙලා නෙහරි හරි.. ඔන්න දෙසීයක්ම දුන්නා.. කලින් ගත්ත උපදෙස් වලට සහ දෙවනුව ආයිත් පී එම් මගින් ගන්න උපදෙස් වලට.. මට දීපු සල්ලි වලට රිසිට් එකක් දෙන්න දැන් කරුණාකරල..![]()
ඉන්න මම දවල්ට බත් ඔතන් ආපු කොලේ අග හරියේ කෑල්ලක් කඩල ලියල දෙන්නං
අනේ පොත ඉවරවෙලා නෙඉන්න මම දවල්ට බත් ඔතන් ආපු කොලේ අග හරියේ කෑල්ලක් කඩල ලියල දෙන්නං
![]()
අනේ පොත ඉවරවෙලා නෙඉන්න මම දවල්ට බත් ඔතන් ආපු කොලේ අග හරියේ කෑල්ලක් කඩල ලියල දෙන්නං
![]()

මගේ නැට්ට පල්ලා හොරයක් බොරුවක් කරන්නේ නෑ මේ ඩොඩෝගේ අතටම මේ සල්ලි බාරදෙනවාඔය දෙන්නන් කාසි වලට වැඩ කරන්නෙ නෑ අපි.. මුලින්ම රිසිට් එක දීලා ඉමු...![]()