අවංකවම කියනවා නම් එළකිරි එකේ සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්ම මට ලොකු සහයෝගයක් දුන්න මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඔවුන් නම් සඳහන් කරන්න එපා කිව්ව නිසා මම කියන්නේ නැහැ. ඔවුන්ට මගේ හදපිරි ස්තුතිය.
ඒ වගේමයි opening එක දවසේ පැමිණි එළකිරි හමුදාවටත් බොහොම පින් මගේ කඩේ ආරම්භක උත්සවය වර්ණවත් කිරීම පිළිබඳව...