පාරේ යද්දි කලකිරෙනවා බං.
හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත්...