ඔව් බං.
උන්ට තියන ඇම්මට උන් ගිහිං කෙල ගත්තට කමක් නෑ.
අර අහින්සක අම්මයි තාත්තයි? ගෙදර උන්?
ඒකත් පැත්තකින් තියහංකෝ.
පාරේ යන අනිත් අහිංසකයෝ.
දැන් මේ සීන් එකේම බලහං තව තත්ත්පර ගානකට කලින් උනානම් අර පාරේ යන බයිික් එකේ යන මිනිස්සු? ත්‍රීවීල් එක ලගින් යන ඒ මනුස්සයයි පොඩි එකයි?
ගාලු පාරේ මේ වගේ...