මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙනවා මාත් එක්ක එකට ක්ලාස් ගිය අපේ ගෙදර දවස් ගනන් පාඩම් කරන්න ආපු, උගේ ගෙදර ගිහින් මම කාපු.. මගේ වෙඩින් එකට ආපු එකෙක්.. මෙතන ලොකු ටෝක් දීලා මම සාගර හිගන්නෙක් නම් ඌ සෙට් එකටම කියලා හිනා නොවෙයිද? ඌ මම ගැන හිතල ඌවත් හිනා නොවෙයිද.. මට සල්ලි තියෙන්වද මම කොහොම හම්බ කරනවද...